IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වර්ජනය අවසන් වුුවත් ජනතාව අපහසුතාවයට

(යොහාන් භාසුර)

දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යහන 12.00 සිට පැය හතරකට අධික කාලයක් පැවැත්වූ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 ක් පමණ අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’ පැවසීය.

වර්ජනයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ කාර්යාල  නිමවී නිවැස්බලා ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වනු දැක ගත හැකි විය.

බොහෝ දුම්රිය පළමු ගමන් වාරය සම්පූර්ණ කර ඇති බැවින් ප්‍රමාද වී හෝ සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් කීය.

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (3)

වර්ජනය අවසන් වුුවත් ජනතාව අපහසුතාවයට

sugath Wednesday, 15 December 2021 08:06 PM

මහජන බදු මුදලින් නඩත්තුවන කිසිම ආයතනයක වෘත්තීය සමිති තහනම් කළ යුතුයි. මේ ආයතනවල වෘත්තීය සමිති අටවාගෙන මොවුන් සිදු කරන්නේ තමන් නඩත්තු කරන මහජනයා බිල්ලට දී "ඉල්ලීම්" දිනා ගැනීමට තැත් කිරීමයි. සිහිතබා ගතයුතු දේ නම්, අද සාමාන්‍ය මහජනයාට වර්ජකයින්ට වඩා ප්‍රශ්න තිබෙන බවයි...

:       4       16

Kamal Thursday, 16 December 2021 06:10 AM

දුම්රිය නගා සිටුවීම උදෙසා වහාම පුද්ගලීකරණය කරන්න.

:       0       1

Sunil Thursday, 16 December 2021 06:12 AM

කොන්දක් නැති රජයක් !

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 19 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 60 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 102 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 37 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 146 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1234 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site