IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වයසත් කජ්ජක් ද

(විමුක්ති එස් රුද්‍රිගු)

අලුත් දෙයක් අත්හදා බැලීමට වයස ප්‍රශ්නයක් නොවන බව ලොවට පෙන්වා දෙමින් වයස අවුරුදු 104 ක ආච්චි අම්මා කෙනෙක් අඩි 13500 ඉහළ අහසේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට පැන ඇත.

අවුරුදු 104 ක් වයසැති ඩොරති හොෆ්නර් නැමැති මෙම කාන්තාව ස්කයි ඩයිවින්ග් උපදේශකවරයෙකු සමඟ එක්ව මෙම වික්‍රමය සිදු කොට තිබේ.

ඇය මෙම වික්‍රමය සිදුකර ඇත්තේ ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වූ වයස්ගතම කාන්තාව වෙමින් ලෝක වාර්තාවක් තැබීමේ අදහසින්ය.වයස ඉලක්කමක් පමණයි ඩොරති හොෆ්නර් චිකාගෝ ට්‍රිබියුන් පුවත්පතට පවසා තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔටාවා නගරයේදී තම අත්වාරුව ඉවත දමා ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වීම සඳහා ඩොරති ගුවන් යානයට ගොඩවී ඇත.හොෆ්නර් ප්‍රථම වතාවට ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වී ඇත්තේ වයස අවුරුදු 100 දී වන අතර එම අවස්ථාවේදී ඇයව ගුවන් යානයෙන් එළියට තල්ලු කිරීමට සිදුව තිබේ.නමුත් මෙවර ඇය සිය කැමැත්තෙන් ස්කයි ඩයිවින්ග් උපදේශකවරයා සමඟ එකතු වී අඩි 13500ක් ඉහළ අහසේ සිට පහළට පැන ඇත.

ගුවන් යානයෙන් පැනීමෙන් අනතුරුව පොළොවට පැමිණීම සඳහා ඇයට විනාඩි 7 ක කාලයක් ගත වී තිබේ. ඇයට එම ලෝක වාර්තාව ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ගිනස් ලෝක වාර්තාව මෙතෙක් තීරණය කර නොමැත.

සිය උපදේශකවරයා සමඟ පැයට සැතපුම් 120 ක වේගයෙන් ඩොරති පොළොවට පැමිණ ඇත. නැරඹීමට පැමිණ සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඩොරති පැරෂුටය ආධාරයෙන් පොළොවට පතිත වී තිබේ.

 



අදහස් (0)

වයසත් කජ්ජක් ද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1483 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 34 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 35 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 134 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 78 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39975 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25932 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 215 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1294 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site