(ඉන්දිකා රාමනායක)
රජයට විරුද්ධව දිවයින පුරා අද (28) ක්‍රියාත්මක කළ එක් දින වර්ජනය හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ කටයුතු වලටද දැඩි ලෙස බාධා එල්ල වු බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පවසයි.
දෛනිකව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට විවිධ ප්‍රදේශ වලින් දිනකට මාළු ලොරි 200 ට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, අද දිනයේ පැමිණ තිබුණේ ලොරි 10-15 අතර ප්‍රමාණයක් පමණක් බවද හෙතෙම කියා සිටියේය.
මත්ස්‍ය වෙළෙඳ සැලට මාළු මිළදී ගැනීම සදහා වෙනදාට දිනපතා අලුයම සිට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් පැමිණිනුනද ඊයේ දිනයේ ඔවුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණ බවද ඒ මහතා කියා සිටියේය.
මාළු රැගෙන පැමිණ සීමිත ලොරි රථය අලුයම් කාලයේ පැමිණි බවත්, ඉතාමත් කෙටි කාලයක් තුළ ඒවාගේ ඉක්මනින්ම විකුණා අවසන් කළ බවද හෙතෙම කියා සිටියේය.
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට මාළු රැගෙන නොයන ලෙසට තමන් දැනුම් නොදුන් බවත්, ඔවුන්ගේ අභිමතය අනුව ක්‍රියා කරන ලෙසට පමණක් දැනුම් දුන් බවද හෙතෙම කීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්ජනයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළද කටයුතුවලටත් බාධා