IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ව්‍යාජ 5000 නෝට්ටු 57ක් සමග දෙදෙනකු අල්ලයි

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කර එම මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන දෙදෙනකු කළුතර උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 57ක්, ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් හා ස්කෑනර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (0)

ව්‍යාජ 5000 නෝට්ටු 57ක් සමග දෙදෙනකු අල්ලයි

ආසිරි Thursday, 12 January 2017 10:43 AM

ජයන්ත ඔබ හරි,(හේ)

:       0       0

රොකී Thursday, 12 January 2017 02:24 PM

ලේසියෙන් මාරු කර ගන්න බැරි එක තමයි පුරස්නේ. නැත් නම් හොර සල්ලි අච්චු ගැහිල්ල මාර බිස්නස් එකක්.කාලෙකට ඉස්සෙල්ල පොලිසියේ ලොක්කෙකුත් ඔය බිස්නස් එකට මාට්ටු වුනා වගේ අපට මතකයි.එත් උන්නැහේ ලොක්කෙක් හින්ද ජිල්මාට් එකක් දාල ශේප් වුනා! (අ)

:       0       0

සේරම් පැරිස් Wednesday, 11 January 2017 07:43 PM

ලංකාවට නිවාඩුවකට ආ විට මුදල් භාවිතයට බයක් සිතෙනවා. මොකද ඔය මුදල් නෝට්ටු ගැන අපිට එපමණ අවබෝධයක් නැති නිසා. මේවට අසුවණ විදේශික සංචාරකයන් සිටින්නට පුළුවන්. මෙවැනි දේ කරන අයට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

තිස්ස Thursday, 12 January 2017 04:51 PM

අර දේශපාලක දුව ළඟ හොර 5000 නෝට්ටු වලින් ලක්‍ෂ 15ක් තිබිලත් මොකුත් කළේ නැහැ නේද. මේකද යහපාලනය? (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Friday, 13 January 2017 10:14 AM

දේශපාලක දුව මහින්ද රාජපක්ෂට පින් සිදු වන්නට බේරුනා, දෙන් ඇයගේ අය්යා බලවත් නිසා ඒවා විසි වෙනවා. (අ)

:       0       0

ජයන්ත Thursday, 12 January 2017 01:56 AM

අනේ සේරම්, ඔයාට තියෙන්නේ අධිමානසික තත්වයක්. ඔයා රටක ඉන්නවා කියලා කියාගන්න දඟලන දැඟලිල්ලට මට හිතාගන්න පුළුවන් ඔයා මොනවද ඔය රටේ කරන්නේ කියලා. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 12 January 2017 03:20 AM

මෙවැනි අපරාධකාරයන් බේරා ගැනීම සඳහා ‘මගේ සේවාදායකයා‘ කියමින් ඉදිරිපත්වන නීතිවේදින්ද ඇත්ත වශයෙන්ම ලැජ්ජා වියයුතුය. (නි)

:       0       0

දිලන්ක Monday, 16 January 2017 01:09 PM

දැන්නම් සල්ලි අතට ගන්නත් බයයි (නි)

:       0       0

කමල් Thursday, 12 January 2017 03:31 AM

අර දේශපාලක දුවක් ගාව තිබිලත් අහුවුණා නේද? ඒ නඩුවට මොකද වුණේ? (නි)

:       0       0

සමීර Thursday, 12 January 2017 04:54 AM

දැන් කුඩු විකුණපු කෙනාද ගිහින් පොලිසියට කියලා තියෙන්නේ මම විකුණපු කුඩු වලට ගෙව්වේ හොර සල්ලි වලින් කියලා (නි)

:       0       0

දියෝනිස් Thursday, 12 January 2017 07:50 AM

හා හා ජයන්ත, කට වරද්දා ගන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 204 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1888 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3501 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1589 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10990 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site