IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වේයන්ගොඩ කාශ්මීරා ලෝක ළමා සාම සමුළුව හොල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවති ‘‘සිව් වැනි ලෝක ළමා සාම සමුළුව‘‘ ( 4 th Children's world peace summit 2023 ) ශ්‍රී ලංකාව නියෝජනය කළ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ  ආර්.කශ්මිරා ජයවීර ශිෂ්‍යයාව එම සමුළුවේ දී ‘වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා‘‘( Most Peaceful Speech Award Winner) ලෙස ළමා සාම ත්‍යාග දිනා ගත්තාය.

කශ්මිරා සිසුවිය මෙම සම්මානයට පත්වූයේ  ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, කෙන්යාව,ප්‍රංශය, පකිස්තානය, නේපාලය , කොංගෝ රාජ්‍ය , ජර්මනිය , ඉන්දියාව , බ්‍රසීලය , ඉන්දුනීසියාව , ඕස්ට්‍රේලියාව යන රටවල අයදුම්කරුවන් අභිබවමින් වීමද විශේෂත්වයකි. ලෝක සාමය වෙනුවෙන් ඇප කැපව සිටින ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය.

මෙම සිසුවිය පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන    අතර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ  ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම නිවේදිකාවක් ද වේ. 

 



අදහස් (7)

වේයන්ගොඩ කාශ්මීරා ලෝක ළමා සාම සමුළුව හොල්ලයි

DHARMAKEERTHI Monday, 07 August 2023 08:15 PM

රටටත්, ඇය ඉගෙනුම ලබන විදුහලටත් කීර්තියක් ගෙනදුන් ආදර්ශමත් දියණියක්. සුබ පැතුම් දුවේ...!

:       2       94

හේමචන්ද්‍ර Tuesday, 08 August 2023 07:49 AM

සුභ පැතුම් ආදරනීය දුවට

:       1       11

aravinda Monarawila Tuesday, 08 August 2023 08:23 AM

සුභ පැතුම්

:       2       8

Dinu Tuesday, 08 August 2023 12:15 PM

ගුඩ් ලක් පුතේ

:       1       3

Bunny Preena Tuesday, 08 August 2023 01:20 PM

මගේ උණුසුම් සුබපැතුම් දියණිය... මෙවැනි ජයග්‍රහණ රැසක් අනාගතයේදී ලබාගැනීමට ඔබට හැකිවේවා...!

:       0       3

[email protected] Thursday, 10 August 2023 08:19 AM

රටට ආඩම්බරයක් පුතේ ඔයා...

:       0       1

Elani de silva Thursday, 10 August 2023 09:05 PM

ඔය අපේ ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් දුවේ... ඔබට සුබ අනාගතයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 629 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න
2024 ඔක්තෝබර් මස 15 854 2

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර


ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි
2024 ඔක්තෝබර් මස 15 462 0

ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ


ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 332 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 768 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 1633 1

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 465 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1454 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site