IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ව්‍යවස්ථා මණ්ඩලය මුල්වරට අද රැස්වෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ ව්‍යවස්ථා මණ්ඩලය අද පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය සඳහා පත් කැරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවක් අනුව පසුගිය මාර්තු 9 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම ඇතුළු නව යෝජනා රැසක් ව්‍යවස්ථා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

ඒ අනුව එම මණ්ඩලය අද පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුල්වරට රැස්වේ.



අදහස් (0)

ව්‍යවස්ථා මණ්ඩලය මුල්වරට අද රැස්වෙයි

නිමල් Tuesday, 05 April 2016 11:59 AM

බඩ ගොස්තරවාදීන් නොවන,සත්‍යයට ගරු කරන, අපරාද කරුවන් නොරකින, සිංහල රටේ සිංහල අයිතිය අනාගතයටත් රැකෙන ,කාටත් සුවසේ ජිවත් විය හැකි, එකම පක්ෂයේ අය මනාපය සදහා මරා නොගන්න ව්‍යවස්ථාවක් සම්පාදනය වේවා. එහෙත් දැනට පත්කර ඇති අය අනුව එවැනි යවස්ථාවක් බිහිවෙවිද?(හේ)

:       0       0

සුජීව Tuesday, 05 April 2016 05:15 AM

රටට ඕනේ ඇති නැති පරතරය නැති කරන ව්‍යවස්ථාවක්.මේ දේශපාලන පක්ෂ මොනවා කරන්න ගියත් තමන්ගේ පෞද්ගලික ලාබය ඉස්සර කරගන්නවා.හොඳම උදාහරණය පහුගිය අය වැය.අනික ඇමතිකමේ කෑලි බෙදා ගන්න මරාගන්න අය බලය බෙදන්න කැමති වෙයිද. එ්ක නිසා මේක නිකම්ම පුස්සක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 351 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 422 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1466 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 169 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site