උඩප්පුව ආඩිමුණේදී සොක්ක ලිංගම් සේගු රූබන් නැමැති ව්‍යාපාරිකයාව සිකුරාදා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
වෙළද ව්‍යාපාරිකයෙකු වන ඔහු රාත්‍රියේ ගෙදර යමින් සිටියදී රතු පැහැ කාරයකින් ආ පිරිසක් පැහැරගත් බව පැමිණිල්ලේ සදහන් වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ව්‍යාපාරිකයා පැහැර ගනී
ගයාන් Saturday, 13 July 2013 02:47 PM
ඕවා මොන රටේද නැත්තේ කියලා කිවා නේද එක පාරක්.(නදී)
ෂෙරිෆ් Saturday, 13 July 2013 02:50 PM
කොටි බිය නැත, හෙළ බිය ඇත. (ස)
අතුල - මාලදිවයින Saturday, 13 July 2013 03:56 PM
ෂෙරිෆ්, ඇයි මාමාස්මි? (අ)
හුසේන් රියාද් Saturday, 13 July 2013 04:09 PM
කලින් සුදු වැන් වලින් උස්සල කප්පම්ගත්තු සෙට් එකමද දැන් රතු කාර්වලට බැහැල තියෙන්නේ. අවුරුදු ගණන් දුක් මහන්සියෙන් හරි හම්බකරපු දේවල් දවසෙන් දෙකෙන් උදුරාගන්නා මුන්ට තමන්ගේ දරුවන්ගෙන් හරි දුක් වින්දිලයි යමපල්ලට යන්න වෙන්නේ. ඒක ස්ථීරයි. දියුණු වෙන රටක හොඳ පෙරනිමිති.(අ)
අමිල කටුනායක Saturday, 13 July 2013 08:13 AM
කප්පම් ගන්න වෙන්න ඇති.(නදී)
පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 06:55 PM
මිනිසුන්න්ගේ කෝටි ගණන් සල්ලි අරන් ඔස්ට්‍රලියාවට මිනිස්සු ප්‍රවාහනය කරන කෙනෙක්ද දන්නේ නැහ නේද? (අ)
කමල් Saturday, 13 July 2013 09:07 AM
අරයා ඇතුලෙනේ, තවත් අය ඉන්නවාද? (අ)
රූපවති Saturday, 13 July 2013 07:44 PM
අතුල... මාලදිවයින,,,? ෂෙරිෆ් ද දන්නැහැ ... ඒ මනුස්යව පැහැර ගෙන ගියේ....? ෂෙරිෆ් එහෙමත් දැන් මොට්ටක්කිලිය පොරවගත්තු ගමන් ඉන්නේ...? විශ්වාස නැහැ,, පරිස්සමට හෙට අනිද්දා ඔයාල ,අපි හැමෝම අතුරු දහන් කරාවී මෙයාල ඇවිත් ....? (අ)
ලලිත්-SL Saturday, 13 July 2013 10:24 AM
මංකොල්ල කෑම, කප්පන් ගැනීම් දුෂණ වංචා බොරුව කවදාවත් නැති විදිහට අද අපේ රටේ රජකරනවා නේද ?? මොන කිවරු ගැහැව්වත් වැඩක් නැහැ සාමාන්‍ය ජනතාව ඉන්නේ බියෙන්. (අ)