පැන ගිය මනාලිය වෙනුවට මඟුල් කපුවාගේ බාල වයස්කාර දියණිය කැන්දන් ගිය මනාලයා හා ඔහුට අනුබල දුන් බව කියන මනාලයාගේ පියා හා කපුවා ලබන අට වැනිදා තෙක් මහියංගන මහේස්ත්‍රාත් රුවන් ද සිල්වා මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. මනාලිය කැන්දාගෙන ඒමට මනාලයා ඇතුළු නෑයන් මිණිපේ මොරයායේ හඳගනාවට ගිය විට ඇය පෙම්වතා සමග පෙර දින ගොස් සිටි බව දැන්වීමෙන් පසුව මඟුල් කපුවා ඔහුගේ වයස දාහතරේ දියණිය මනාලයාට දී ඇත.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැරැදුණු මඟුල පාහන්න ගිහින් කපුවාත් රිමාන්ඞ්
අනුර- Iraq Sunday, 06 May 2012 12:34 PM
අයියෝ, මේවා තාත්තා කෙනෙක් කරන දේවල්ද?
අලිබබා Sunday, 06 May 2012 12:55 PM
මගුල්කපුව කපුකොම හරියට කොරල තියනවා. කොරත් කපුව කපෝති. නොකොරත් කපුව කපෝති.
අප්පුවා Sunday, 06 May 2012 02:31 PM
කපුවා කපෝතී
සාමු Monday, 07 May 2012 12:30 PM
මරු
ලක්මාල් Sunday, 06 May 2012 05:00 PM
කපුවා මනාලයත් එක්කම ගියානම් හරි
හේමචන්ද්‍ර Sunday, 06 May 2012 05:10 PM
කපුවා කපෝති
අසන්ක Sunday, 06 May 2012 06:00 PM
අම්මපා, ලැබීමක තරම
සරා ගොයියා Sunday, 06 May 2012 08:22 PM
අනේ මේ කතාව ඇත්තටම ද ? අර පොඩි දරුවා........!!!!
ලලිත් Monday, 07 May 2012 09:19 PM
හිරේ දාලා හරියනවද? පොඩි කෙල්ලට කරදරයක්වත් උණානම්?
නාපොලි අමිල Sunday, 06 May 2012 11:14 PM
මේක ලජ්ජාව වහගන්න කරපු රංගනයක්
සෙනෙරත් Monday, 07 May 2012 01:03 AM
මනමාලිය හොඳ සල්ලි කාරයෙක් වෙන්න ඇති...