IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විරැකියා උපාධිධාරීන්ට ජනපති මැදුරට යන්න බැරිවෙයි

සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් රැකියා ලබාදීමේ වාර්ෂික වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ආරම්භ කළ සත්‍යග්‍රහයට දින පනහක් සපිරීම නිමිත්තෙන් 3200 ක් ආසන්න උපාධිධාරී රැකියා පුරප්පාඩු වහා සම්පුර්ණ කරදෙන ලෙස රජයට බලකරමින් ජනපතිගෙන් හෝ මුදල් ඇමැතිවරයාගෙන් ඒ සම්බන්ධ සාකච්ඡාවක් ඉල්ලීම සඳහා අද (06) එම සංගමය විරෝධතා පාගමනකින් ජනාධිපති මන්දිරය දෙසට ඇතුළු වීමට උත්සාහ දැරීය. නමුත් එම උත්සාහය අසාර්ථක විය.

graduates_201646 graduates_201646-2 graduates_201646-3 graduates_20164644

 



අදහස් (0)

විරැකියා උපාධිධාරීන්ට ජනපති මැදුරට යන්න බැරිවෙයි

දර්ශන Thursday, 07 April 2016 04:40 AM

උපාදියක් කියන්නේ රැකියාවත සුදුසුකමක්ද? පොතපතේ දැනුම තිබුණාට මදි මේ මිනිස්සු උපදින් ඔලුව උදුම්මාගෙන, පත්තරයක් අරගෙන බලන්න කොයිතරම් රැකියා තියනවද කියල. ආණ්ඩුවේ රස්සා වලටම පනින්න හදන්නේ නිකන් ඉදන් පඩි ගන්න පුළුවන් නිසයි (ම)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 06 April 2016 04:19 PM

නියමයි. දැනටත් වැඩක් නොකර මහජනතාවගෙන් පින්බත් කන උන්දැලා හැම කොට්ඨාශයකම ඉන්නවා. තවත් එහෙම තියාගන්නේ මොන වැඩක් කරනවටද? (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 07 April 2016 05:32 AM

සැම දිස්ත්‍රික්කයකම සියලු ආපනශාලා ලියාපදිංචි කර තත්ත්ව ගත කර ශ්‍රේණි ගත කරන නියාමනය යන වැඩ පිළවෙලක් හදන්න. ඒ සදහා උපාධිදාරීන් යොදවා යන වියදම ලියාපදිංචි ගාස්තුවෙන් සොයාගන්න. (ම)

:       0       0

ස්මිත් Wednesday, 06 April 2016 07:34 PM

හොඳ වැඩේ තමයි යහපාලනයට ආවඩන්න ගියාට (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 07 April 2016 06:16 AM

මට විශ්වවිද්‍යාලයකින් මම අපහසුවෙන් උපයා ගත්ත ආචාර්ය උපාධියක් තියෙනවා. මම ඒක නොවිඳිනා දුක් විඳලා අමාරුවෙන් උපයා ගත්තු පර්යේෂණ උපාධි සාමාර්ථයක් මඟින් උපයා ගත්තු දෙයක් මිසක කව්රුවත් මට දීපු දෙයක් නෙවෙයි. නමුත් විශේෂ ශාස්ත්‍රවේදී ප්‍රථම පංති සාමාර්ථය ද දර්ශපනි උපාධිය ද ආචාර්ය උපාධිය ද සහිතව විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය සම්මුඛ පරීක්ෂණවලට ගියාට අපිව කපලා දාලා ඇමතිවරු ලියුම් දෙන සුදුසුකම් රහිත අය කථිකාචාර්ය පත්වීම්වලට විශ්වවිද්‍යාවලට බඳවා ගන්නවා. අපිට හැම තැනින්ම අසාධාරණකම්.ආචාර්ය උපාධියක් තියාගන අපි කුලී වැඩ කර කර දුක් විඳිනවා. මම විවාහකයි. පවුල නඩත්තු කරන්නේ කුලී වැඩ කරලා.අනේ මගේ සුදුසුකම් බලලා මට රස්සාවක් ලබලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.(රේ)

:       0       0

සුමනා Wednesday, 06 April 2016 10:03 PM

දැන් ඉතින් බෝට්ටුවකවත් නග්ගලා ඕස්ට්‍රේලියාවට යවන්නවත් බලමු නේද?? දැන් ආණ්ඩුවට ඔය වගේ දෙයක් ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

දුමින්ද Thursday, 07 April 2016 07:20 AM

රටටම දැනී ඇත දැන් අපමණ වෙනසක් (බ)

:       0       0

රංජිත් Wednesday, 06 April 2016 12:33 PM

ඇයි උපාධි ධාරීන්ට රැකියා නොදෙන්නේ.(හේ)

:       0       0

ධම්ම Wednesday, 06 April 2016 02:12 PM

මොකටද මේ රැකියා නැති උපාධි. (කෞ)

:       0       0

තරනි Thursday, 07 April 2016 08:50 AM

මේ අයම නේද කිව්වේ වෙනසක් ඕනෑ කියලා. ඔබ බලාපොරොත්තු වුණ වෙනස නේද දැන් ලැබිලා තියෙන්නේ? (නි)

:       0       0

සෙන්සාන් Thursday, 07 April 2016 02:52 AM

කිසිම විසඳුමක් නැති රජයක් තමයි පත්කරගෙන තියෙන්නේ. කරන විකාර වැඩ දැක්කකම අපිටත් පිස්සු හැදෙනවා (නි)

:       0       0

ඇසළ Wednesday, 06 April 2016 02:43 PM

ඇමති තුමෙක් කිවුව නේද ඕන තරම් රැකියා තියනවා කියල පතල් කපන්න, ගාමන්ට් වල මහන්න, කුඹුරු කොටන්න, වැසිකිලි හෝදන්න, ඒවා කරන්න මේ අය කැමති නැතුව ඇති. ඇමතිතුමා කැමතිද කියල අහන්න ඒ වෙලාවේ කවුරුත් ඉදිරිපත් වුනෙත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 637 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 304 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 676 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2465 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 483 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site