IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හෙළිවේ

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් (29) ඝාතනය කළැයි කියන පුද්ගලයා ද, මාවනැල්ල හෙම්මාතගමට කුලී රියකින් සිරුර රැගෙන යෑමට ඉදිරිපත් වූ බව කියන නාට්ටාමිලා පිරිසක් ද ඇතුළු හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

රෙදිපිළි ව්‍යාපාරිකයාගේ ගනුදෙනුවලට සම්බන්ධ බව කියන ඔහුගේ සේවකයකු ඔහුගේ පියාගෙන් කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයා මරා දමා ඇති බවට ප්‍රභල සාක්කි ලැබී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හෙළිවේ

සමුරි Wednesday, 31 August 2016 03:54 PM

පුදුමයි එ්ත් ඇත්තයි සමහර විටකදී සිය දිවි නසා ගැනීමක් විය හැක (බ)

:       0       0

නුවන් Thursday, 01 September 2016 05:40 AM

වරදක් කර සැඟව සිටිය නොහැක (නි)

:       0       0

සම්පත් Thursday, 01 September 2016 05:50 AM

අර පේරාදෙණිය පැත්තෙත් ව්‍යාපාරිකයෙක් මියගියා නේද? (නි)

:       0       0

රවී Thursday, 01 September 2016 05:44 AM

මේක මේ තරම් ඉක්මනින් විසඳෙන්නේ ප්‍රධාන හේතු 2ක් නිසා. පළමුවැන්න මරණකරු කෝටිපතියකු වීම. දෙවැන්න මරණකරු මුස්ලිම් ජාතිකයකු වීම. අන්න එහෙමයි ලංකාවේ නීතිය සැමට සමානව සළකන්නේ. (නි)

:       0       0

ඇසළ Thursday, 01 September 2016 07:52 AM

උපාලි සීසීටීවී හැමතැනම හයි කරන්න කතා කරනවා. ගුවන් තොටුපලේ හයි කරන්න ගියා විතරයි, ආගමන විගමන, රේගු නිලධාරීන් විරුද්ධ වෙලා වැඩ වර්ජනය කළා මතක නැද්ද. හොරකම් දුෂණ එළිවෙයි කියල. (බ)

:       0       0

අබය Wednesday, 31 August 2016 10:08 PM

ආයුධ පෙන්වීම සඳහා ගෙනියන්නේ නැද්ද? (නි)

:       0       0

මහේෂ් Thursday, 01 September 2016 08:12 AM

රවී කියන කතාවත් වැරදි නැහැ . (හේ)

:       0       0

ජනහිත Wednesday, 31 August 2016 10:52 PM

එතකොට මොකක්ද දන්නෙ නැහැ මේකට හේතුව? (නි)

:       0       0

විමල් Wednesday, 31 August 2016 11:24 PM

අපගේ පොලිසියටයි මේ ප්‍රණාමය! (නි)

:       0       0

සරත් Thursday, 01 September 2016 01:55 AM

සමහරුන්ට නම් දැන් සතුටු ඇති. මොකද එයාලා උත්සාහ කළේ මේකත් ජාතිවාදී වැඩක් කියලා පෙන්වන්න. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 01 September 2016 02:13 AM

ඒ ඝාතනය නම් ඉක්මනට විසඳුනා. (නි)

:       0       0

ටෙරාන් Thursday, 01 September 2016 03:04 AM

දැන් මොනවා හෙළිකර ගත්තත් වටිනා ජීවිතයක් නැතිවී හමාරයි (නි)

:       0       0

ලංකා Thursday, 01 September 2016 03:00 AM

කොටකෙතන සේයා ඝාතනයේ දෙවන කොටසක් නම් නොවේවා! (නි)

:       0       0

උපාලි Thursday, 01 September 2016 03:12 AM

සීසීටීවී කැමරා තිබෙනතුරු දැන් හොරුන්ට බේරෙන්න වෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි, මේවාට උපරිම වශයෙන් බදු නිදහස් කර පුළුවන් සියලුම සහනයන් ලබාදෙන්න. මෙමඟින් හොරු නැතිකරන්න පුළුවන්. (නි)

:       0       0

දිමුත් Thursday, 01 September 2016 03:18 AM

උපාලි, ඕවා කියපු ගමන් ඊළග අවුරුද්දේ ඉඳලා බදු වැඩි කරන්න පුළුවන්. (නි)

:       0       0

සමීර Thursday, 01 September 2016 04:23 AM

ඉස්සරනම් මේවා මෙහෙම වෙන්නේ නෑ ආයුද පෙන්නන්න අරන් යනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 19 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 373 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 434 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 881 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5040 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1197 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site