IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ව්‍යාපාරික පුතා මහලු මව එපා කියයි

දඹුල්ල හින්මොරගොල්ල ව්‍යාපාරිකයාගේ නිවසක සිරකර සිටි බව කියන 84 හැවිරිදි මව දඹුල්ල වැඩිහිටි නිවාසයට ඇතුළත් කොට සියලු වියදම් දඹුල්ල පොලිසියේ සියලු දෙනාගේ  වැටුපෙන් ගෙවීමට තීරණය කළ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ .වීරසිංහ මහතා පැවසු විට සියල්ලෝම ඒ පිංකමට කැමැත්තෙන් දායක වීමට එකඟ වුහ.

පොලිසිය මෙම තීරණයට එළැඹියේ සිරකැර සිටි මව හදා ගත් පුතා පොලිසියට පැමිණ සිය මව බලා ගැනීමට නොහැකි බව පැවසීම නිසා යැයි පොලිසිය කියයි .

 මෙසේ අසරණ තත්වයට පත් වුයේ ගලුද ගෙදර ඇලිස්නෝනා මාතාවයි.



අදහස් (0)

ව්‍යාපාරික පුතා මහලු මව එපා කියයි

ලහිරු Tuesday, 31 December 2013 11:20 PM

අම්මා මැරුණු පසු---- කවදාවත් එන්නේ නැ. ඉන්න ජීවමාන වස්තුව අම්මා.කවදාවත් හමුවෙන්න බැරිවේවි,කතාකරන්න බැරිවේවි,දකින්න බැරිවේවි, හිතනවිට හුගක් දුක හිතේවි.(අ)

:       0       0

ශාන්ති Wednesday, 01 January 2014 12:48 AM

ඔබ තුමන්ලාට ජාති ජාතිත් පින් මේ කරපු වැඩේට.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 01 January 2014 02:07 AM

මෙවැනි පොලිස් නිලධාරින් පහල වීම ලක් මාතාවගේ පින් මහිමය නිසා විය හැක. ඔබ සියලු දෙනාටම සම්බුදු පිහිට පතමි.(නදී)

:       0       0

චානක. Wednesday, 01 January 2014 02:57 AM

කවදා හෝ දවසක මොහුගේ දරුවනුත් මේ දේම මොහුට කරනවා.(නදී)

:       0       0

ඇන්ටන් විජේරත්න Wednesday, 01 January 2014 04:36 AM

සාරධර්ම බිඳ වැටීමේ තත්ත්වය කියා පායි. ඇසීමට පවා අකැමැති ස්වභාවයකි. මෙවැනි අවස්ථාවල දී ක්‍රියා කිරීමට නීති සැකසිය යුතු ය.(නදී)

:       0       0

චන්දිමා Wednesday, 01 January 2014 05:01 AM

ඕකට කියන්නේ වෙන මොනවත් නෙවේ පවුකාරකම. කාලකන්නිකම කිව්වත් වැරදි නෑ. මම කිව්වේ ව්‍යාපාරිකයාගේ. (නදී)

:       0       0

අජිත් Wednesday, 01 January 2014 07:59 AM

මෙවැනි තිරිසන් මිනිස්සුගේ නම් ගම මාධ්‍ය මගින් හෙළි කලොත් වෙන කෙනෙක්වත් මේ වාගේ වැඩ කරන එකක් නැහැ. පොලිසියේ මහත්වරුන්ට නෝනා වරුන්ට යහපතක්ම වේවා! (නදී)

:       0       0

සාලමුල්ල Wednesday, 01 January 2014 08:07 AM

දමුල්ල පොලිසියට ප්‍රණාමය. පුතා අජාසත්වයෙකි.(නදී)

:       0       0

රෝයි Wednesday, 01 January 2014 08:57 AM

කරන්න තිබුණේ පුතාගේ ආදායමෙන් කොටසක් මහලු මඩමට ගෙවීමට නියම කරන්නයි. (ස‍)

:       0       0

දමින්ද Tuesday, 31 December 2013 02:02 PM

මේ වගේ අයට අනාගතයේදී මේ වගේම විපාක විදින්න වෙයි (දිල්)

:       0       0

ජගත් සෞදි Tuesday, 31 December 2013 02:05 PM

මහත්තයෝ ඔය ගොල්ලෝ ලොකු පින් කාමක් කර ගත්තේ.ඔබට සම්මා සම්බුදු සරණයි. (ත)

:       0       0

පයිරූස් Wednesday, 01 January 2014 10:06 AM

බොහොම හොද වැඩක්. දඹුල්ල පොලිසියේ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා! (නදී)

:       0       0

පල්ලෙවෙල Tuesday, 31 December 2013 02:23 PM

අර පොලිසියෙ මහත්වරුන්ට ගොඩක් පින් . (ත).

