එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ රුව සහ මනාපය අංකය සහිතව ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් ඉවත් කළැයි උරණව උප පොලි
උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපියල් කෝටි ගණ
’’එල් බෝඩ්’’පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව
අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු ග්‍රැම් දෙකයි මිලි ග්‍රැම් තුන්සියක් සමග නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියය
මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වයඹ උපාධිධරයෝ උපවාසයේ
ෆර්හාන් Wednesday, 04 November 2015 09:02 AM
මම කොහොමටවත් මෙය අනුමත කරන්නේ නෑ. ඇයි උපාධිධාරීන්ට රජයේ රැකියාම ඕනේ? පෞද්ගලික අංශයේ රැකියා ඇයි එයාලට කරන්න බැරි? (ම)
දිලිප් Wednesday, 04 November 2015 09:19 AM
උපාදියක් ගත්තා කියල රැකියාවක් දෙන්න ඕනද කරන්න ඕන දේශපාලන රැකියා දෙනෙක නැවැත්තිම ඇතැයි කිම සුදුස්සාට නියම තැන ලබෙයි. (ම)
රවිඳු Wednesday, 04 November 2015 10:27 AM
උපාධි තිබුණාට සුදුසුකම් නැත්නම් කොහොමද රැකියා ලබා ගන්නේ? උපාධියත් අතේ තියාගෙන දේශපාලකයෙක්ගේ පස්සේ ටික කාලයක් ගියොත් රජයේ රැකියාවක් ලබා ගැනීමට හැකිවේවි. එතකොට වැඩ නොකරම පඩි ගන්නත් හැකිවේවි (ම)