IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වරද මාතර රෝහලේ

කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ නොසැලකිල්ල සහ රෝහල් සේවයේ පවතින යම් යම් ගැටළු හේතුවෙන් යැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු  වාර්තාවේ සඳහන් වන බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කියයි.

ඔවුනට කමිටුවක් මගින් චෝදනා පත්‍ර සකස් කර ඒවා විනය පියවර ගැනීමට රාජ්‍ය සේවා කොමිසමට යොමු කරන බව ද ඔහු කීවේය.



අදහස් (0)

වරද මාතර රෝහලේ

රුවන් Friday, 15 February 2013 12:10 AM

මොනවා අහනවාද (දී)

:       0       0

දම්මි Friday, 15 February 2013 11:34 AM

"මැරයොත් දකුණේ. වැඩත් දකුණේ. ආසියාවේ ආශ්චර්යයත් දකුණේ.." පෙරේරා‍ මහ කුහකයෙක්. (නි)

:       0       0

දම්මි Friday, 15 February 2013 11:36 AM

ලංකාවෙ තියෙන නරකම රෝහල මාතර. (නි)

:       0       0

ජයන්ත Friday, 15 February 2013 11:41 AM

පෙරේරා, ඔහේ දන්නැතෙයි, දකුණෙ විතරක් නෙවෙයි මෙහෙම ආශ්චර්යයන් අද රටේ හැමතැනකම වෙනවා හො‍‍දේ. (නි)

:       0       0

සිරිසේන Saturday, 16 February 2013 08:51 AM

මේ කාරනාවට අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන්, පශ්චාත් යුද සමයේ හමුදාව මුදා ගත්, මාස ගණනක් වෛද්‍ය ප්‍රතිකාර නොලත්, විවිධ අනතුරු වලින් ලත් තුවාල- භග්න සහිත බාල, මහලු, ගැබිණි කාන්තාවන් , ළමයින් ඇතුළු ලක්ෂ තුනකට වඩා වැඩි අභ්‍යන්තරව අවතැන් වූ විශාල ජනගහනය නවාතැන් ගත් කදවුරු වල ක්ෂේත්‍ර රෝහල් සහ නුදුරු ශල්‍යාගාර වල එකදිගට මීක් නොකියා දිනකට පැය 15-20ක් බැගින් සති ගණනක් පුරා ශල්‍යකර්ම කරමින් වැඩ කිරිමට සැළැස්විය යුතුයි. (නි)

:       0       0

පැතුම් Friday, 15 February 2013 12:17 AM

රජයේ රෝහල්වල හුඟාක් දොස්තරලා ඉන්නේ ෆෝන් කනේ ගහගෙන, නැත්නම් ෆෝන් එකෙන් ෆේස්බූක් ලොග් වෙලා චැට් කර කර. මේ මගේ ඇස් දෙකෙන් දැක්ක දෙයක්. මේ වෙලාවට එයාලගෙන් මොකක්හරි ඇහුවොත් කේන්ති යනවා . වැරදි කරුවන්ට සාදාරන දඬුවම් දෙන්න ඕනේ.

:       0       0

සෙනරත් Friday, 15 February 2013 12:38 AM

සංවර්ධනය වූ රට වලට වන මෙවැනි දේවලට සාධාරණය ඉටුකරන්න. (නි)

:       0       0

බණ්ඩා Friday, 15 February 2013 12:46 AM

දොස්තරලා වර්ජනය කරන්න ගත්තට පස්සේ ‍ඊළගට...? (නි)

:       0       0

ජගත් සුජීව Friday, 15 February 2013 12:50 AM

මට මේකට කියන්න තියෙන දේ හිතේම තියා ගන්නම්. මොකද කියනවා නම් ඒක මේකේ පළ කරන්න බැහැ. මම මේනකටත් එකඟයි. (නි)

:       0       0

තිසල් Friday, 15 February 2013 12:48 AM

මම කිසිවිටෙකත් මෙවැනි වාර්තාවක් බලාපොරොත්තු වුණේ නැහැ. (නි)

:       0       0

සමුද්‍ර Friday, 15 February 2013 12:11 PM

දඬුවම් පසුවට... වහාම නැවත නොවීමට කටයුතු කරන්න..(ස)

:       0       0

නලින්ද Friday, 15 February 2013 06:11 PM

ඔය ගැන ඔපමන සොයා බැලුවේ එයා නීති විද්‍යාලෙ නිසා. ලංකාවේ ඕනා තරමි ඔවැනි දේවල් දොස්තරලා අතින් වෙනවා.(නදී)