:       0       0

හේමාල් Tuesday, 31 December 2013 02:23 PM

අපේ සංස්කෘතිය පිරිහෙන කරුණු නිතරම අහන්න දකින්න ලැබීමත් දුකක් (අ)

:       0       0

නීල් Tuesday, 31 December 2013 02:24 PM

මෙවන් පුතුන් ජාති ජාති වාසනාවන් (අ)

:       0       0

ෂේන් Tuesday, 31 December 2013 02:27 PM

මම හිතන්නේ මේ ව්‍යාපාරික පුතා පොඩි කාලේ අම්මගෙන් කිරි බීල නැතුව ඇති. ඒවගේම එයාටත් ළමයි නැතුව ඇති (අ)

:       0       0

ගයන් Tuesday, 31 December 2013 02:44 PM

අම්මත් ඔය පුතාව ඉපදුන වෙලාවේ එපා කීවා නම් එයටත් ඒකමි වෙන්නේ. ඕව ඔහුට පළදේවි (අ)

:       0       0

ගුණපාල Tuesday, 31 December 2013 02:51 PM

බුදු බනේ (පරාබව සූත්‍රයේ) තියනවා තමන්ට හැකියාව තියෙද්දී දෙමව්පියන් බලාගන්නේ නැතිනම් පිරිහෙනවා කියලා. ඕන් බලාගන්න වැඩි කල් යන්නේ නැහැ ඔය පුත්ට වෙන දේ. පිරිහෙනවා පිරිහෙනවා මයි.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 31 December 2013 02:52 PM

අසරණ තත්වයට පත් වු අම්මගේ නම නෙවෙයි අජාසත්ත පුතාගේ නම කියන්න.(නදී)

:       0       0

ගුනේ Tuesday, 31 December 2013 03:04 PM

කවදා හරි දවසක ඔය ව්‍යාපාරිකයට වෙන්නෙත් මේ ටිකම තමයි.(නදී)

:       0       0

තුවාන් Tuesday, 31 December 2013 03:07 PM

මේ වගේ කෙනෙක්ව හදා ගත්තේ ඇයි? (නදී)

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Tuesday, 31 December 2013 03:08 PM

සිය සිරුර තුල දුවන රතු රුධිරය ධවල වර්ණයට පෙරලා පෙවූ අම්ම නේද මේ ? අවාසනාවන්ත සල්ලි කාර පුත්‍රයා.(නදී)

:       0       0

මේනකා ලොකුපතිරණ Tuesday, 31 December 2013 03:10 PM

අකල් මරණයක් හිමි නොවුනොත් ඔයාටත් වෙන්නේ වයසට ගිය දවසක ඔය දේම තමයි. එදාට ඔයාට කිසිම කෙනෙක් පිහිටට එන එකක් නැහැ.(නදී)

:       0       0

සමීර Wednesday, 01 January 2014 12:22 PM

එම ව්‍යාපාරික පුතාගේ නමයි විස්තරයි එක්ක නිවුස් එක දාන්න තිබ්ඛෙ.(නදී)

:       0       0

කණිෂ්ක Tuesday, 31 December 2013 03:37 PM

සමාජේ පිරිහීමට වගකියන්න ඕනා ආගම දහම කියා දෙන්න ඉන්න අයයි.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 December 2013 03:42 PM

දඹුල්ල පොලිසියේ ඔබට බොහෝම පින්.(නදී)

:       0       0

පාලිත Tuesday, 31 December 2013 03:54 PM

අසරණයෙක් කියල ආදරෙන් සතෙක්ව හදාගත්ත එකේ පව් අම්මේ.(නදී)

:       0       0

සමන් Tuesday, 31 December 2013 03:56 PM

පුතාගේ පින්තුරයක් දාන්න.(නදී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 31 December 2013 03:57 PM

ව්‍යාපාරික පුතා නරුමයෙක්. දඹුල්ල පොලිසියේ සියලුම මහතුන්ට මගේ උත්තමාචාරය.(නදී)

:       0       0

නීල් Wednesday, 01 January 2014 01:29 PM

මේ පුතාට මේවා පලදෙයි.(නදී)

:       0       0

නිසාන් Tuesday, 31 December 2013 04:05 PM

වැදුවත් නැතත් ඒ ඔහුගේ අම්මාය. (නදී)

:       0       0

ජනිත පෙරේරා Tuesday, 31 December 2013 04:05 PM

මේ දරුවෝ නෙමේ. මේ අයට ආත්මයක් නැහැ.(නදී)

:       0       0

අනුර Tuesday, 31 December 2013 04:12 PM

අපිටත් පිහිට වන්නට පුළුවන් පොලිස් ස්ථානදිපති තුමාගේ ලිපිනය වත් මෙහි පල කරන්නේ නම් මැනවි.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 31 December 2013 04:13 PM

පොලිසියේ මහත්තුරු කරගෙන තියෙන්නේ ලොකුම පිනක්. පුතාට යම රජුගේ පිහිට ලැබේවා.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 31 December 2013 04:21 PM

මෙවන් මිනිස් තිරිසනුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා (අ)

:       0       0

දස්තකීර් Tuesday, 31 December 2013 04:40 PM

ඔය මිනිහා ...ඔය වගේ පුත්තු හැදුවාට බල්ලෙක් හදාගන්න තිබුනා (අ)

:       0       0

රෝසා Tuesday, 31 December 2013 05:05 PM

කවදාහරි ඔය පුතා මැරෙන්නේ මහපාරක ...දබුල්ල පොලිසියේ සියලු නිළධාරින්ට...අපගේ ප්‍රණාමය (අම්ම ....පෙව්කිරි කදුලින් මෙලොවමෙතරම් හැඩඋනේ ) (අ)

:       0       0

මහේෂ් Tuesday, 31 December 2013 05:22 PM

මෙවන් දරුවන් රටට ජාතියට මහත් ආඩම්බරයක් !!! හැබැයි පුතේ උඹගේ පරාජය වැඩි ඇතක නොවේ !!! (අ)

:       0       0

සුමංගල -ඇල්පිටිය Tuesday, 31 December 2013 05:41 PM

කවුද ඔය අජාසත්තයා ......? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 32 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 93 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 320 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 978 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 721 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1458 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site