IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති

(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 

අද දින ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම සංචාරකයන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාසයක සංචාරයක් සදහා ප්‍රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර , එම සංචාරකයන් සමග ශ්‍රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ සිටියහ.

බස් රථවලින්  නුවරඑලියට පැමිණ එම සංචාරකයන් අද (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් හා ඔහුන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.



අදහස් (17)

වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති

කිරිපුතා Wednesday, 15 March 2023 01:07 PM

කාලකන්නි වර්ජකයින්ට අවශ්‍ය සංචාරක ව්‍යාපාර වැනි දේ නැතිි කරලා රට නැවත බංකොලොත් කරන්න. මේවා පිටුපස බටහිර බලවේග ක්‍රියාත්මක වෙනවා ඇති.

:       33       165

බංකොලොත්Wednesday, 15 March 2023 09:16 PM

දැන් සති දෙකක විතර ඉඳන් අද වර්ජනයක් කියල නිවේදන නිකුත් කරලා තියෙද්දිත් කෝච්චියේ යන්න ආව හරක් ටිකක් නම් ටුවරිස්ට්ල කියල ඇවිත් තියෙන්නේ. අනේ මන්ද

:       28       2

අරවින්ද මොනරවිල Wednesday, 15 March 2023 01:24 PM

දුෂ්ඨ පාලකයන් සිටින නීතියක්, යුක්තියක් නොමැති අරාජික රටක සංචාරය කරන්න ආවිට මෙවැනි අකර තැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ලෝකයේ සාමය පවතින නීතිය ක්‍රියාත්මක වෙන සාමකාමී රටවල්වල මිස මෙවැනි රටවල සංචාරයේ නොයෙදිය යුතුබව ඒ සංචාරකයින් තේරුම් ගනීවි.

:       114       27

කුශ්ටWednesday, 15 March 2023 05:13 PM

ඔයා කැමැති කුෂ්ඨ පක්ෂේ රජවුණොත් රට නතුවෙන්නේ කුෂ්ඨ පාලනයකට...

:       0       0

මැක්ස් Wednesday, 15 March 2023 02:33 PM

සංචාරකයෝ අතරමං වෙලා ඒ අයට මේ රට එපා වෙනවා කියන්නේ වර්ජනය සාර්ථකයි. මොකද වැඩ වර්ජන, ත්‍රස්තවාදීන්ගේ අරමුණ රටට කෙළවීම නිසා...

:       20       87

aravinda Monarawila Wednesday, 15 March 2023 03:23 PM

ත්‍රස්තවාදීන් පාලනය කරන රටවල්‍ට ගියාම මෙහෙම වෙනවා කියලා දැනගත යුතුයි.

:       57       21

පාලනයWednesday, 15 March 2023 05:16 PM

තමුන් බලාපොරොත්තු වෙන කට්ටිය බලයට අවොත් අන්න එදාට තමුන්ටත් බලාගන්න පුළුවන් වෙයි හරියටම ත්‍රස්තවාදී පාලනය මොකක්ද කියලා...

:       0       0

Amaraweera Wednesday, 15 March 2023 02:36 PM

යමෙක් රටකට යන්න පෙර එම රට පිළිබඳව සොයාබැලිය යුතුයි. එහෙම නැතිව හරක් වගේ නොඅඳුනන රටකට ගියාම ඔයවගේ අකරතැබ්බ වෙනවා. එව්වා විඳිය යුතුයි.

:       81       32

කාලකන්නිWednesday, 15 March 2023 05:19 PM

ඔය ඇවිල්ලා ඉන්න සුද්දන්ට තියන කැක්කුමවත් මේ වර්ජන කරන කාලකන්නින්ට නැහැ...!

:       10       53

C.K.Lankaputhra Thursday, 16 March 2023 07:56 AM

සුද්දො අතරමං උන එක මොන කතාද, කාලකන්නි හැතිකරයක් විසින් රටම ගසාකාලා රටම අතරමං කරල තියන්නෙ.

:       20       3

fairoos Wednesday, 15 March 2023 03:11 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ.. රනිල් රාජපක්ෂලාට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..

:       67       25

samanWednesday, 15 March 2023 04:02 PM

දේශපාලකයින්ට සියල්ල පවරා අත හෝදාගන්න වර්ජන, අරගල කරන කාලකණ්නින්ට පුළුවන්ද?

:       23       58

jayasekaraWednesday, 15 March 2023 05:05 PM

ඔය ජේ.වී.පී කාරයොයි පෙරටුගාමී කාලකන්නි උන්ගේ ඇර මොන ආණ්ඩු ආවත් ඔය වර්ජන ඔහොම්මමයි .ප්‍රේමදාස කාලේ තමා හරියන්නේ

:       2       21

Prabha Wednesday, 15 March 2023 06:02 PM

වර්ජන අත නැත. ලංකාවේ කෝච්චි කවද්ද වෙලාවට දිව්වේ?

:       1       35

dana Wednesday, 15 March 2023 06:22 PM

මේ ටැක්ස් එක පොඩ්ඩක් අඩු කරානම් මෙහෙම වෙන්නේ නැහැ. කොච්චර ලෝන් ගෙවන මිනිස්සු ඉන්නවද? පඩියෙන් කීයක් හරි අඩු වුණාම ඒ ලෝන් ගෙවන මිනිස්සුන්ට ඒක ගොඩක් වඳිනවා. අනික ටැක්ස් ගෙවන්නේ නැති උන් ගොඩක් ඉන්නව මේ රටේ.

:       45       18

Nalika Wednesday, 15 March 2023 09:43 PM

දුප්පත් සංචාරකයින්

:       0       7

Rohana Wednesday, 15 March 2023 11:22 PM

එතකොට සංචාරකයෝ අපේ බද්ද ගෙවනවයි?

:       14       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 875 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5147 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5193 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13765 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4701 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 628 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site