IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ව්‍යාපාරිකයා දැඩි සත්කාර ඒකකයක් හදා දෙයි

නිකවැරටිය නාගල්ලේගම ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 40ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නිකවැරටිය රෝහලට දැඩිසත්කාරක ඒකකයක් පරිත්‍යාග කළේය.

ව්‍යාපාරික ඝාමිනී මුණසිංහ මහතා බැංකු ණයකින් එම මුදල සොයා ගත්තේය.

ඒකකයේ වෙනත් අවශ්‍යතා සපිරීමට කුරුණෑගල රොටරි සමාජය, කොළඹ ලේ බැංකුව හා නිකවැරටියේ තවත් ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී සිටිතියි රෝහල් අධිකාරී දොස්තර සුනිල් රත්නායක කියයි.



අදහස් (0)

ව්‍යාපාරිකයා දැඩි සත්කාර ඒකකයක් හදා දෙයි

සංජය බණ්ඩාර Tuesday, 25 December 2012 11:52 AM

ආචාර කරමි..!(නු)

:       0       0

අසේල Tuesday, 25 December 2012 12:19 PM

ඇයි මේ වගේ යහපත් වැඩවලට ප්‍රතිචාර නැත්තෙ..? ඔබ නිවන් මගට මේ පිංකම හේතු‍ වාසනා වේවා..!(නු)

:       0       0

රූපවතී Tuesday, 25 December 2012 12:27 PM

දුප්පත් මිනිසුන් ණය වෙලා හරි මේ දේවල් කරද්දී ඇදුමක් ඇදගෙන පාරේ බැහැලා යන්න වගකිවයුත්තන් ලැජ්ජා වියයුතුයි. (නි)

:       0       0

සමන් Tuesday, 25 December 2012 12:34 PM

ඉතා අගය කළ යුතු වැඩක්.. දැනට ලංකාවෙ දැඩිසත්කාර ඒකක වල ඉන්න රෝගින් බලන්නෙ නිර්වින්දන වි‍ශේෂඥ වෛද්‍ය වරුයි. වෙන රටවල වගේ දැඩි සත්කාර ඒකක වල ‍රෝගීන් බලන්න ඉන්සෙන්ටිවිස්ට් නම් වූ විශේෂඥ වෛද්‍යවරු ඇති කරන්න ඕන. එතකොට ගුණාත්මක බවින් වැඩි සේවයක් ජනතාවට ලැබෙනවා.. දැඩිසත්කාර ඒකකවල දැනට තියෙන මරණ අනුපාතය විශාල ලෙස පහත දැමිය හැකි බව සමීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා..!(නු)

:       0       0

ප්‍රසාද් මාලේ Tuesday, 25 December 2012 01:33 PM

බෝධිසත්ව මහත්මයෙක්..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 25 December 2012 01:54 PM

අති උතූම් අගේ කළයූතු පින්කමක්..!(නු)

:       0       0

අතපත්තු Tuesday, 25 December 2012 02:27 PM

මෑත යුගයේ බිහිවූ උත්තරීතර මිනිසෙකි ඔබ.... ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!(නු)

:       0       0

කුමාර පෙරේරා Tuesday, 25 December 2012 02:49 PM

ඉතාම හොද වැඩක්.. මේ වැඩේට මුදල් යොදන විට පියවරෙන් පියවර ලබාදෙන්න..!(නු)

:       0       0

දමිත Tuesday, 25 December 2012 03:33 PM

හැදූ වැඩූ දෙමාපියන්ටත් පිං අත්වන වැඩකි.. තෙරුවන් සරණයි..!(නු)

:       0       0

චන්ද්‍රා Tuesday, 25 December 2012 03:33 PM

රටට ජාතියට හිත ඇති පිංබර පුතෙක් සාදු සාදු..!(නු)

:       0       0

සමන් Tuesday, 25 December 2012 04:15 PM

ඡන්දෙ ඉල්ලන්න පසුබිම හදාගන්නවා වගේ..!(නු)

:       0       0

අශෝක Tuesday, 25 December 2012 04:21 PM

නිවන් දක්ණා ජාති දක්වා නිරෝ ගී වේවා! සියලු සම්පත් මැදින් ඔබගේ ගමන ජයවේවා! ඔබේ දරැමුනුපුරන් සැමටත් වාසනාවේවා! රටේඅප සැමදෙනාටම මෙය ආදර්ශයක් වේවා!

