IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වයඹ / මැද රට ඇමැතිවරු

වයඹ හා මධ්‍යම පළාත් සභා නව ඇමැතිවරු අද දිවුරුම් දුන්හ.

වයඹ පළාත

දයාසිරි ජයසේකර -  (මහ ඇමැති) මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, පරිසර, සංචාරක, ආයෝජන සම්බන්ධීකරණ, සමූපකාර සංවර්ධන සහ ආහාර සැපයුම් හා බෙදාහැරීම්

 සන්ධ්‍ය සමන්ත කුමාර රාජපක්ෂ - වයඹ පළාත් කෘෂිකර්ම, ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන

ගුණදාස දෙහිගම   - වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල සහනිවාස හා ඉදිකිරීම්  

එච් එම් ධර්මසිරි බණ්ඩාර හේරත්  - වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන  

 

 

 

මධ්‍යම පළාත් සභාව

සරත් ඒකනායක - (මහ ඇමැති) මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම් හා වාණිජ, ආහාර සැපයුම් හා බෙදාහැරීම් කටයුතු සහ ආයෝජන සම්බන්ධීකරණ, වෙනත් අමාත්‍යංශයක් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ යන විෂයයන්  

බී එස් බණ්ඩාර යාලෙගම මහතා - මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන සහ පරිවාස හා ළමා රක්ෂක සේවා  

රාමසාමි මුත්තයියා මහතා - මධ්‍යම පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික කටයුතු සහ වතු යටිතල පහසුකම්

එදිරිවීර වීරවර්ධන මහතා - මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම්  

ටී එම් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා - මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා  , ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත  



අදහස් (0)

වයඹ / මැද රට ඇමැතිවරු

ගමේ Thursday, 03 October 2013 04:08 PM

උතුරෙන් ආ අය හිතාගෙන ඉන්නේ උතුරු පළාත ශ්‍රී ලංකාවට අයිති නැහැ කියලා. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 03 October 2013 04:10 PM

මේ තරම් තනතුරු අරගෙන ෆයිල් එකක්වත් කියවන්න වෙලාවක් තියෙනවද? (නි)

:       0       0

හේරත් Thursday, 03 October 2013 04:12 PM

වැඩිම මනාප ගත් කෙනාට මොකද වුණේ? (නි)

:       0       0

සිරිල් Thursday, 03 October 2013 10:56 PM

අපිට ඇති වැඩක් තියෙනවාද (දී)

:       0       0

විධුර Thursday, 03 October 2013 10:58 PM

හා.. සීල, කලබල වෙන්ඩ එපා. අනේ අපොයි පුංචි අනුරාධට වෙච්ඡ දෙයක්.

:       0       0

මිගිද Thursday, 03 October 2013 11:00 PM

ගරු ජනාදිපති තුමනි.ඔබ වහන්සේ මින් ඉදිරියට චන්දේ පවත්වන්න එපා.මහා සල්ලි නාස්තියක්. ඔබ තුමාම ඔය පත්වීම් කරන්න!.

:       0       0

රංජිත් Thursday, 03 October 2013 04:25 PM

දැන් ඉතින් වැඩ තමයි ඕනා දයාසිරි මහත්තයා. .(නදී)

:       0       0

මාලක Thursday, 03 October 2013 11:05 PM

අයියෝ රනිල් මහත්තයෝ

:       0       0

සරා Friday, 04 October 2013 01:07 PM

කියනකොට, 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජය '. නමුත් ජනතා කැමැත්ත ගෑවිලාවත් නැහැනේ. පුදුම රටක්! (නි)

:       0       0

රෝස් Friday, 04 October 2013 12:58 AM

දයාසිරි මහ ඇමතිතුමෝ, පරිස්සමින් මොලෙන් දෙන්න. නැත්නම් අමාරුයි (නි)

:       0       0

නන්ද Friday, 04 October 2013 01:33 AM

දයාසිරි මහා ඇමතිතුමෝ, නැව් එන්නේ නැති වරායවල්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපළවල් වයඹ පළාතේ නම් හදන්න දෙන්න එපා..ඔන්න කලින්ම කිව්වා හොඳේ ... (නි)

:       0       0

චමී Friday, 04 October 2013 02:34 PM

මාටින් අයියා,සරා,ගාමිණී,පියල්,මහින්ද ඔයාලා හරි. මට වෙන අදහසක් දාන්න විදියක් නැහැ. (නි)

