වව්නියාව-කොළඹ දුම්රිය මාර්ගයේ නිදා සිටි අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු දේවී දුම්රියේ ගැටී මිට ගිය බව වන්නියාව පොලීසිය කියයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැරදි තැන නින්දෙන් සදා නිදයි
ගාමිණී Tuesday, 05 February 2013 04:07 PM
නිදාගන්න පෙර එතුමා ලියපු ලියුම කියවනකම් මමනම් මුකුත් කියන්නේ නෑ (ස)
කුසුම් Tuesday, 05 February 2013 04:27 PM
කොට්ටෙ වෙනුවට රේල් පීල්ලට ඔලුව තියන්න ඇති. (ස)
පිටිගල Tuesday, 05 February 2013 12:24 PM
මේ මහ පොළවේ නිදාගන්න තැනක් ඇත්තෙම නැද්ද ? (ස)
ඩේවිඩ් Tuesday, 05 February 2013 07:20 PM
අපිටත් කීපාරක් හිතිලා තියෙනවද මැරෙනවා නම් හොදයි කියලා. (නි)
නිත්‍යා Tuesday, 05 February 2013 12:57 PM
නිදාගන්න වෙන තැනක් තිබුණෙම නැද්ද? දැන් ඉතින් සදහටම නිදා ගන්න තමයි වෙන්නේ. නිවන් සුව පතමි(ස)
දෝහා Tuesday, 05 February 2013 01:56 PM
දැන් මිනිස්සුන්ට මරණය කියන දේත් සාමාන්‍ය දෙයක් වෙලා. (නි)
සුදත් Tuesday, 05 February 2013 02:29 PM
මට මතක් වෙනවා ලිං බැම්ම උඩ නිදා ගන්න පුරුදු වෙලා හිටිය කුරුණෑගල කෙනෙක් ලිඳට වැටිලා මැරුණ සිද්ධියක්. (ස)
ලලිත් Tuesday, 05 February 2013 03:06 PM
අවුරුදු 50 ක් ජීවත් වුණානේ . ඒ ඇති කියලා හිතෙන්න ඇති (ස)
ඉසුරන්දි Tuesday, 05 February 2013 03:45 PM
මම හිතන්නේ හොඳට මත් වෙලා ඉන්න ඇත්තේ . ඒකනේ වැටුන තැනම නින්ද ගියේ (ස)
ඉසුරන්දි Tuesday, 05 February 2013 03:46 PM
ගෙදරටත් බරක් රටටක් බරක් කියලා හිතෙන්න ඇති (ස)