IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


වායු ගුණත්වයේ අහිතකර මට්ටම හෙට සිට පහව යන ලකුණු

(නිමල කොඩිතුවක්කු)

දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින  අහිතකර මට්ටම හෙට(30) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ සහ පෙරේදා දිනවල  100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

දකුණු ආසියාතික රටවල සිට ඊසාන දෙසින් හමා එන සුළං ප්‍රවාහය වායු ගුණත්වයේ  අහිතකර මට්ටමට බලපා ඇතැයි ද ඔහු කීවේය.

මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

වායු ගුණ තත්ත්ව දර්ශකය 50 ට අඩු මට්ටමක පැවතිය යුතු බවත් ප්‍රේමසිරි මහතා තවදුරටත් පැවසීය. 

 



අදහස් (1)

වායු ගුණත්වයේ අහිතකර මට්ටම හෙට සිට පහව යන ලකුණු

Warnasuriya Thursday, 30 January 2025 07:21 AM

මේ වාර්තාව හදල තියෙන්නෙ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.රටේ කාළගුණ තත්වය ගැන කියන්න සිටින කාළගුණේ මහත්වරු කොයි. ඒ කට්ටිය දොයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කැනඩා යානයක් උඩු යටිකුරු වෙයි
2025 පෙබරවාරි මස 18 208 0

කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය.


රුසියාවට ඇමෙරිකාවට යුක්රේනය ගැන තීරණ ගන්න බෑ
2025 පෙබරවාරි මස 18 132 0

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.


කටාර් එමීර් දෙදින සංචාරයකට ඉන්දියාවට
2025 පෙබරවාරි මස 18 38 0

දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.


පාප්තුමන්ගේ රෝගී තත්ත්වය නරක අතට
2025 පෙබරවාරි මස 18 101 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


ගිනි අවි කම්හලක් වටලයි
2025 පෙබරවාරි මස 17 402 0

නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.


රට පැන්න කොස්තාපල්ගේ ගිනි අවිය සොයාගනියි
2025 පෙබරවාරි මස 17 1814 0

ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා විසින් රැගෙන ගිය ටී 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 30 සමග සැකකරුවකු අද (17) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 310 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 147 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 989 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site