ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පළමු තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 20කින් තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල පරාජය කිරීමට සමත් විය. වයඹ පන්දු යවන්නෝ ලකුණු 148 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඌව ඉනිම ඕවර 18.1 කදී ලකුණු 127 කට සීමා කිරීමට සමත් වූහ. වයඹ පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක චතුරංග කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 33 කට කඩුලූ තුනක් දවා ගත්තේය. මිලින්ද සිරිවර්ධන (28) සහ කෞෂල්‍ය වීරරත්න (24) හත්වැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ලකුණු 147 ක් දක්වා රැුගෙන ඒමට සමත් වූහ. වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 147 (කම්රාන් අක්මාල් 36, උමාර් අක්මාල් 13, දිනේෂ් චන්දිමාල් 17, මිලින්ද සිරිවර්ධන 28, කෞෂල්‍ය වීරරත්න 24, ජේකබ් ඕරම් 6/3, උමාර් ගුල් 48/2, දිල්හාර ප‍්‍රනාන්දු 43/2) ඌව නෙක්ස්ට් පිල ඕවර 18.1 කදී සියලූ දෙනා දැවී 127 (ශිවනරින් චන්ද්‍රපෝල් 11, ඩිල්ෂාන් මුණවීර 26, තිළිණ කණ්ඩම්බි 12, ජේකබ් ඕරම් 26, සීකුගේ ප‍්‍රසන්න 19, චතුරංග කුමාර 33/3, ඉසුරු උදාන 19/2, අකිල ධනංජය 20/2)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි
චන්ද්‍රසිරි Saturday, 18 August 2012 01:41 PM
ඌවට ඌව වෙන්න දීලා වගේ.(ස)
දිනිත් Saturday, 18 August 2012 02:21 PM
මේ තරඟාවලිය නිසා ලංකාවට හොඳ තැනක් ලැබේවි ලෝකයෙන්..(ස)