:       0       0

සරත් ර Thursday, 03 October 2013 06:01 PM

මෙදා පාර මොකටද එන්නේ? සමහර තැන් වලදී නම් සම්ප්‍රදාය කඩකරලා වගේ. ඔහොම යමු! (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 03 October 2013 06:09 PM

මේ කල්පනාවෙන් වැඩ කළයුතු කාලයයි (නි)

:       0       0

කදුරට දිවියා Thursday, 03 October 2013 06:10 PM

මධ්‍යම පළාතට වගේ උතුරටත් ඔය වගේ තීරණයක් ගත්තොත් හොදයි. ඔන්න හමුදාවක් නැතුව වැඩ පෙන්නන්න පුලුවන් නම් අවස්ථාවක්. (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 05:24 AM

කදුරට දිවියා, කැලේ සුන්දරත්වය බුදලේට ලියලා දීල නැහැ. මට පෙනෙන්නේ පුල්ලි නැති කොටියෙක්ම තමයි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 05 October 2013 01:50 PM

ගමගේ - ජාතිවාදී විදිහට පිළිතුරු දෙන්න තරම් මගේ අදහස් වල ඇති වැරැද්ද මොකක්ක්ද? අපේ තොප්පි කවදාවත් හැරෙන්නේ නැහැ ඔහෙලා වගේ මෝඩයෝ මෝඩ කියමන් කිව්වට. අපි හැමදාම එකම ස්ථාවරයේ තමා ඉන්නේ. හැරෙන්න අපි නොවේ ඔයාල වගේ නූගත් අය. කොටිය ගහන අපි ලාංකිකයෝ, එක මවකගේ දරුවෝ, වාද නැතේ, භේද නැතේ කියල බයිලා ගහලා ජනාධිපති තුමාගේ පිහිටෙන් යුද්ධය අපි දිනලා රට එක්සත් කරන උත්සාහයට බාධා කරන, ජාතීන් අතර අසමගිය හා ක්‍රෝධය ඇතිකරන ඔයාල වගේ අය තමා එහාටත් මෙහාටත් හැරෙන්නේ. කිසිවක් ධනාත්මකව හිතන්න දන්නේ නැති මෝඩයෝ. ඕවා නූගත් හා නැහැදීච්ච කම්. නුවර කියන්න ඉතාමත් බුද්ධිමත් ජාතීන් සමගියෙන් ජීවත් වෙන නගරයක්. හැබැයි නගරය පහුවෙලා යනකොට කැලේ එහෙම තිබෙනවා. (නදී)

:       0       0

ගාමණි Thursday, 03 October 2013 06:23 PM

තරුණයන්ට තැන දෙනවයි කිවුවට මධ්‍යම පළාතට "තාරුණ්‍යයට හෙටක්" නැතුවා වගෙයි. (නි)

:       0       0

ඈන් Friday, 04 October 2013 07:32 AM

දයාසිරි ඇමතිතුමෝ වයඹ අධ්‍යාපන ලොක්කෝ ටික ඔබ තුමාට මාර ලනු දෙයි. පරෙස්සමින් හොදේ.(නදී)

:       0       0

චමින්ද Thursday, 03 October 2013 06:46 PM

සරත් ඒකනායක හා එදිරිවීර වීරවර්ධන මහතාට අපේ සුබ පැතුම් !!! (නි)

:       0       0

සුගත් Friday, 04 October 2013 08:40 AM

වැඩිම මනාප අනුරාධට, දෙවෙනියට එදිරිට එතකොට සරත් මහා ඇමැති. සමහර කියන්නේ වාසගම හින්දලු. හුරේ ඔහොම යන්. (නදී)

:       0       0

අජිත් කරුනාරත්න Friday, 04 October 2013 08:45 AM

දයාසිරි ජයසේකර මහතා වයඹ ඡන්ද රැස්වීම් වලදී " බඹර වගේ " ගීතය ලස්සනට ගායනා කළා. එම ගීතයේ " සල්ලි නැතේ - මට පිච්චි නැතේ" කියන කොටස ඉදිරියේදීත් එලෙසින්ම ගායනා කරන්න හැකිවේවායි පතමි!, (නදී)

