IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වරකාපොළ අනතුරකින් පසු බස් රථයට ගිනි

වරකාපොළ වාරියගොඩදී ත්‍රිකුණාමලය-කොළඹ පෞද්ගලික බස් රථයකයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් ත්‍රීරෝද රියේ ගමන් කළ නැටුම් ගුරුවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් පසු කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගිනි තැබූ බව පොලිසිය පවසයි.



අදහස් (0)

වරකාපොළ අනතුරකින් පසු බස් රථයට ගිනි

ඉන්දික Thursday, 21 July 2016 04:55 PM

මේ එකතු වූ ජනතාවට අපිටත් ශක්තියක් වෙන්න තිබුණා නම් මම කැමතියි (නි)

:       0       0

සිරි Thursday, 21 July 2016 08:45 PM

මේ අනාරක්ෂිත වාහන ගැන කිසිම විදිහක සැළකිල්ලක් නැහැනේ තවම (නි)

:       0       0

ටෙරන්ස් Friday, 22 July 2016 01:40 AM

අපේ මිනිස්සු ඉතින් දන්නේ ඔච්චරයිනේ. අපරාදේ බස් රථය! (නි)

:       0       0

ජයසේන Friday, 22 July 2016 02:24 AM

පොලීසිය බස් රථ වල වැරදි ගැන සොයන්නේත් සළකන්නේවත් නැහැ. බස් රථයක වැරැද්ද නිසා පුද්ගලයකුට හරි වෙනත් වාහනයකට හරි දේපලකට හානියක් වුණොත් පොලිසියේ මහත්වරු කාගේ පැත්තද ගන්නේ කියලත් අපි දන්නවා (නි)

:       0       0

ගමගේ Friday, 22 July 2016 02:31 AM

රුපියල් - ශත හඹාගිය ගැටුමක්. අහිංසක ජීවිතය බිලිගත් නිසාම නොවෙයි තත්වය ඇතිවුණේ. අවස්ථාවාදී සිදුවීමක් කියලයි මට හිතෙන්නේ. දුරගමන් බස්වල "කැපිල්ලට" විරුද්දව අළු යට තිබුණු ගිනි පුපුරක් පත්තුවුණා වියහැකියි. අද රටේ වෙන නොසැළකිලිමත් අනතුරු වලට වගකියන්න ඕනෑ අය එකතු කරලා සාද පවත්වන යුගයකුයි තිබෙන්නේ. බස් රියදුරන්ගේ වැරදි වලට ලයිසන් දෙනවා. සැලියුට් ගහනවා. එක එක සංගම් හදාගෙන මගීන්ට පාර්ට් දානවා. මගීනුත් තමන්ගේ අවශ්‍යතාවය ගැන හිතලා නිහඬ වෙනවා. (නි)

:       0       0

සේනානි Friday, 22 July 2016 03:13 AM

මොන විදියේ හරි විසදුමක් විනයක් තිබිය යුතුම දෙයක් මේක. සමහර පොලිස් අයවලුන් බස්කාරයන්ට සැලියුට් ගහනවා දකිනවා. (බ)

:       0       0

රොහාන් Friday, 22 July 2016 06:19 AM

අද කාලේ මිනිස්සු නීතිය අතට අරගෙනනේ වැඩකරන්නේ (නි)

:       0       0

මලින්ද Friday, 22 July 2016 07:33 AM

බස් සංගමයේ ලොක්කා මේවට කතා නැත්තෙ ඇයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 773 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2204 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11238 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1940 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3831 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39058 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site