(ඡායාරූපය - අනීෂා මානගේ)
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි
Rata Perata Saturday, 02 January 2021 08:14 AM
අනේ පුළුවන් නම් නන්දසේනත් ගමේ ගිය වෙලාවක මැදමුලන හුදෙකලා කරලා දෙන්න. කොරෝනා ප්‍රශ්නයත් ඉක්මණටම පාලනය කරගන්න පුළුවන් වෙයි එතකොට. ලක්ෂ ගණන් ගෙවන්නේ නැතිවරට විරුවන්ටත් ගෙදර ඉන්න පුළුවන්. කොරෝනා හැදුණු සංචාරකයෝ එනඑක නවත්වන්නත් පුළුවන්. ඔන්න ඔය පවුල හුදෙකලා කරලා දෙන්න දෙයියනේ.
Buddika Saturday, 02 January 2021 09:48 AM
ඔය වීරකැටිය, මැදමුලන වගේ පැතිවල කොහොමත් ඉන්නේ ලෙඩ්ඩුනේ.. රටටත් ලෙඩක් වෙලා.
Raveendra Saturday, 02 January 2021 12:43 PM
ඔන්න දැන් නම් ලේසි වෙන එකක් නෑ.. ' සර්ලගෙ මහගෙදර මිදුලටම කොරෝනා ගිහින්. සර් දැන්වත් ටූල්ස් ටික හොයාගෙන මොනව හරි කරයි. සර් නැති වුණත් ඉතින් මහරජාණෝ සහ පුත්‍ර සමාගම සහෝදර සමාගම හරි දෙයක් කරයි. කොරෝනා මට්ටු වෙන්නේ මේ පාර තමයි. දකුණේ ගැම්ම...