IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘වැරදි කතිරයෙන් ගිය අයට වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ‘

‘මේ රටේ මිනිස්සු  ප්‍රාදේශිය සභාවට , පළාත් සභාවට , පාර්ලිමේන්තුවට  , ඡන්දය දීලා  යවන්නේ කවුද? මේ වගේ  රටට ආදරයක්  නැති මිනිස්සුන්ගේ වැරදි  කතිරයෙන් පාර්ලිමේන්තුවට  ගිහිං තියෙනවා. නිවැරදි කතිරයෙන්  ගිය අපි  වගේ මිනිස්සු  ඒ වැරදි   වැඩවලට  අබ මල් රේණුවක තරම්වත් ඉඩ දෙන්නේ නැහැ. අඩියක්වත් පස්සට  ගන්නේ නෑ’ යැයි බස්නාහිර පළාත්  අධ්‍යාපන ඇමැති  රංජිත් සෝමවංශ  මහතා  අද (30) හොරණ දී පැවසීය.



අදහස් (0)

‘වැරදි කතිරයෙන් ගිය අයට වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ‘

නුවරඑළියේ වසන්ත Friday, 01 July 2016 09:03 AM

'වැරදි කතිර, හරි කතිර' කියලා දෙකක් නැහැ. අපි අවුරුදු 68ක් තිස්සේ ගහන තරමක් ගැහුවේ 'වැරදි කතිර' තමා. (නි)

:       0       0

සඳුන් Friday, 01 July 2016 12:15 AM

ඔව් ඔව් අපිට තේරෙනවා වැරදි කතිරයක් තමා ගැහුවෙ කියලා. බලාගෙන ඉන්නකෝ, මිනිස්සු හරි කතිරෙ ගහයි (නි)

:       0       0

රාජපක්ෂ Friday, 01 July 2016 12:18 AM

රටට මිනිසුන්ට ආදරේ කවුද කියලා දැන් මතුගම මිනිස්සු දන්නවා. දැන් කාලෙ හරි මහත්තයා. (නි)

:       0       0

විජේ Friday, 01 July 2016 09:20 AM

සමහරු බලාගෙන ඉන්නවා මන්ත්‍රී බූදලය නැවත ලියාගෙන සුරසැප විඳින්න. මේ ආණ්ඩුවත් සූදානම්වෙයි හොරුන්ට පහසුකම් දෙන්න පෙර ආණ්ඩුව වගේ. කවුද මේවට වැරදිකාරයො? (නි)

:       0       0

රූපවතී Friday, 01 July 2016 09:20 AM

උච්ඡාරණය කරන වාග් මාලාවේ උත්කර්ෂවත් බවෙන්ම පෙනෙනවා අසරණ දරුවෝ රටේ නවතින්නේ කොතනකද කියලා? මේ වගේ දෙන්නෙක් හිටියොත් හොඳටම ඇති මුළු ලංකාවටම (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 01 July 2016 10:14 AM

මුලින්ම මේ වගේ අයට ඇමතිතුමා, මන්ත්‍රීතුමා, කියන එක නවත්වමු අපි (නි)

:       0       0

දීන් Friday, 01 July 2016 02:55 AM

මෙයාලා ඉස්සො වගේ. හැම පැත්තටම පනිනවා (නි)

:       0       0

නලීන් Friday, 01 July 2016 03:01 AM

වැරදි මිනිස්සුන්ට නාමයෝජනා දුන්නේ කවුද? රටේ ජනතාව වෙන්න ඇති නේද? (නි)

:       0       0

රවීන් Friday, 01 July 2016 03:26 AM

නිදහස ලැබුනද අවුරුදු 66 තිස්සේ හිතලා බලලා වැඩනොකළ නිසා හරි නිදහස අපි ලබාගත්තේ නැහැ. ඒ නිසාදෝ කොහේද මේගොල්ලෝ පිස්සු නටන්නේ (නි)

:       0       0

උපාලි Friday, 01 July 2016 04:52 AM

හැබැයි, මේ කතාවේ එක ඇත්තකුත් තියෙනවා. අපි සාක්ෂරතාවය අතින් ආසියාවේ බොහොම ඉහළින් ඉන්නවා කියල කයිවාරු ගැහුවට අපි කතිරේ පාවිච්චි කරන්න නම් දන්නේ නැහැ තමා. අපි දන්නේ කට්ට කෛරාටකයින් පිරිසක් දෙවි වරුන් පිරිසක් හැටියට බාරගෙන කතිරය ඔවුන්ට පුජා කිරීමට පමණයි..(බ)

:       0       0

බමුණු Thursday, 30 June 2016 02:17 PM

ඕක ඔබ කවුරුත් කියන කතාවක් නේ. ඕව අහල කනේ කරගැට ඇවිල්ල.(බ)

:       0       0

අතුල Thursday, 30 June 2016 03:18 PM

68 වසරක් ඔය කුණු හරුප අහලම , තිත්ත වෙලා (බ)

:       0       0

පෙරේරා Thursday, 30 June 2016 06:47 PM

ලංකාවේ වෙන්නේ හරි කතිරයෙන් වැරදි මිනිස්සු ඔය ආයතන වලට ගිහින් වැරදි වැඩ කරන එකයි. රටේ මිනිස්සු නීතිගරුක අවංක මිනිසුන්ට තමුන්ගේ ඡන්දය දෙනවා නම් ඔය වැරදි දේවල් වෙන්නේ නැහැ. දැන් තත්වයේ හැටියට වංක පුද්ගලයෝ ඔය ආයතන වලත් රජයේ වෙනත් දෙපාර්තමේන්තු වලත් වැජඹෙන නිසා අවංක පුද්ගලයින්ට අවංකව වැඩ කරන්න ඉඩදෙන්නේ නැහැ. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 30 June 2016 08:41 PM

අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

හේවා Thursday, 30 June 2016 08:52 PM

අපි කන හැටි ළිපා දනී කියලා කතාවක් මම අසා තිබෙනවා (නි)

:       0       0

තිලක් Thursday, 30 June 2016 09:54 PM

ඔය හැමදෙනාම වැරදි කතිරයෙන් ගිය අය. නැත්නම් නිදහසෙන් වසර 66 ක් ගිහිනුත් මේ තත්වයට පත්වන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 45 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 70 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1390 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 603 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1033 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 307 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site