ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ දෙවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 56 කින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල පරාජය කරමින් තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය. වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 190 (තමීම් ඉක්බාල් 32, කම්රාන් අක්මාල් 11, මහේල ජයවර්ධන නොදැවී 96, කෞෂල්‍ය වීරරත්න 36, අජන්ත මෙන්ඩිස් 29/2) නැගෙනහිර නාගාස් පිල ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 134 (ටේරවිස් බි‍්‍රට් 25, උදාර ජයසුන්දර 13, ඇන්ජලෝ පෙරේරා නොදැවී 48, සචිත් පතිරණ 12, චතුරංග කුමාර 15/2, අකිල ධනංජය 18/3, ඉසුරු උදාන 17/2)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වයඹ යුනයිටඞ් ලකුණු 56 කින් නැගෙනහිර නාගාස් පරදවයි
දේවා Tuesday, 21 August 2012 02:30 AM
මහේල, ඔය ගැම්ම ටී20 වර්ල්ඩ් කප් එකටත් තියා ගන්න. (නි)
ප්‍රියන්ත Tuesday, 21 August 2012 07:21 AM
ලෝකයෙන්ම හොදම ක්‍රිකට් තරුව ඔබයි. ඔබට ජය!
නිශාම් Tuesday, 21 August 2012 08:05 AM
වයඹ කොල්ලෝ කොහොමත් දක්ෂයි..ලංකාවේ තිබුණ රියැලිටි ෂෝ වලින් වැඩිපුරම දිනුවෙත් වයඹ....වයඹට ජය වේවා!!(ස)
ජෙහාන් Tuesday, 21 August 2012 08:22 AM
අකිල ධනංජය 20/20 කුසලාන තරඟයට තෝරාගත යුතුයි..(ස)
ගාමිණී Tuesday, 21 August 2012 08:41 AM
අවසාන තරඟය මහේල සහ සනත්ගේ නායකත්වයෙන් දකින්න ආසයි.(ස)
ආනන්ද ඒකනායක Tuesday, 21 August 2012 02:32 PM
අකිල ධනංජය අනාගතයට හොද ආයෝජනයක් ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුයි.(ස)
චන්දන Tuesday, 21 August 2012 02:39 PM
මේ මැච් එකේ මම දැකපු හොඳම කෙනා ධනංජය..ඔහුට සුභ පතමි.(ස)
සිසිර Tuesday, 21 August 2012 10:15 AM
වයඹ ඉන්න පොඩි කොල්ලෝ දක්ෂයි..(ස)
අමිල Tuesday, 21 August 2012 10:38 AM
අපේ පොඩි අයයි ලොකු අයයි පන්දු රකින හැටි දැක්කම ක්‍රිකට් එපා වෙනවා..(ස)