IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වර්ජනේ නිසා බෙහෙත් නරක් වෙයිලු

ඖෂධවේදීන්ගේ වර්ජනය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 890 ඖෂධ වර්ග  40 ක් පමණ අනාරක්ෂිත ලෙස තැන් තැන් වල ගබඩා කැර ඇතැයි ඖෂධවේදීහු කියති.

මෙම ඖෂධ වෛද්‍ය සැපයුම්  අංශය මගින්  බාරගෙන රෝහල් වලට නිකුත් කෙරෙන තෙක් නියමිත උෂ්ණත්වයක් යටතේ  ආරක්ෂිතව ගබඩා කැර ගත යුතුව ඇතැත් වෛද්‍ය සැපයුම් අංශයේ වර්ජනය නිසා ගබඩා ඖෂධ නිසිපරිදි ගබඩා නොකරතියි  රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් බී තිලකරත්න මහතා කියයි.

  

 



අදහස් (0)

වර්ජනේ නිසා බෙහෙත් නරක් වෙයිලු

චන්ද්‍රා Friday, 29 August 2014 04:45 PM

පොදු මහජනයාගේ දේපළ මෙහෙම නාස්ති කරනවට මොකක්ද දෙන්න ඕනෑ දඩුවම? (නි)

:       0       0

ඇනස Sunday, 31 August 2014 08:28 AM

රෝහල් දැන් මිනිස්සුන්ගේ වදකාගාර වෙලා. මොනවා දුන්නත් මදි. හැමදාම වර්ජන,අහිංසක මිනිස්සු මැරෙනවා. සාපවේවා (නදී)

:       0       0

ඇනෙස්ලි Sunday, 31 August 2014 08:32 AM

තව වැඩි පඩි,ඉල්ලීම් ඔක්කොම දුන්නනම් හරි. අපේ රීරිමාන්සේත් දෙන්න පුළුවන්නේ. වෙන මොකුත් ඕනිද දන්නේ නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 29 August 2014 01:38 PM

තව දුරටත් මේ වෘතිය සමිති ත්‍රස්තවාදයට මහජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දෙනවද එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ට ඔවුනට තේරෙන භාෂාවෙන් උත්තර දෙනවද කියන තීරණ දෙකෙන් එකක් රජය අනිවාර්යයෙන් ගත යුතුයි. අත්‍යවශ්‍ය සේවාවන් වල සේවකයින් හට යම් දැඩි නීති පද්දතියක් පාර්ලිමේන්තුව හරහා පනතක් මගින් අනුමත කරගෙන මහජනයා පීඩාවට පත් කරන මෙවැනි වර්ජන වලටත් ඒවා මෙහෙය වන්නන්ටත් තිත තැබීමට දැන්වත් රජය කොන්ද පන ඇතුව ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. ප්‍රේමදාස කෙනෙක් නැවතත් රටට අවශ්‍යයි. නැතුව මේ විදියට නලවලා නම් මේ රට ගොඩ ගන්න බැහැ. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 11:23 AM

මේ ගර්ජන වර්ජන හේතුවෙන් රටේ දේපල තමයි හැම අතින්ම විනාස වෙන්නේ. (ස)

:       0       0

සරත් Friday, 29 August 2014 02:02 PM

ජාතික ධනය මෙවැනි ආකාරයකට විනාශ කරන හා අහිංසක රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන සෞඛ්‍ය සේවකයින්ට වස්කවි කියන්න සුදුසු කාලය පැමිණ ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1755 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1100 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1152 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1138 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site