IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ව්‍යවස්ථාවට අනුව ජනමතයට කන් දෙනවා

(අංජුල මහික වීරරත්න)

ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11)පැවසීය.

කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව කී අග්‍රාමාත්‍යවරයා කෙසේ වුවද දැන් රටට  සර්වපාක්ෂික ආණ්ඩුවක් උවමනා වී තිබෙන බවද සඳහන් කළේය.

තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි "ගිනි තැබුවේ මට තිබූ එකම නිවසයි. ලංකාවේ මෙන්ම පිට රටත් මට වෙනත් ගෙවල් තිබුණේ නැහැ.ඒ නිවස අද ගිනිබත් කර තිබෙනවා.මගේ ලොකුම ධනය වූයේ  පුස්තකාලයයි.එහි පොත් 2500ක් තිබුණා."යනුවෙනි.



අදහස් (15)

ව්‍යවස්ථාවට අනුව ජනමතයට කන් දෙනවා

එස්. යු. ලියනආරච්චි Monday, 11 July 2022 04:27 PM

ඔබ්ලගෙ නොහැකියව ජනතාව ද්න්නවා දැන් අවස්‍ය ක්‍රමය වෙනස් කරන්න

:       0       0

ජනිත් Monday, 11 July 2022 04:41 PM

ජනමතයට සවන් දෙනවානම් ඔබ සිටිය යුත්තේ ගෙදර.

:       0       0

Roshan Senaratne Monday, 11 July 2022 04:49 PM

74 වසරක් රට අගාධයට යාමේදී ඔබතුමා බොහෝ වාරයක් අගමැතිකම් දරන ලදී... ඔබතුමාට ඒ පොත් කියා දුන්දේ කුමක්ද?

:       21       34

Priyantha Monday, 11 July 2022 05:10 PM

නිකං බොරු බබා පාට් දාන්න එපා. ඔබට ජනමතයක් නෑ. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ලැජ්ජා නැද්ද? ඔයා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් නේද? ලැජ්ජයි කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව අයින් වෙන්න...

:       0       0

ganegoda Monday, 11 July 2022 05:10 PM

කන්දෙනවා නෙවෙයි.... දැනුයි ජනමතයට ඇහුම්කන් දෙන්න සිහිවෙලා තියෙන්නේ...!

:       0       0

Pikjjj Monday, 11 July 2022 05:23 PM

ගොඩක් දුකයි...

:       0       0

Bamunuarachchi Monday, 11 July 2022 05:23 PM

6 සැරයක් අගමැතිකම කරපු ඔබට නැවතත් ඕක කැරකිලා එනවා. ඝෝටභය මහතා ලනගත් රජකම ගන්න කියා රජවාසල ඇතා දනගහනවා. ඉතිහාසය නැවත එනවා.

:       0       0

channa Monday, 11 July 2022 05:51 PM

ඉතින් මහ බැංකුව කැඩූවේත් ව්‍යවස්ථාවට අනුවද?

:       0       0

chandima Monday, 11 July 2022 06:45 PM

වැඩේ වැරැදි වුණත් මම නම් දුක්වෙන්නේ නැහැ. ඔබතුමාලා ඔයිට වඩා දේවල් රටේ මුළුමහත් ජනතාවටම අහිමිකරලා තිබෙනවා. ඔව්වා මෙලොවදීම පටිසන් දෙන කර්ම.. ඔය ගෙදර තිබුණ තිබෙන බණ පොත් හොඳ සැලකිල්ලෙන් කියෙව්වොත් ඒක කොතැනක හරි ලියලා ඇති...

:       13       27

lalith Monday, 11 July 2022 06:49 PM

සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කියලා ගෙදර තිබුණු එක බණ පොතකවත් ලියලා තිබුණේ නැතිද? හැමෝටම අංචි ඇද ඇද කපටිකමෙන් දිනූ කිසිවෙකුත් මේ ලෝකයේ නැහැ. මේක හොඳ සිදුවීමක් ඉදිරියේදී නවගුණවැල ගණිද්දී අනිත්‍යය මෙනෙහි කරන්න...

:       10       21

ranjith Monday, 11 July 2022 06:53 PM

පසුගිය ඡන්දෙනුත් ඔබ ගෙදර යැව්වා. දැන් සමස්ත ජනතාවම වගේ යන්න තමයි කියන්නේ... කරුණාකර යන්න මේ රටේ දරුවන්ට කරදර නොකර..

:       10       25

janaya Monday, 11 July 2022 07:49 PM

ඔබතුමාට එකම නිවස අහිමිවෙලා ඔහොම දුකනම්, එකම ජීවිකාව අහිමිවුණු, රට අහිමිවුණු මිනිස්සුන්ට කොහොම දුක ඇතිද? ඒ හැම කෙනාටම තමන්ගේ වත්කම් අහිමිවුණා. අනාගතය අහිමි වුණා. ඔබතුමාට මොන ව්‍යවස්ථා ආරක්ෂා කිරිල්ලක්ද? ඒක අනිත් මිනිස්සු කරගනියි.

:       0       0

appuhami Monday, 11 July 2022 09:09 PM

පොත් 2500 නෙවෙ 25000 තිබ්බත් ,එව කියවල බිහිවෙන්නෙ ඔයවගෙ අපතයෙක් නම්, එව ගිනිතියපු එකම තමා හොද . එතකොට අර J Rලත් එක්ක එකතුවලා ාපනෙ පුස්තකාලෙ ගිනිතියනකොට කමක් නැද්ද???

:       0       0

chandima Monday, 11 July 2022 10:28 PM

දුක් වෙන්න එපා... අන්න කොටුවේ ඇති තරම් පොත් තියෙනවා...

:       0       0

Ruwan R Tuesday, 12 July 2022 10:15 AM

ඔය ව්යවස්තවෙ කොතනක හරි තියෙනවද රටෙ මහ ජනතව විසින් ජනදිපති එලෙව්වම ගන්න ඔන පියවර. එහෙම කියවිල නත්නම් තවදුරටත් ඔය පොත පෙරලන්න එපා. කරුනකර මහජන මතයට ඉඩ දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1748 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1359 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 837 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6333 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2362 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 896 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1761 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site