IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ව්‍යාපාරිකයා රිමාන්ඩ්

ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එස් සරවණරාජා විසින් බණ්ඩාරගම අටුලුගම මාරාවේ මොහොමඩ් නස්රීන් (25) ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මෙම ව්‍යාපාරිකයා සමඟ රන් බඩු ගැනීමට පැමිණි බව කියන ව්‍යාපාරිකයෝ තිදෙනෙක් මහේස්ත්‍රාත් විසින් මුදා හරිනු ලැබූහ.

(ඡායාරූප අමදෝරු අමරජීව)

DSC06580 DSC06582 DSC06589 DSC06592



අදහස් (0)

ව්‍යාපාරිකයා රිමාන්ඩ්

නිමල්රජපක්ෂ Wednesday, 07 September 2016 12:18 PM

පොලිසියට මගේ ප්‍රණාමය ,නමුත් රටක නීතියට වැලිගහලහැංගෙන්න බැරිබව මතක තියාගන්න ,මේ හොර තක්කඩි නිසා ජනතාවට අනිසි බියක් ඇතිවෙනවා පමණක් නොව ,අපේ රටගැන ලෝකෙට නරක පුර්වදර්සයක් යනවා ,අන්තවාදී සංවිදාන හා සම්බන්ද ද කියා බැලිය යුතු වෙනවා.(අ)

:       0       0

පීරිස් Thursday, 08 September 2016 03:04 AM

අඩුගානේ බය හිතුනේවත් නැද්ද මේවගේ වංචා කරන්න? (නි)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 07 September 2016 12:47 PM

හරිම අමාරුවක තමයි මේ මනුස්සයත් වැටුනේ ? (අ)

:       0       0

ජනහිත Wednesday, 07 September 2016 02:09 PM

මුදල් සමග අධික තණ්හාව පසුතැවීමට හේතුවක් වේ. (අ)

:       0       0

හසාන් මූසා Thursday, 08 September 2016 04:38 AM

මේවාගේ මිනිස්සු පොළවටත් බරක් (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 08 September 2016 04:51 AM

කපටිකම ඉතින් උපතින්ම ගෙන්න ඇති මයේ හිතේ ? මග මලත් අපිටනම් මේ වගේ හිරිකිත වැඩ කරන්න හිතකවත් පහල වෙන්නේ නැහැනේ (ම)

:       0       0

නසාර් Wednesday, 07 September 2016 03:09 PM

එදා ටීවී එකේ ළමයි අඬනකොට මටත් දුකහිතුනා. දැන්නම් මොනවා වුණත් බලන්නෙ නැහැ (නි)

:       0       0

සුපුන්‍ Wednesday, 07 September 2016 03:33 PM

මෙයාලට මේවා එච්චර ගානක් නැහැ. උසාවියක් ළඟට ගිහින් බලන්නකෝ (නි)

:       0       0

විජේපාල Wednesday, 07 September 2016 04:43 PM

මුදල් ණයට අරගෙන හැංගෙන්න එපා. ණය නොවී ජීවත්වෙන කවුරුවත් මේ රටේ නැහැ. හැබැයි ණයට ගත්තම ආපහු ගෙවන්නම ඕනෑ. ඒ නිසා නැවත ගෙවන්න අමාරුකමක් තියෙනවා නම් ණයට දීපු අය සමග සුහදව කතාකරලා ටිකක් කල් ඉල්ලගන්න. ඒ අයට කියන්න ඔබ ජීවත්ව හිටියොත් විතරයි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා ඔබට කරදර නොකර පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්න. හැංගෙන්න ගිහින් දැන් තවත් අමාරුවක වැටුනා නේද. (නි)

:       0       0

දුමින්ද Wednesday, 07 September 2016 05:16 PM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

හෆීල් Wednesday, 07 September 2016 06:55 PM

ව්‍යාපාරිකයෙක් කියලා කියන්නත් ලැජ්ජයි (නි)

:       0       0

හේවා Thursday, 08 September 2016 11:06 PM

මෙහෙම කරනවාට දඩුවම් ලබාදෙන්න ඕනෑ (ම)

:       0       0

විමලරත්න Thursday, 08 September 2016 01:10 AM

උපරිම දඬුවම් දෙන්න. නැත්නම් මේකත් රැල්ලකට යයි (නි)

:       0       0

බන්දුල Wednesday, 07 September 2016 11:50 AM

වංචාවක් කරන්න හිතාගෙන මාරුවුණ එක වැරදුනා නේද? හොඳ වැඩේ (නි)

:       0       0

හේමන්ත Wednesday, 07 September 2016 11:52 AM

අනෙක් අයටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

අබ්දුල්ලා Wednesday, 07 September 2016 11:47 AM

මට නම් ලැජ්ජයි. මේ වගේ අය නිසා අපේ සුන්දර රට විනාශ වෙනවා (නි)

:       0       0

කිත්සිරි Thursday, 15 September 2016 04:08 AM

මේ වැරදි කරන්න මිනිස්සු බය නැති හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 562 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1202 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2774 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3149 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1287 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25663 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site