පුද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ සදුදා(13) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දිනක ආදායම සියයට 100 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංගම සභාපති ශෂි වෙල්ගම මහතා කියයි. සාමාන්‍ය දිනකදී ශ්‍රී ලංගමය රුපියල් කෝටි හතරක ආදායමක් ලබන නමුත් සඳුදා ආදායම රුපියල් කෝටි 8 ඉක්මවා ඇතැයිද සභාපති පවසයි. ලංගම බස්රථ 5000ක් පමණ ධාවනයට එක්කළෝය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වර්ජනයෙන් ලංගමට ගජ වාසි
ඩබ් ඒ ප්‍රභාත් Tuesday, 14 February 2012 11:12 AM
පුද්ගලික බස් නැති කාලෙත් ලංගමට ගජ වාසි තියෙන් ඇති නේද?
විශ්වජිත් Tuesday, 14 February 2012 11:23 AM
ලංගමයේ බස් ගස්ස්තු වෙඩි නොකර දාවනය කළහොත් මහජනතාවට සහනයක් වනවා වගේම ලංගම වෙත එන මගීන්ගේ ප්‍රමාණයද වැඩි වේවි
මාරි Tuesday, 14 February 2012 11:50 AM
ඇයි මේක හැමදාම කරන්න බැරි?
හසිත Tuesday, 14 February 2012 11:51 AM
බස් ගාස්තු වැඩි කිරීමෙන් පසු පුද්ගලික බස් වලටද ගඡ වාසිලු...
මහදැන මුත්තා Tuesday, 14 February 2012 12:19 PM
බස් ගාස්තු වැඩි කිරීමෙන් පසු පුද්ගලික බස් ලාභය වැඩි උනත් ඒ අය ඒ ලාභය කියන්න කැමති නෑ හැමදාම පාඩුව පෙන්වනව ඒත් 1 බසයක් දුවවල අවුරුද්දක් ගෙවෙනවිට තවත් බසයක් පාරට දාන්න පුලුවන් වෙන්නේ කොහොමද?
එරංග Tuesday, 14 February 2012 03:31 PM
ලංගම තව බස් වැඩි කරල දිව්වොත්, පුද්ගලික බස්වල බොරු හයිය බලන්න ඕන ණෑ..