තමිල්නාඩුවේ යුද පුහුණුව ලබන ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනා වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙසට තමිල්නාඩු මහ ඇමතිනිය ජයලලිතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැන්වීමත් සමග කුපිත වු තමිල්නාඩු අන්තවාදීන් වෙලිංටන් හමුදා විදුහල අසල උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ නිසා තමිල්නාඩුවේ නීල්ගිරි දිස්ත්‍රික්කයේ වෙලින්ටන් හමුදා කඳවුර වටා දැඩි ආරක්ෂ විධිවිධාන යෙදීමට ඉන්දීය රජයට සිදු විය.
මේ අතර තමිල්නාඩු පොලීසිය විසින් හමුදා විදුහල අසල උද්ඝෝෂණයේ යෙදුණු 150 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ උද්ඝෝෂණය සංවිධානය කැර ඇත්තේ කොටි හිතවාදීන් වන වයිකෝගේ පක්ෂයේ සාමාජිකයින් බව අනාවරණය වී ඇත.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වයිකෝ කට්ට්යේ 150 අත්අඩංගුවේ
රත්නවීර Tuesday, 11 June 2013 03:45 PM
ඔය කට්ටිය නන්දිකඩාල් කලපුව පැත්තට අරන් යන්න තියෙන්නේ.(ස)
වරුණ Tuesday, 11 June 2013 04:07 PM
බලන්න ආයේ පුල්ලි මතුවීගෙන එනවද කියලා.(නදී)
ජ.හේරත් Tuesday, 11 June 2013 04:54 PM
නැත්නම් හංගපු ආයුද පෙන්නන එක්ක යමුද ?(නදී)
උදය Tuesday, 11 June 2013 05:28 PM
ඔය අත් අඩංගුවට ගැනිල්ල නම් පැය ගණනකට වෙන්න ඇති.(නදී)
ඇසග Tuesday, 11 June 2013 05:34 PM
මෙහෙට ඇවිත් රෙදි විකුනන, පරණ බඩු එකතු කරන, ගොයම් කපන, කුඹුරු කොටන, තොසේ කඩවල උයන, හෙට්ටි වීදියේ රන් බඩු හදන, පිටකොටුවේ කුලී වැඩ කරන දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් අපිත් පටන් ගම්මුද එලවන්න. ජයලලිතාට සහ ව්යිකොට තේරෙන්නේ එහෙම කරොත් විතරයි කට වහගෙන ඉන්න.(නදී)
හේරත් Tuesday, 11 June 2013 06:42 PM
වෛකෝ පිස්සු වැටෙන්න ඉතාම ලඟයි. මම වස් කවි කියන්න පටන් ගත්තා.(නදී)