IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


වයස 18ට වැඩි සියලු දෙනාට අද සිට එන්නත්

(සුජිත් හේවාජුලිගේ)

රටපුරා වයස 18-30 අතර පිරිස් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් අද (2) ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

රටපුරා වයස18-30 අතර ලක්ෂ 37 කට අධික පිරිසක් සිටිති.

මේ පිරිසට කඩිනමින් එන්නත ලබාදී අවසන් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ උපදෙස් දුන්නේය.

ලබන ඔක්තෝබර් මාසයට පෙර වයස 18ට වැඩි පිරිස් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට හැකි වෙතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ සිටින 18-30 අතර වයස් කාණ්ඩවල ක්‍රියාකාරීන්ටද ඇඟලුම් කම්හල් ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි මෙම වයස් වල තරුණ තරුණියන් පිරිසකටද කොවිඩ් මර්දන එන්නත් යම් ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාව මත මුලදී ලබා දීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර ලැබෙන එන්නත හොඳම එන්නත යයි සිතා කඩිනමින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම ශ්‍රේණියකම පිරිස් මේ මොහොතේ ඉටුකරන සේවාව රටේ සියලු සියළු පුරවැසියන්ගේ ප්‍රසාදයට ලක්ව ඇතැයිද එනිසා එම සේවාවේ සාධනීය අවශ්‍යතා වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස උපරිමයෙන් පෙනී සිටින බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය

 



අදහස් (2)

වයස 18ට වැඩි සියලු දෙනාට අද සිට එන්නත්

Cisco Thursday, 02 September 2021 07:44 PM

මේක කියන්නෙම දවසෙ අවසාන භාගෙ. ඊයෙ කිව්වා නම් අදාල අයට උදේම යන්න තිබුන.

:       0       1

Ajith Friday, 03 September 2021 08:17 AM

එන්නත දුන්නා කියල සෞඛ්‍යට සම්බන්ධ ඇමතිවරු කියන ගනන් හිලව් එකතු කලාම රටේ ජනගහනය වගේ දෙගුනයකට විතර ඕක දීල ඉවරයි වගේ.. කටේ නරිවාදං වලනම් අඩුවක් නෑ.. එන්නත දෙන්න ඕනි කාටද කියල සෞඛ්‍ය අංශ වලට තීරණය කරන්න ඉඩදීල ඔන්න ඔහේ ඉන්න සර්....

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 125 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 466 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 483 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 472 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 698 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 353 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site