IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ව්‍යවස්ථා සභාව සමබර නෑ‘

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නියෝජිතයන් ලෙස නව ව්‍යවස්ථාදායක සභාව සඳහා ඇමැතිවරුන් දෙදෙනකු (අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ හා මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක) පත් කිරීමෙන් එහි මූලික අරමුණු උල්ලංඝනය වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පක්ෂ කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ගම්මන්පිල මහතා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ මූලික අරමුණ වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වාධීනත්වය ව්‍යවස්ථා සභාවේ ස්වාධීන්වය ආරක්ෂා කිරීම ඉටු නොවන බවයි.

පුංචි ඡන්දය සඳහා හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර නොගන්නා බවද හෙතෙම කීය.

ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඒ තනතුරට පත්වීම ඔහුගේ හෘද සාක්කියට එකඟදැයි තමා විමසන බවද ගම්මන්පිළ මහතා කීවේය.

webgamanpila201592859

 



අදහස් (0)

‘ව්‍යවස්ථා සභාව සමබර නෑ‘

ශාන්ත Monday, 28 September 2015 03:15 PM

ගම්මන්පිල ගැන මටත් ලොකු විශ්වාසයක් තියනවා. ඒ නිසයි මේ එළුවවපොල මහතාගේ වචන උපුටා දක්වන්නේ ( මට මේ සිංහල අකුරු ටයිප් කරන විදිහ අමාරු යි,) ගම්මන්පිල නුවන ඇති අයෙක් , යමක් අවට ගියාට කියන්නේ නැත .අවසානයේ ඔහුගේ දැක්ම නිවැරදි බව පෙනේවි (බ)

:       0       0

අමා Monday, 28 September 2015 05:27 PM

පිස්සන්ට දොස්තරව පෙන්නේ පිස්සෝ වගේ (බ)

:       0       0

තරංගා Monday, 28 September 2015 06:16 PM

ව්‍යවස්ථාදායක සභාවේ මුලික අරමුණු මොනවද කියලා ගම්මම්පිලට විරුද්ධව අදහස් දාපු අය හොඳට දන්නවා වගේනේ කතා කරන්නේ? (නි)

:       0       0

විජිත Monday, 28 September 2015 07:46 PM

දැන් කතා ඇති! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 28 September 2015 07:47 PM

මේ අය කියන දේවල් ගැන දැන් අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

නිශාන්ත Monday, 28 September 2015 08:37 PM

දැන්නම් හොඳටම කෑගහනවානේ! (නි)

:       0       0

තුෂාර Monday, 28 September 2015 11:41 PM

මොකක්ද මේ දේවල් වලින් ලංකාවට ඇති වැඩේ? (නි)

:       0       0

රාධා Monday, 28 September 2015 11:55 PM

ඒකපුද්ගල ප්‍රසංග වලට පංචතූර්ය වාදනයටවත් කවුරුවත් නැද්දෝ? (නි)

:       0       0

රෝහණ Tuesday, 29 September 2015 12:50 AM

18 වැනි සංශෝධනයට සමහරු අත ඉස්සුවේ සමබර කරන්න වෙන්න ඇති. (නි)

:       0       0

නවුෂි මාරූෆ් Tuesday, 29 September 2015 03:52 AM

ඔන්න අායෙත් පටන් ගත්ත පිස්සා වගේ කියවන්ඩ. මේ අනාත සෙට් එකට වෙන වැඩක් නැද්ද (බ)

:       0       0

පුමුදු Tuesday, 29 September 2015 04:27 AM

බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නෑ.(ම)

:       0       0

මහානාම - කඳාන Tuesday, 29 September 2015 10:50 AM

පත් කරලා ඉන්න දෙන්නද මේ දෙන්නා ද සුදුසු කියල මහා ඡන්දෙ මනාප ප්‍රතිපල බැලුවම හොදට තේරෙනවා . මේ දෙන්න ලක්ෂ 2 ගන්න කොට ඒ දෙන්න දිනපු පැත්තෙන් වෙලත් යම්තම් අසුදාහ පන්නල ඇතුලට ආවේ. අපේ ප්‍රබුද්ධ පාඨකයෝ කියන්නේ ඒ ලක්ෂ 2 මෝඩයෝ කියලද ? විජයදාස මහතා තව හොදයි. (බ)

:       0       0

නිමන්ති Monday, 28 September 2015 10:03 AM

ඔය කතා දැන් අහලා එපා වෙලා.(හේ)

:       0       0

හේමන්ත Monday, 28 September 2015 10:14 AM

දැන්නම් පිස්සුව හොදටම තදවෙලා මෙයාගේ. (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 10:17 AM

'පිවිතුරු" යන වචනය වචනයක් විතරයි.පිවිතුරු දේවල් විශ්වයේ අතිශයින්ම දුර්ලභයි. හෙළ උරුමයේ සිට රුපියල් 100 ක් එකතු කල ගම්මන්පිල මැතිතුමා පිවිතුරු මිලට ගත්තේ පිවිතුරු නිසාද? ඔබ කියන පිවිතුරු 10 දෙනා නම් කරන්න.අනේ මහත්තයෝ මේ අවස්තාවෙදිවත් මේ වැඩේ කර ගන්න ඉඩ දෙන්න. නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් සොයන්න එපා. (අ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 29 September 2015 05:17 AM

