IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘වර්ජනයට මුහුණ දෙන්න සූදානම්‘ - රාජිත සේනාරත්න

රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය බදාදා (30)  වැඩ වර්ජනයක් පවත්වන බව අද දහවල් දැනුම් දුන්නත් ඒ ගැන පූර්ව සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ද, වැඩ වර්ජනයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම්යැයි ද සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.



අදහස් (0)

‘වර්ජනයට මුහුණ දෙන්න සූදානම්‘ - රාජිත සේනාරත්න

තිලක් Wednesday, 30 November 2016 04:52 AM

දොස්තරලත් පිස්සු කෙලිනවා (බ)

:       0       0

නිරූ Wednesday, 30 November 2016 05:08 AM

අපිටත් සිංගප්පුරු යන්න ගුවන් යානා සුදානම්ලු ද? (බ)

:       0       0

ඇසළ Wednesday, 30 November 2016 05:30 AM

හිතාගෙන ඉන්නේ සේරම දත් රෝග තියන ලෙඩ්ඩු කියල වෙන්න ඇති. (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 30 November 2016 06:19 AM

ඔයා මොන මුණ දෙන්නද. අපිනේ මුණ දෙන්නේ. ඔයා මුණ දෙන්නේ සිංගප්පුරුවේ ස්ට්‍රයික් එකක් තිබ්බොත් නේ. (බ)

:       0       0

රංග Wednesday, 30 November 2016 06:52 AM

රෙදි ඇදගෙනද මුහුණ දෙන්නේ මහත්තයෝ.....(බ)

:       0       0

සත්‍යා Wednesday, 30 November 2016 08:29 AM

අයවැය යෝජනාවලින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ රට පුරා රෝහල්වල එක්දින වැඩ වර්ජනයක් පවත්වමින් සිටී. මේ හේතුවෙන් එම රෝහල්වල ප‍්‍රතිකාර සේවා නැවතී තිබේ. කෙසේ වෙතත් රට පුරා බොහෝ පුද්ගලික රෝහල් මෙන්ම පුද්ගලික වෛද්‍ය වධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුවන බවද වාර්තා වෙයි. (බ)

:       0       0

සෙනෙවි Tuesday, 29 November 2016 04:30 PM

සෞඛ්‍ය ඇමතිතුමාගේ කයිවාරුව විතරයිනේ (නි)

:       0       0

දිමුත් Tuesday, 29 November 2016 05:13 PM

අනේ ඔව් ඉතින්, ඔබතුමාලට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල තියනවනේ. (නි)

:       0       0

කාරියවසම් Tuesday, 29 November 2016 05:50 PM

පුද්ගලික චැනල් කඩත් වර්ජනය කළොත් තමයි හරි (නි)

:       0       0

ජනහිත Tuesday, 29 November 2016 06:48 PM

ඔයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගන්න පුලුවන්ද? (නි)

:       0       0

ඉසුරු Wednesday, 30 November 2016 09:44 AM

ඇමතියෙක් කියන කතාවක්ද මේ? වර්ජන ඇති නොවෙන තැනට වැඩ කරගන්න දන්නේ නැතිනම් ඇමතිකම ළමයෙකුට දීල ගෙදර යනවා. මහජන මුදලින් නැවු ගන්න කාර් ගන්න විතරයි මොවුන්ට පුළුවන්. වර්ජනේ නවත් වන්න ඕනනම් ඔය මන්තිරියන්ට කාර් ගන්න වෙන්කළ මුදල් රෝහල් වලට දෙන්න. (බ)

:       0       0

සෙනවි Tuesday, 29 November 2016 10:19 PM

වෛද්‍ය සේවය අත්‍යවශය සේවාවක් බවට නීතිගත කරන්න. මාස දොළහකට මට බාරදෙන්න ඔය බහුබූත අමාත්‍යංශය. මම හරියට හදලා දෙන්නම්. මට කිසිම වේතනයක්, දීමනාවක් එපා. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 November 2016 12:59 AM

සෙනෙවි, ඔයා 88-89 කාලේ හිටපු කෙනෙක්ද? එහෙමනම් ඔයා ගැළපෙනවා ඕකට. (නි)

:       0       0

තිස්ස Wednesday, 30 November 2016 01:40 AM

ඇයි ගරු නම්බුකාර ඇමතිතුමාට බැරි වර්ජනයකට මුහුණ දෙනවා වෙනුවට වර්ජනය නොවෙන තත්වයක් ගැන කල්පනා කරන්න? (නි)

:       0       0

කුමාර Wednesday, 30 November 2016 02:02 AM

මෙයාලට නම් මොකෝ. ජනාධිපති අරමුදලේ සල්ලි වලින් මෙයාලා නම් සිංගප්පුරු ගිහින් බෙහෙත් ගනීවි (නි)

:       0       0

කිත්සිරි Wednesday, 30 November 2016 02:13 AM

පුද්ගලික චැනල් වල මුදල් පාලනය කරන්න. හිතූ ගණන් ගන්නවා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 30 November 2016 02:33 AM

මොකක්ද වැඩ වර්ජනයට මුහුණ දෙන්න සුදානම් කියන කතාව. ඔයවගේ ප්‍රශ්න දුරදිග ගියාම ඒකට මුහුණ දෙන්නේ ඇමතිවරු නොව අහිංසක රෝගීනුයි. මිනිසුන්ව ලෙඩ කරන්න දායකවෙලා තියෙන්නේත් මේ සදාකාලික රෝගීන් වන දේශපාලකයෝමයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 30 November 2016 02:34 AM

ඇයි ඇමතිතුමා වර්ජන දවස් වලටත් පඩි ගෙවන්නේ මේගොල්ලන්ට. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 November 2016 03:04 AM

මෙයාට මෙයාට ලොකු දෙයක් නෙමෙයි. මෙයා 88-89 කාලේ කරපු දේවල් බැලුවම මෙයාට මේක කජ්ජක්. (බ)

:       0       0

සෑම් Wednesday, 30 November 2016 03:07 AM

පුද්ගලික චැනල් කඩත් වර්ජනය කළොත් තමයි හරි සහතික ඇත්ත (බ)

:       0       0

සෙනරත් Wednesday, 30 November 2016 03:11 AM

මෙයා බොහොම කැමති මේ වගේ වර්ජන එනවට. ආණ්ඩුවේ ඉස්පිරිතාලවල බෙහෙත් තියෙන ටිකත් තව දවසකට දෙකකට හරි යොදාගන්න පුළුවන්නේ. අනෙක් හේතුව තමයි, මෙයාලගේ හිතවත් කොම්පැනි කාරයන්ගේ බෙහෙත් ටික වැඩි මිලට පෞද්ගලික ඩිස්පැන්සරි මගින් විකිණීම. එහෙම නැතුව අවංකව ලෙඩ්ඩු ගැන බලනවානම්, ඡන්ද කාලේ බෙරිහන් දීපු සෞඛ්‍ය පනත ගේන්න තිබුනානේ . (බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 30 November 2016 03:13 AM

ඇමතිගේ කටේ නරිවාදන් කොහෙන්ද බේරෙනවා ඔන්න..(බ)

:       0       0

වික්‍රම Wednesday, 30 November 2016 03:18 AM

ඔබතුමා නෙමෙයි අපිනේ මූණ දෙන්නේ කයිවාරු ගැහුවට මෙතන! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 958 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 674 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1940 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1747 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site