තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරයන් බවට පත්වීමට චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සමත් විය. නවසීලන්ත ක‍්‍රීඩක එඞ් කොකර්ගේ නායකත්යෙන් යුත් දකුණ ශාර්ක්ස් පිල අනු ශූරයන් බවට පත්විය. පළමු අදියරේ අවසන් දිනය වූ අද (27) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී වයඹ බ්ලැක්ස් පිල ලකුණු 41-7 කින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කිරීමට සමත් විය. අවසන් මහා තරගයවයඹ බ්ලැක්ස් විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී. 41-7 තෙවැනි ස්ථානය ඌව වයිපර්ස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පරාජය කරන ලදී. 26-21 5 වැනි ස්ථානය මධ්‍යම කිංග්ස් විසින් බස්නාහිර වොරියස් පරාජය කරන ලදී. 14-0 7 වැනි ස්ථානය යාපනය චැලෙන්ජර්ස් විසින් උතුරු මැද ටයිපෝන්ස් පරාජය කරන ලදී. 19-7 9 වැනි ස්ථානය නැගෙනහිර ඊගල් විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. 17-12
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වයඹ බ්ලැක්ස් ශූරතාව දිනයි