IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ව්‍යාපාරිකයා පාර මැද මරාදාලා

මොණරාගල දකුණු හුලංදාවේ දී ව්‍යාපාරිකයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

බිරියට අලුත උපන් දරුවා බැලීමට බිරියගේ මවගේ ගෙදරට ගොස් එද්දී ඔහු පාර මැද මරා දමා තිබිණි.

ඝාතනකයන් යතුරු පැදියකින් එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

 



අදහස් (0)

ව්‍යාපාරිකයා පාර මැද මරාදාලා

පිටිගල Monday, 09 June 2014 07:10 PM

එල්ලුම් ගස ගැන කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

නිසාර් Monday, 09 June 2014 01:28 PM

ඝාතකයන් සැපට ජීවත්වෙනවා. අහිංසක මිනිසුන් මරා දමනවා. එල්ලුම් ගස නොපමාව ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 01:54 PM

මොන ප්‍රශ්න තිබුනත් මෙහෙම මිනීමරන එක අනුමත කරන්න බැහැ (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 June 2014 03:12 PM

මේ කාටවත් විශ්ව නීතියෙන් නම් ගැලවීමක් නැහැ !(දී)

:       0       0

නිර්මාල් මොනරගල්ල Monday, 09 June 2014 10:03 PM

වැඩක් නැ ඉතින් ඕව අල්ලනවා බොරු පොලිසිය ඇස් පියන් ඉන්න නිසානේ මෙහෙම දේවල් වෙන්නේ .... (දී)

:       0       0

රුවන්ති Monday, 09 June 2014 03:24 PM

එල්ලුම්ගස ක්‍රියාත්මක කරාට පස්සේ මිනි මරුවෝ ගෙදර ගිහිල්ල අහිංසකයෝ එල්ලුම්ගස් යාවිද ? (දී)

:       0       0

චානක Monday, 09 June 2014 11:14 PM

මේ මොනවද වෙන්නේ? හැමතැනම මිනීමැරුම්.... (නි)

:       0       0

වසන්ති Monday, 09 June 2014 03:55 PM

තුමනි වහාම රජකාලේ නීතිය ක්‍රියාත්මක කරන්න. (දී)

:       0       0

ශාන්ති Tuesday, 10 June 2014 01:59 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඉෂාන් Tuesday, 10 June 2014 08:11 AM

එල්ලුම් ගහට නියම කරාට මදි අල්ලා මරාදාන්න ඕනේ.(නදී)

:       0       0

උදයකාන්ත-ඇෆ්ඝනිස්තාන් Monday, 09 June 2014 11:43 AM

අපේ රටේ මිනීමරන එක දැන් සෙල්ලමක් වගේ වෙලා.ඉක්මනින් නීතිගත කර එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

අරුණ ඇෆ්ගනිස්තාන් Monday, 09 June 2014 12:04 PM

හැකි ඉක්මනින් මොවුන් අල්ලා එල්ලුම්ගසස් යවන්න (දී)

:       0       0

සෙයිලන්සිස් Monday, 09 June 2014 12:54 PM

අනේ පව් අර අහිංසක බබා (දී)

:       0       0

කන්ගැට්ටා Monday, 09 June 2014 12:58 PM

අද රටේ තියෙන්නේ අපරාධ සංස්කෘතියක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 986 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 300 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1951 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 466 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 947 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 581 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37107 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24451 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site