ප්‍රධාන බස්නැවතුම්පොළ 25ක දුම්රිය පොළ අටක ‘වයිෆයි‘ කලාප සක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
වයිෆයි කලාප 105ක් මේ වන විට සක්‍රිය කර ඇත. වසර අවසානයට පෙර වයිෆයි කලාප දහසක් රට තුළ සක්‍රිය කිරීම ඉලක්කය බවත් ගවස්කාර් සුබ්‍රමනියම් මහතා කීවේය.
වයිෆයි කලාප සේවය ලබාගන්නා සෑම ග්‍රාහකයකුම ආවරණය වන මධ්‍යම තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ කාර්යයද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය ක්‍රියාකරගෙන යයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වයිෆයි අධිවේගෙන්
අරුණ Wednesday, 27 May 2015 08:42 AM
සමාජයේ සාර ධර්ම පිරිහිලා ,ස්ත්‍රී දුෂණ , අපචාර වැඩිවෙලා මුළු, මුළු වල දවස තිස්සේ ඔබ ඔබ ඉන්න තරුණ පරපුරක් නිර්මාණය වීම .අනාගතයේ ඇති භිහිසුනු බවට දිරි දීමක් . මෙය කුඩු ගැහුවට දෙවනි නැහැ .(හේ)
උපේන්ද්‍ර Wednesday, 27 May 2015 08:54 AM
වාසනා,දුම්රිය පමා වුනත් කමක් නැහැ ඔබ,ඔබ ඉන්න පුළුවන්නේ දුම්රිය එනකන්.(ම)
බමුණු Wednesday, 27 May 2015 09:02 AM
අපට අඩුව තිබුනේ ඒ පමණයි දැන් ඔක්කොම හරි. කොට්ටමල්ලි ලාභ වුණා, කහ ලාභ වුණා , උම්බලකඩ ලාභ වුණා,වයිෆයි ලභ වුණා කියලා වැඩක් නෑ අතවශය භාණ්ඩ අඩු කරන්නේ නැතුව (ම)
සසංක Wednesday, 27 May 2015 09:08 AM
මේවා මෝඩ වැඩ, හොද වැඩ නෙමෙයි මේ රටේ මේ වයි ෆයි ප්‍රසන බලපාන්නේ කින් කී දෙනාටද ..? ඊට වැඩ ප්‍රශ්න තව තියනවා මේවගෙන් අදායම් උපයලා ඒවා කරන්න (ම)
මේනක විජේසුරිය Wednesday, 27 May 2015 09:56 AM
අර කිරි පැකට් එකට වැඩේ දුන්න කාලේ,ආනයනික බලු කෑම අඩු කරපු කාලේ ඔයාලා කොහෙද හිටියේ.....?(ත)
පි.එස්.කටවල Wednesday, 27 May 2015 09:58 AM
නොතේරෙන අයට මේවා පේන්නේ මෝඩ වැඩ වගේ තමයි.(ත)
තුෂාර Friday, 29 May 2015 01:07 AM
ඇත්තටම 100 ක් හැරෙන්නවත් මදි (නි)
බමුණු Wednesday, 27 May 2015 10:18 AM
පි.එස්.කටවල මහතෝ කොළඹ කොටුවට කෝච්චියේ යන්න එන බස් එකේ යන්න එන මිනිස්සුන්ගෙන් කී දෙනෙක් ගාව ලැප්ටොප් තිබෙනවද. කීදෙනෙක් ලැප් ටොප් ඇරගෙන ඉන්නවද? ඔබ කොළඹට කීසැරයක් පැමිණ තිබෙනවද. බස් එකේ යන්න කඩිමුඩියේ එන මිනිස්සු ලැප්ටොප් ඇරගන්නේ නැත. (බ)
බමුණු Wednesday, 27 May 2015 10:20 AM
පි.එස්.ඔබ කොළොඹ ඇවිත් වයිෆයි ප්‍රයෝජනයට ගන්න හැටි කියන්න. ඔබට ලැප් ටොප් එකක් තිබෙනවද? (බ)
පි.එස් කැටවල Wednesday, 27 May 2015 10:42 AM
ඇයි මහත්තයෝ ලැප්ටොප් එකම ඕනෙද වයිෆයි ප්‍රයෝජනයට ගන්න ? ස්මාට් ෆෝන්,අයිෆෝන් වලින් ඔය කාරණය ඉටුවෙන්නේ නැද්ද ? මගෙන් අහන්න එපා ඊළගට ඔය දෙවර්ගයේ ෆෝන් හැමෝටම තියෙනවද කියලා. (බ)
ටානියා Wednesday, 27 May 2015 11:58 AM
බමුණු අයියේ,පි එස්.කැටවල ඉන්නේ මහියංගනයේ.කොළඹ එනවා හරි අඩුයි.අවුරුද්දකට සැරයක් විතර තමයි කොළඹ එන්නේ. එයා මගේ යාලුවෙක්.එයා ගාව සම්සුන්ග් S 6 එකක් තියෙනවා.(කේ)
අරුණ Wednesday, 27 May 2015 06:51 AM
ඉතා හොඳ වැඩක් (බ)
නුවන් සිංහවංශ Thursday, 28 May 2015 06:18 AM
පොරොන්දුව නම් ඉටු කළා . නොකර බැරි කමට. එක් අයෙකුට මෙගාබයිට් සියයේ නොමිලේ ඩේටා ප්‍රමාණයක් ලබා දෙන්න කෝටි ගණනක් වියදම් කරන එක තෙරුමක් නෑ. රුපියක් විස්සයි යන්නේ මෙගාබයිට් සියට. උදේ හවස ඔය වයි ෆයි ඒරියා එකෙන් යන කෙනෙකුට, කෝච්චිය පරක්කු වුනාම බලන් ඉන්න වුනාම මාසෙකට ගිගා බයිට් එකක්වත් ඕනේ. දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වලට නම් ඒකත් මදි. (හේ)
සරත් Wednesday, 27 May 2015 07:24 AM
ලබන ඡන්දෙට වැඩ කරන්න ඉස්සර වෙලා මහබැංකු අධිපතිගේ සිද්ධිය සොයා බලන්නැයි වෙබ් අඩවි එකතු වෙලා රනිල් මහත්තයට බල කරමු. (ත)
අරුණ Wednesday, 27 May 2015 07:39 AM
වැඩිවෙන ජීවන බර සමනය කරන්නට පොවන මත් වතුර හා සමානයි .(හේ)
සුනිල් Wednesday, 27 May 2015 07:43 AM
අපිට සල්ලිවලට ගන්නවත් ඉන්ටෙර්නෙට් නැහැ. (හේ)
කමල් Wednesday, 27 May 2015 04:00 PM
නොමිලේ කිව්වට නිකන් යන්න බෑ ලියපදිංචි වෙන්නත් ඕනේලු.(හේ)
ඒඩ්‍රීයන් ද මෙල් Wednesday, 27 May 2015 08:07 AM
අරුණ හොඳ දෙයකටවත් හොඳයි කියන්න පුරුදු වෙන්නකෝ. (බ)
වාසනා Wednesday, 27 May 2015 08:32 AM
වයිෆයි දුන්නට කමක් නැහැ වෙලාවට දුම්රිය එනවා නම් (නි)
හෂාන් Wednesday, 27 May 2015 08:33 AM
මේ පොරොන්දුව ඉටුකළාට තුති! (නි)