:       0       0

චමින්ද Friday, 04 October 2013 08:55 AM

රටේ ඉහලම පුද්ගලයන් ඉන්න මහනුවර නගරෙය් හරි හමන් බස් නැවතුම් පොලක් වත් හදාගන්ඩ බැරි උනා මෙතුවක් කාලෙකට. කැබිනට් ඇමතිවරු කී දෙනෙක් නම් ඉන්නවද ? තනතුරු වලට මරාගන්නවා කොහොම හරි රටේ පාලනය පවුල් අතර බෙදෙනවා කියල හොදටම පෙනෙනවා. මෙයාලට ඡන්දය දෙන අපි තමයි මෝඩ. (නදී)

:       0       0

පියල් Thursday, 03 October 2013 08:02 PM

මධ්‍යම පළාතට නම් කළ වැඩේ කැතයි. මේක සම්පූර්ණයෙන්ම මහජනතාවට හතුරුවීමක්. මිනිස්සු එපා කියපු අය ආයෙත් පත්කළ එක නම් වැරදියි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 03 October 2013 08:15 PM

මම නම් කියන්නේ ගත්ත තීරණය හරියටම හරි. මධ්‍යම හා වයඹ දෙකටම සුදුසු අයතමා පත් කලේ. මනාප ගණන බලනවාට වඩා හැකියාවට මුල්තැන දියයුතුය. කවුරු මනාප වැඩිය ගත්තත් ඉදිරිපත් වුන මුල්ම මැතිවරණයෙන් ඇමතිකම්. මහා ඇමතිකම් දුන්නොත් නියමට තියේවි. මෝඩ තර්ක ඉදිරිපත් කරන යට කියන්න කැමතිය අත්දැකීම් බහුල අයට සෑම විටම මුල්තැන දීම ගොඩක් වටිනවා. මමත් නුවර නිසා සරත් ඒකනායක මැතිතුමා ගැන දන්නා නිසා කියන්නේ. දයාසිරි මැතිතුමාටත් උණුසුම් සුභපැතුම්.(අ)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Thursday, 03 October 2013 08:41 PM

මධ්‍යම පළාත ඔය මහ ඇමතිගෙ බුදලයක්ද ,ඡන්ද දායකය ප්‍රතික්ෂේප කරනවා නම් මොකටද හැම සැරේම මෙයාට දෙන්නේ .එහෙමනම් අඩු මනාප මහ ඇමති ධුරයට සුදුසු කමක්..(නදී)..

:       0       0

මාටින් Thursday, 03 October 2013 02:41 PM

මේක මහජන මතයට පයින් ගැසීමක්. මම කියන්නේ මධ්‍යම පළාතේ. (නි)

:       0       0

තුෂාර Thursday, 03 October 2013 08:50 PM

අනුරාධ දක්ෂයෙක් වගේම නිහතමානී කෙනෙක්.

:       0       0

ගමගේ Thursday, 03 October 2013 08:58 PM

හල්ලෝ ගෆුර් , අපිත් නුවර තමා. ඔහේල ඉතින් තොප්පිය හැරෙන පැත්තටනේ. කව්රු උනත් අසාධාරණය හෙලා දකින්න ඕන.(නදී)

:       0       0

පෙරේරා ම Thursday, 03 October 2013 09:04 PM

"තාරුණ්‍යට හෙටක්" හම්බන්තොටට විතරයි වගේ.(නදී)

:       0       0

චමින්ද Thursday, 03 October 2013 03:01 PM

කෝ අනුරාධ? කෝ ජොහාන්? (නි)

:       0       0

අන්ස්ලාම් Thursday, 03 October 2013 03:06 PM

කෝ අරයා දිවුරුම් දෙන්නේ කවුරු ළඟද? (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 03:15 PM

ඔන්න දැන් බලාගන්න පුළුවන් කොච්චර කැපවීමකින් ජනතාවට සේවය කරනවද කියලා. (නි)

:       0       0

බන්දුල Thursday, 03 October 2013 10:27 PM

සුභපතනවා හැම දෙනාටම (දී)

:       0       0

සීල Thursday, 03 October 2013 10:38 PM

මනාපේ එති වැඩේ මොකක්ද.මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහය කියල මගේ පුංචි මොලේට තේරෙන්නේ. දන උගත් කෙනෙක් පුලුවන්නම් මේක තේරුම් කරලා දෙනවනම් නිදහස් චින්තකයෙක් විදිහට. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 472 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 71 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 451 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 263 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 968 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 932 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21629 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21298 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site