ලංකා විදුලි බල (ලෙකෝ) සමාගමට රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් වංචා කළැයි කියන ව්‍යාපාරික නන්දන වික්‍රමසිංහ රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 50000 ක මුදල් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේසත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ලෙකෝ සමාගම වෙනුවෙන් නිවාස හා දේපොළ මිලට ගැනීමේ දී ඔහු මේ වංචා කළැයි රහස් පොලිසිය උසාවියට දැන්වීය. මේ ගනුදෙනු සම්න්ධයෙන් ලෙකෝ හිටපු සභාපති ඔහුට දී ඇතැයි කියන වැදගත් ලියැවිලි දෙකක් ඉදිරිපත් කරන බව වික්‍රමසිංහගේ නීතිවේදී ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා උසාවියට දැන්වීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ව්‍යාපාරිකයාට ඇප