මෙයා මේ නොකියා කියන්නේ ඒ දෙන්න වෙනුවට එයාවයි අර එයත් එක්ක මේ දවස්වල බොහොම ළංවෙලා ඉන්න වීරවංශවයි පත්කරන්න කියන එකනේ ! ඒ වුනාට මේ රටේ ජනතාව හැටියට අපිට නම් පේන්නේ ගම්මන්පිල - වීරවංශ සුසංයෝගයට වඩා මේ පත්වෙලා ඉන්න මහත්වරු ඔක්කොම හොඳයි කියලයි (බ)

:       0       0

එම්.ජී Monday, 28 September 2015 10:30 AM

එහෙනම් කව්ද පත්කරන්නේ . ඔවා ඔක්කොම හරි. අනේ අනේ ගම්මපිල ? (අ)

:       0       0

සුමිත් Monday, 28 September 2015 10:36 AM

මිසදුටුවන් (අ)

:       0       0

පද්මේන් Monday, 28 September 2015 10:41 AM

මේකට විමලෙයි ගම්මන්පිලයි දැම්මා නම් හරි.....(හේ)

:       0       0

ආරියරත්න Monday, 28 September 2015 10:47 AM

ඇයි බොරුවට කෑ ගහන්නේ.(හේ)

:       0       0

ලිවේරා Monday, 28 September 2015 11:04 AM

වැඩි තණ්හාව නිසා අතරමංවෙන එකයි අන්තිමට වෙන්නේ (නි)

:       0       0

සුජීව (ජර්මනි) Monday, 28 September 2015 11:15 AM

ගම්මන්පිල මහතාණනි, ඔබ අපේ රටට විහිලු කරුවෙක් වෙලා , හැම දේටම විරුද්ධ මතයක් ගේනවා. ඔබ හිතා ඉන්නේ අපේ රටේ ජනතාව මෝඩ රැලක් කියලද ? (බ)

:       0       0

කුමාර Tuesday, 29 September 2015 06:06 AM

බුරන බල්ලා සපා නොකයි.....(ම)

:       0       0

සම්පත් මුහන්දිරම්ලාගේ Monday, 28 September 2015 12:27 PM

පිවිතුරු චාලි චැප්ලින් (බ)

:       0       0

රොහාන් Monday, 28 September 2015 12:43 PM

මාර පිවිතුරු කට්ටියක් නෙමේ මෙතන ඉන්නේ මෙයාලගේ පිවිතුරුකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.(අ)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 28 September 2015 12:58 PM

අනේ මන්දා (අ)

:       0       0

එළුවවපොල Monday, 28 September 2015 12:59 PM

ගම්මන්පිල නුවන ඇති අයෙක් , යමක් අවට ගියාට කියන්නේ නැත .අවසානයේ ඔහුගේ දැක්ම නිවැරදි බව පෙනේවි.(අ)

:       0       0

රුවන් Monday, 28 September 2015 01:14 PM

ඇත්ත කියද්දී යමපලන කට්ටියට තරහ ගිහින් වගේ ගම්මන්පිල මහත්මයාණනි ඔබේ යුතුකම් රටට එතුකරන්න (අ)

:       0       0

රංජිත් Monday, 28 September 2015 02:03 PM

මේ කතා අහලම අප්පිරියි (බ)

:       0       0

නිමල් Monday, 28 September 2015 02:13 PM

පෝය පහු වෙලා තවම දවස් දෙක තුනයිනේ. ටික දවසකින් ඔය ගතිය මග හැරිලා යයි. (බ)

:       0       0

ලාල් Wednesday, 30 September 2015 12:29 PM

සමබර කරන්න ක්‍රමයක් හොයන්න කෝ.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 28 September 2015 02:17 PM

මේ යහපාලන මහත්තුරුන්ගෙන් අපි අහන්නේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී මහත්තයට විරුද්ධව දුන් ලක්ෂ 58 හෝ මහමැතිවරණයේදී පවත්නා රජයට එරෙහිව විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන නායකත්වය පිළිනොගන්නා ලක්ෂ 48 ක ජනමතය මේ සභාවේ නියෝජනය කරන්නේ කවුද? අපේ ඡන්දය අමු අමුවේ මංකොල්ල කාපු එවුවොද ? අපි ඡන්දය දුන්නේ එක්කෝ බලය ගන්න..නැත්නම් විපක්ෂයේ යුතුකම කරන්න..කවුරුවත් මෛත්‍රී මහත්තයට ඕන විධියට ජාතික ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නේ නැහැ..මෙතන අපේ ජනමතය නියෝජනයක් නැත්නම් මේ සභාව වලංගු සභාවක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදිව සහ සදාචාරාත්මකව මොන මිනුම් දණ්ඩෙන් මැන්නත්..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 41 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 111 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 364 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1005 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 741 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1465 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site