IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ව්‍යාජ මුදල් නෝට්ටු ගැසූ හමුදාවේ දෙන්නෙක් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හමුදා සෙබළුන් දෙදෙනකු රුපියල් පන්දහසේ   හොර නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

416 415



අදහස් (0)

ව්‍යාජ මුදල් නෝට්ටු ගැසූ හමුදාවේ දෙන්නෙක් දැලේ

ෆර්හාන් Monday, 02 November 2015 03:36 AM

සෙනරත්, ඔබ ඡායාරූපය හොඳින් බලන්න. එවිට ඔබට එය හොර නෝට්ටුවක් බව පෙනේවි. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:20 AM

හමුදාවේ නම අපවිත්‍ර වෙන්න දෙන්න හොද නැහැ.පහුගිය කාලෙදිම අහන්න ලැබුනේ හමුදාවෙන් පැනපු අයගේ ධාමරිකකම් හා පළමු වතාවට අහන්න ලැබුන මෙවැනි අකටයුතුකම්. (අ)

:       0       0

ඔෂාන් Sunday, 01 November 2015 04:58 AM

රණවිරුවන්ටත් නින්දාවක් මෙවන් මිනිසුන් (නි)

:       0       0

එඩ්වර්ඩ් ඇමරිකාව Saturday, 31 October 2015 10:55 AM

ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරනවා මෙන් , අපේ හමුදාවෙන් ඉවත් වන පැන යන අය අල්ලා පුනරුත්ථාපනය කිරීමත් වටිනවා , මෙම පුවත් පිට රැටියන් දුටුවිට , අපේ යුද්ධය අවසානයේ හමුදාවෙන් සිදුවුයා කියන වැරදී නිවැරදිය කියා මොවුන් ඔප්පු කරනවා (අ)

:       0       0

සෙනරත් Saturday, 31 October 2015 01:11 PM

මෙය හොර නෝට්ටුවක් බව හඳුනා ගත්තේ කෙසේද යන්න කරුණාකර කවුරු හෝ පැහැදිලි කර දෙන්න . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1075 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 464 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 605 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2069 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2056 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 881 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22575 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22524 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site