සම්බුදු තෙමගුල අති උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උළෙලක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. ලබන ඉරිදා තෙක් එය පැවැත්වේ.
සාම ජාතක කතා පුවත රැගත් අඩි 16 ක් උස වෙසක් තොරණ, අනුරාධපුර ථූපාරාම අනුරුව, විදුලි පහන් කූඩු ආදිය දැක බලා ගැනීම සඳහා විහාරාධිපති හිමියන්ගේ හා දායක සභාවේ ආරාධනයෙන් වෙරෝනා දිස්ත්‍රික් රදගුරුතුමෝද පැමිණියහ. බත් දන්සලට තුන් දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. වෙරෝනා වීචෙන්සා මාන්තෝවා නගරයන්හි තරුණ පිරිස් මෙම නිර්මාණ ඉදිරිපත් කළහ. මේ වෙසක් සැරැසිලි නැරඹූ කිතුනුවෝ එහි ශාන්ත හා මනස නිවන ස්වභාවය දැඩිසේ අගය කළහ.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වෙරෝණා නුවරත් ථූපාරාමයක්.
සකුර්යා Thursday, 17 May 2012 12:36 PM
ක්‍රිස්තියානි රටකි උවත් බෞද්ධ ආගමට සලකන විදිය හරි ආදර්ශමත්..
සනා බෝයි Thursday, 17 May 2012 12:49 PM
ඇත්තටම හරිම සතුටුයි...බොහෝම පින්..
සම්පත්, ඉතාලි Thursday, 17 May 2012 01:09 PM
බෞද්ධ දර්ශනය තුලින් ශ්‍රී ලාංකිකයන් හැටියට අගය කළ යුතු දෙයක්.....
සම්පත් කරුනාතිලක Friday, 18 May 2012 10:56 AM
අගය කල යුතු දෙයක්........... සාදු .... සාදු..........
අනුර- ඉරාක් Thursday, 17 May 2012 01:50 PM
හරිම ලස්සනයි...සාදු සාදු !!!!!!
සිරිනාත් දයානන්ද Friday, 18 May 2012 11:02 AM
ඇත්තටම සතුටුයි....බුද්ධාගම ලෝකයේ අනර්ගතම ආගම බව පැහැදිලියි....
ජයන්ත Thursday, 17 May 2012 10:42 PM
සාදු...සාදු...සාදු
තාරක Thursday, 17 May 2012 02:38 PM
බොහොම අගය කරන දෙයක් තමයි එරොප්පෙන් දකින්න ලැබෙන්නෙ. අනිත් රටවල නැති විදියට බොහෝම සාමයෙන් අනිත් අයට ආදර්ශමත් වෙන විදයට අනිත් ආගම් වලටත් අපේ ආගම ගැන තේරුම් කරල දැනුමක් ගන්න මට ගොඩාකි සතුටුයි.
නෙලුම්. Thursday, 17 May 2012 11:27 PM
බොහොම ලස්සනයි...සාදු සාදු සාදු....
නන්දලාල් Friday, 18 May 2012 12:18 PM
ලංකාදීපයටත්, චමින්ද මඩවල මහත්තයටත් ගොඩක් ස්තූතියි.මේ වගේ පුවත් ගෙන එනවට
තාරක Friday, 18 May 2012 09:52 PM
හොද වැඩක්
තුසිත Friday, 18 May 2012 09:53 PM
සන්තෝසයි
සුරංගි Friday, 18 May 2012 02:25 AM
වෙරෝණා බුද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු
දිනේෂ්-saudi Friday, 18 May 2012 01:17 PM
අපි සැම එක්ව අපේ බුද්ධාගම රැකගත යුතුයි
දිනේෂ්, සෞදි Friday, 18 May 2012 01:18 PM
ඇත්තටම සතුටුයි.අපි හැමදෙනාම එකතුවෙලා බුදු දහම රැකගන්න ඕන....
දොන් Friday, 18 May 2012 04:03 AM
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
කොරියා කොල්ලා Thursday, 17 May 2012 05:50 PM
ගොඩාක් සන්තොසයි....