ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකවරියකගේ අංකය සහ නම සහිත කොඩි අනවසරයෙන් එල්ලමින් සිටි පිරිසකට එරෙහිවූ බව කියන තරුණයකු සන්ධානයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පහර කෑමකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී පහරදීම සිදුවී ඇති බවත්, අනවසරයෙන් සිටවූ කොඩි කණු පසුව ඉවත් කළ බවත් පොලිසිය පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වැරදි තැන කොඩිත් දාලා : තරුණයකුටත් ගහලා‘
රවී Saturday, 15 August 2015 09:18 AM
කවුද මේ? (නි)
උපුල් Saturday, 15 August 2015 02:09 AM
කෝ එතකොට දැන් ගහපු අය? (නි)
ප්‍රින්ස් Saturday, 15 August 2015 02:12 AM
අන්න නියම එඩිතර තරුණයෙක් (නි)
ප්‍රකාෂ් Saturday, 15 August 2015 02:17 AM
අනේ මොනවද මේ චණ්ඩි වැඩ? (නි)
සරත් කුමාර Saturday, 15 August 2015 02:22 AM
තව දවස් කීපයයිනේ (නි)
චමිලා Friday, 14 August 2015 03:00 PM
සුවර් එකටම අපෙක්ෂකවරියගේ මහත්තයා තමයි ගහන්න ඇත්තේ. (නදී)
සංජය Friday, 14 August 2015 03:26 PM
ගහපු කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද? (නි)
අරවින්ද Saturday, 15 August 2015 03:49 AM
අනේ එම ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකවරියකගේ නමත් පල කරානම් නේද හොඳ? එතකොට අපිට ලේසියෙන් එතුමියව තෝරා පත් කර ගන්න පුලුවන් (නදී)
තරිඳු Sunday, 16 August 2015 12:30 PM
අපි නම් දන්නවා කවුද කියලා (නි)
වීරකෝන් Saturday, 15 August 2015 05:58 AM
අනේ කාලේ වනේ වාසේ! (නි)
ඉසුරන්දි Saturday, 15 August 2015 08:53 AM
මේ වැඩ නිසා තමයි මිනිස්සු එකිනෙකා මරාගන්නේ. (නි).