IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම විවාදයට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලන්ඩන් හි මාල්බරෝ හවුස් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ. 

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් සිය අවසන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කාලය ඉල්ලා ඇතැයිද විදේශ කටයුතු ඇමතිවරයා පසුගියදා පැවැති දේශනයකදී පවසා තිබිණ. 

webDSC_5723



අදහස් (0)

ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම විවාදයට

සිරි‍ Sunday, 15 January 2017 07:49 PM

මෙතුමාට නම් ලංකාවේ ඉන්නම බැහැ වගේ. බැලුවොත් රට. (නි)

:       0       0

මිකී Monday, 16 January 2017 01:48 AM

ලෝකය වටේම යනවා. අපේ ව්‍යවස්ථාවට වෙන රටවලටනේ පුදුම අමාරුවක් තියෙන්නේ? ගිවිසුම් ගහලා කියලා නම් හොඳට පේනවා (නි)

:       0       0

සිරිපාල Monday, 16 January 2017 03:10 AM

අනේ අපි නම් මේවට උත්තර බඳින්න යන්නෙ නැහැ (නි)

:       0       0

ගයාන් හෙට්ටිආරච්චි Monday, 16 January 2017 03:27 AM

අනගාරික ධර්මපාලතුමා කියපු කළු සුද්දෝ ගැන කතා අපිට මේ වෙලාවේ සිහියට එනවා (නි)

:       0       0

සෙනරත් Monday, 16 January 2017 03:35 AM

ඒ වුණාට කියන්නේ ජීඑස්පී ප්ලස් ලැබෙන්නේ නිකම්ම කියල. මේවා තමා බටහිරයන්ට වෙච්ච පොරොන්දු. ඔවුන්ට ඕනෑ අපේ රටේ ප්‍රශ්න ඇතිකරලා දිගුකාලීනව වාසි ලබාගන්න. (නි)

:       0       0

ඉන්දික Monday, 16 January 2017 05:25 AM

සිරි, මෝඩ කතා කියන්න එපා. විදේශ ඇමති ලංකාවට වෙලා මොනවා කරන්නද? (නි)

:       0       0

ලක්ෂි Monday, 16 January 2017 06:16 AM

හොඳයි. බුද්ධිමත් ඉන්දික මහත්තයාම කියන්න බලන්න විදේශ අැමතිතුමා මේ අවුරුදු දෙකට රට ගිහින් මොනවද කරලා තියෙන්නෙ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 51 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 199 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 1139 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1703 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1893 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 257 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site