:       0       0

කුෂාන් Tuesday, 25 December 2012 06:10 PM

සමන් මහත්මයා, චන්දෙ ඉල්ලන්න උනත් මේ වගේ උතුම් දෙයක් කරනවනම් කොයි තරම් වටිනවද? තමන්ගේ හිතේ තියෙන දුෂ්ඨ අදහස් මේ වගේ තැන් වල දාලා හොද වැඩ කරන මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා.ඒව ඔබ තුමා යන තැනකට ගෙනියන්න තියාගන්න. මෙවන් උතුම් මිනිසුන් තව තව බිහි වේවා!ජාති ජාතිත් ඔබට දුකක් කරදරයක් නොම වේවා!!!(නු)

:       0       0

පී. සෙනෙවිරත්න Tuesday, 25 December 2012 07:14 PM

වැදගත් ප්‍රාෙයාගික කටයුත්තක් ඔබ කර තිබේ. නොවැදගත් මහතුන් අතර වැදගත් මහත්මයෙත් ඹබට අපේ ආචාරය (නු)

:       0       0

පද්මි මුණසිංහ ප්‍රංශය Tuesday, 25 December 2012 07:20 PM

ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුව ලැබේවා..!(නු)

:       0       0

කෝලිත Tuesday, 25 December 2012 10:56 AM

සුවහසක් අධම මිනිසුන් අතර හදවතක් ඇති මනුස්සකම පිරුණු උත්තම පුරුෂයෙක් ඔබ..! ඔබට නිරෝගී සුව වේවා..!(නු)

:       0       0

ලලින්ද සුභසිංහ Tuesday, 25 December 2012 11:06 AM

මුණසිංහ මහත්තයෝ ඔබ උතුම්.. මේක උතුම් ආදර්ශයක් අනිත් අයටත්..!(නු)

:       0       0

සුරංග කමල් Tuesday, 25 December 2012 08:13 PM

හොඳ වැඩක් (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 25 December 2012 11:13 AM

ඇත්තටම හොද වැඩක්.. තෙරුවන් සරණින් ඔහුගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි..!(නු)

:       0       0

අසේල ජයසූරිය Tuesday, 25 December 2012 11:10 AM

ලොකු පිනක්. ඔබට තවත් මේ ව‍ගේ වැඩ කරන්න ලැබේවා...!(නු)

:       0       0

විජේරත්න Tuesday, 25 December 2012 11:11 AM

දැහැමි සිත් ඇති මනුෂ්‍යත්වය දන්න හොද මහත්මයෙක් ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා..! බුදු සරණයි..!(නු)

:       0       0

හේරත් Tuesday, 25 December 2012 11:14 AM

මිල කළ නොහැකි පිංකමක්.. මෙහි ප්‍රතිකාර ගන්න සෑම රෝගියෙක් ගානෙම ඔබලාට සහ පවුලේ අයට පිං ලැබෙනු ඇත..!(නු)

:       0       0

චමින්ද සිඩ්නි Tuesday, 25 December 2012 11:21 AM

බොදු හැදියාව නොදන්න අයට මේ ඡායාරූප දැක්කාම තරහා යනවා..!(නු)

:       0       0

කමල් Tuesday, 25 December 2012 11:29 AM

මෙවන් සත් ක්‍රියාවක් කළ ඔබට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 25 December 2012 11:44 AM

ඉතාම උතුම් පිංකමක්.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 560 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 662 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 368 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 262 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1074 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 907 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site