IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වර්ජනය තිබුණත් ලෙඩුන්ට ප්‍රශ්නයක් නෑ

ගල්ගමුව රෝහලේ සුළු සේවකයන් වර්ජනය කළ නමුත්  රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.

ඊට හේතුව පොලීසිය ආදේශක සේවකයින් සපයා දීමයි.

 

 

 



අදහස් (0)

වර්ජනය තිබුණත් ලෙඩුන්ට ප්‍රශ්නයක් නෑ

ගාමිණි Thursday, 16 January 2014 10:56 AM

හැමදාම මොකක් හරි අයිතිවාසිකමක් ඉල්ලලා සටන්. එතකොට තමන්ගේ යුතුකම්,ප්‍රශ්නයක් තියෙනවනම් සේවයේ යෙදීම ඊට විරෝධය පළ කරන ක්‍රමයකට ගියොත් නේද හොද .බලන්න මේ ජයරුපවල ඉන්න අහිංසක මිනුස්සු දිහා .(දිල්)

:       0       0

පෙරේරා Friday, 17 January 2014 12:36 AM

උගත් යැයි කියන දොස්තරලත් රෝගීන්ගේ ජීවිත පරදුවට තියල ඉල්ලීම් දිනාගන්න කාලේ මේ සුලුසේවකයෝ එහෙම කරන එක පුදුමයක්ද?(නදී)

:       0       0

සඳරුවන් ලන්ඩන් Friday, 17 January 2014 01:51 AM

බොහොම හොඳ වැඩක්. (නදී)

:       0       0

පියුමි Thursday, 16 January 2014 11:39 AM

දැන් හැමදාම හැමතැනම වර්ජන (දිල්)

:       0       0

කුමාර්. Thursday, 16 January 2014 01:16 PM

ඔය ඉල්ලීම් ඉල්ලලා ලබාගන්න තරමට වැඩකරනවනම් කොච්චර හොඳද ?, මෙයාලට මොනවා දුන්නත් කරන්නේ අඩු ප්‍රමිතියේ වැඩ තමා. (දී)

:       0       0

අමල් රත්නායක Friday, 17 January 2014 09:02 AM

ගල්ගමුව පොලිසියේ මහත්වරුණ ඔබට ගොඩක් පින් (අ)

:       0       0

සෙන්සා Friday, 17 January 2014 10:36 AM

අප රටේ අත්‍යාවශ්‍ය සේවාවන් වල යෙදෙන රජයේ සේවකයින් ඉතාමත් සෝචනීයයි. ජනතාව අපහසුතාවට ලක් කරනවා (දිල්)

:       0       0

සුනෙත් Thursday, 16 January 2014 01:59 PM

ලෙඩ වෙන්න මිනිස්සු අයදුම් පත් දාන්නේ නැහැ ඒ නිසා ඒ රෝගීන්ට අසාධාරණයක් කරන්න එපා (දී)

:       0       0

ගුණේ Thursday, 16 January 2014 02:48 PM

මෙයාලට බෙහෙත් බොන තරමට පත් කරලා ඊට පසු රෝහල වර්ජනය කෙරෙවුවනම් ප්‍රතිපලය එයාලටත් තේරෙයි. (නදී)

:       0       0

ශාන් Thursday, 16 January 2014 04:19 PM

ස්ථිර රැකියා දුන්නම ඊළඟ වෙන දේ තමයි මේක. කවදාවත් මොනවා දුන්නත් සැනසෙන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලන්ට පුහුණුවක් දෙන්න ඕන ලෙඩ්ඩුනට සලකන විදිහ උගන්වන්ට. ගොඩක් මේ ගොල්ලන් හිතන්නේ අසරණ රෝගීන් මුදලින් හෝ කෑම වලින් සැලකුවේ නැතිනම් සේවය දෙන්න ඕන නැහැ කියල. අතරින් පතර හොද අය හිටියත් ගොඩක් අය ලෙඩුන්ට ගෙම්බර් දමනවා (දී)

:       0       0

ජී ශිරාණි Thursday, 16 January 2014 05:10 PM

මේ සුළු සේවකයන්ගේ කාර්ය ලෙඩ්ඩුන්ට උදවු කරන එක නේද. ඒ උනාට මේ අය රෝහල්වල වැඩ කරන හැටි දැක්කාම මොකට පඩි ගෙවනවාද කියල හිතෙනවා. ලෙඩෙක්ව තැනකින් තැනකට රැගෙන යන එකවත් මේ අය හරියට කරන්නේ නහැ. රුපියල් දහයත් පගාව හැටියට ගන්න අය ඉන්නවා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 16 January 2014 08:00 PM

ගල්ගමුව පොලිසියට අපගේ ප්‍රණාමය !.(අ)

:       0       0

මෙවන් Thursday, 16 January 2014 09:06 PM

රෝහල් වල වැඩකරන සමහර සුලුසේවක පිරිස් පිච්චියක වැඩක් කරන්නේ නෑ. රෝහලකට ගිහිල්ල පැයක් විතර පැත්තකට වෙලා බලන් හිටියොත් හොදට පේනවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 831 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2242 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 422 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1544 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 35 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 110 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site