IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයාගේ නාසය කෑ මන්ත්‍රී සොයයි

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයකුට (41) පහරදී නාසය සපා කෑ බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ව්‍යාපාරිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතක රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ නාසය කෑ මන්ත්‍රී සොයයි

රසෝල් Sunday, 27 May 2012 03:13 PM

පව්ත බයිට් එකට මොනවත් තිබිල නැතිව ඇති.

:       0       0

අලිබබා Sunday, 27 May 2012 03:25 PM

හමිමෝ බොහොම භයානක කාලයක් පැමින්නේ. මෙහෙන් මිනිස්සුන්ගේ අවයව හපාකන්න පටන් අරන්. අරෙහෙන් පොළොවත් හෙලවෙනවා.

:       0       0

පැට්‍රිස් Sunday, 27 May 2012 03:37 PM

හපන අලිත් ඉන්නවානේ

:       0       0

හේවගේ Monday, 28 May 2012 11:59 AM

දේශපාලකයෝ කැමති නැහැ ව්‍යාපාරික ප්‍රජාවට නහයක් තියෙනවාට ඒකයි මේ

:       0       0

හනුමා Sunday, 27 May 2012 04:39 PM

නහය බයිට් එක‍ට ගන්න ඇති

:       0       0

තිසර Monday, 28 May 2012 12:26 PM

මිනිහට හොටුකන්න ආස හිතිල

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 May 2012 08:24 PM

මේ සිදුවීමට අනිවාර්යෙන්ම බීමත්කම,සූදුව හා ස්ත්‍රිය සම්බන්ධ ඇති. පොඩ්ඩක් හොයලා බලන්න

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 May 2012 08:29 PM

කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවල සිදුවන මෙබඳු සිදුවීම් පිටුපස තායි,රුසියන් ආදී විදේශීක ගණිකාවන් බොහෝවිට ඉන්නවා.මේ ප්‍රදේශයත් එබඳු විදේශීක ගණිකාවන් බහුලව ගැවසෙන පැත්තක්.මහ දවල්ට වුනත් මහමඟදී එබඳු අය ඕන තරම් මේ පැතිවල දැකගත හැකියි.

:       0       0

kk Sunday, 27 May 2012 08:48 PM

අනේ, මොකද අනේ වුණේ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:04 PM

බන්දු ඔයා නහය පරෙස්සම් කරගෙන කතා කරන්න..

:       0       0

ගාමිනී Sunday, 27 May 2012 09:01 PM

ආයෙ දෙකක් නෑ. මයික් ටයිසන්ගේ පවුලෙ කෙනෙක් වෙන්න ඇති.

:       0       0

සකල බුජන් Sunday, 27 May 2012 10:08 PM

රහසක් කණට කරලා කියද්දි වැරදිලා දත් දෙකට අහු වුණෘ

:       0       0

විජය කටුනායක Sunday, 27 May 2012 10:08 PM

මයික් ටයිසන්ගේ යාලුවෙක් වගේ

:       0       0

රජිත් Monday, 28 May 2012 12:52 AM

ගෝත්‍රිකයින්ව පාර්ලිමේන්තු යැවුවට හොද පාඩම්

:       0       0

kkkk Monday, 28 May 2012 01:21 AM

අරයා අගේ ඉදන් කණ කයි. ගෝලයා නහය කයි.

:       0       0

රජිත් Monday, 28 May 2012 02:05 AM

සීනි බෝල කාලා මළ පහ කරද්දි සීනි බෝලම බලාපොරොත්තු වෙන්න බෑනේ

:       0       0

හේවාවිතාරණ පීරිස් Monday, 28 May 2012 02:11 AM

මන්ත්‍රී ගොල්ලෝ මිනී මස් කන එක පුදුමයට කරුණක් නෙමෙයි

:       0       0

හූනා Monday, 28 May 2012 03:40 AM

බලාගෙන පරිස්සමින්.මේ ගොල්ලෝ බලයට ආවොත් බුදු අම්මෝ...........

:       0       0

වැඩ මාමා Monday, 28 May 2012 07:03 AM

හැබෑවටම ආයිබොවන්, ඕකත් අරුමයක්ද? ඔය මැති ඇමතිවරු අතරේ කොච්චර ඉන්නවද අගේ ඉදන් කණ කන උදවිය?

:       0       0

ගබන් ලෙක්කා Monday, 28 May 2012 07:23 AM

පිදුරු ගොඩේ වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්.ඔන්න ඔහේ අත ඇරලා දාමු

:       0       0

නිෂාඩ් Monday, 28 May 2012 08:59 AM

ශ්‍රී ලංකන් මයික් ටයිසන්

:       0       0

ජගත් Monday, 28 May 2012 09:17 AM

බඩු මිළ හොදටම වැඩි වෙලානේ

:       0       0

සක්කරවට්ටම Monday, 28 May 2012 09:19 PM

අනාගත නාස භාර ඇමතිතුමා වෙන්න බලාපොරොත්තුවෙන් ඇති

:       0       0

සුදු සීයා Monday, 28 May 2012 10:24 AM

දැන්නම් නහය පරිස්සම් කරගන්න කාලේ ඇවිත් හොදේ..

:       0       0

ගමරාළ Monday, 28 May 2012 10:28 AM

හොද වෙලාවට නහය අහුවුණේ.....

:       0       0

අමිල Sunday, 27 May 2012 01:57 PM

unp ටයිසන්

:       0       0

අනුර Sunday, 27 May 2012 02:16 PM

ඇතුලෙ කා කොට ගන්නවා මදිවට දැන් මිනිස්සුන්වන් කන්න පටන් අරං... ඔහෙම යං.. ඔහොම යං...

:       0       0

මෙල්බන් වැසියා Sunday, 27 May 2012 02:21 PM

ගාලු පාරේ ද?

:       0       0

සන්ජීව Sunday, 27 May 2012 02:22 PM

කවුද මේ අපේ මයික් ටයිසන්?

:       0       0

සමන් කුමාර Sunday, 27 May 2012 02:44 PM

මේ සමාජ ශාලාවේ කෑම තිබුනෙම නැද්ද?

:       0       0

ඉංදු Sunday, 27 May 2012 03:09 PM

මන්ත්‍රීලනම් මිනිසු කන්න පටන්ගන්නේ පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉදලානේ. දැන් ප්‍රස්නේ තියෙන්නේ ප්‍රසිදියේම කන්න පටන් අරන්. මේක නම් බයානක දෙයක් මිනි කන්නෝ පාර්ලිමේන්තුවේ කියලා හඩ නගයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 223 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 227 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 90 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1327 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1576 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 137 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site