:       0       0

සිල්වා Friday, 15 February 2013 02:26 AM

එකේදෙකක් නැහැ (දී)

:       0       0

හිල්මි Friday, 15 February 2013 02:48 AM

මේනක, මුතුකුඩ, ඔබලා දෙන්නා නියමෙට කිව්වනේ ලංකාවේ ඇත්ත තත්ත්වය ගැන. අපරාදේ අර ලස්සන කෙල්ලගේ හොඳට තිබුණු අත...(ස)

:       0       0

ඩීන් Saturday, 16 February 2013 11:08 PM

ලංකාවේ වැඩිපුරම ඉන්නේ අන්ධ අදහස් තියෙන අය. ‍දොස්තර කෙනෙක් කවදාවත් ලෙඩෙකුට වැරදි ප්‍රතිකාර කරන්නෙ නැහැ. (නි)

:       0       0

සංඛ Friday, 15 February 2013 12:39 PM

මේ කමිටුවට දොස්තරලා හිටියත් ඉතාම අපක්ෂපාතීව තීරණය ඉදිරිපත් කරලා තිබීම ගැන සතුටුයි. (නි)

:       0       0

ඩයස් Friday, 15 February 2013 03:41 AM

ප්ලාස් ඔෆ් පැරිස් වෙලුම් පටි දාපු කෙනාට ප්‍රශ්නයක් නැහැ නේද? (නි)

:       0       0

පෙරේරා Friday, 15 February 2013 03:44 AM

මැරයොත් දකුණේ. වැඩත් දකුණේ. ආසියාවේ ආශ්චර්යයත් දකුණේ... (නි)

:       0       0

ජයමාල් Friday, 15 February 2013 12:52 PM

අන්තිමට ඒ ළමයා අසරණ උනා (දී)

:       0       0

නාත් Friday, 15 February 2013 07:11 PM

මා දන්නා පරිදි ලංකාවේ වෛද්‍ය වරුන් සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇත . වෙනත් රටවල විනාඩි 40 ක් පමන වැය කර බලන රෝගීන් වි 5 ක් වැනි සුළූ කාලයකදී බැලීමට ලංකාවේ වෛද්‍ය වරුන්ට සිදු වී ඇත . නියමිත කාලය වැය කොට රෝගීන් බැලුවහොත් ප්‍රතිකාර නොලැබී මිය යන සංඛ්‍යාව ඉතා ඉහල විය හැක​.(නදී)

:       0       0

ජයමාල් Friday, 15 February 2013 12:57 PM

ලංකාවේ වෛද්‍යවර‍යකුට තියා ලංකාවේ කිසිම නීතියක් නෑ. මිණියක් මරණ එක ලොකු දෙයක් නෙවේ. (ස)

:       0       0

නිමල් Friday, 15 February 2013 05:03 AM

මේ චූදිත රෝහල් කාර්ය මණ්ඩලයේ ඒ වෙලාවේ වාට්ටුවේ සිටි හෙදියනුත් ඊට අනිවාර්යෙන්ම වගකිව යුතුයි. ප්ලාස්ටර් තදද නැද්ද කියා ඔවුන් ලෙඩාගෙන් අනිවාර්යෙන්ම ඇසිය යුතුයි. මමත් රෝහල් හා සම්බන්ධව කටයුතු කල කෙනෙක්...(ස)

:       0       0

සුදත් Friday, 15 February 2013 05:30 AM

මීට අදාල පුද්ගලයින්ට නිසි දඬුවම් ලැබිය යුතුයි. එමෙන්ම අනෙක් පුද්ගලික රෝහල් සිද්ධි ගැන සොයන්නත් කමිටු පත් කරන ලෙස ඉල්ලා සිටිමු. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 15 February 2013 01:46 PM

පේනවානේ හොදටම (දී)

:       0       0

ටිකිරි Friday, 15 February 2013 01:51 PM

ලංකාවේ රෝහල් වල දොස්තරලාට බලන්න තියෙන ලෙඩුන් ගණනට සීමා පැනවිය යුතුයි. (නි)

:       0       0

චන්න Friday, 15 February 2013 06:59 AM

පෙරේරාගෙ ඉරිසියාව ටිකක් උග්‍ර වෙලා වගේ. පවු. (නි)

:       0       0

අමිල Friday, 15 February 2013 07:23 AM

පසුගිය දිනක කොළඹ නවලෝක රෝහලේ දී එම්. ආර්. අයි. පරීක්ෂණයක් සිදුකරන අතරතුර, එහි ඔක්සිජන් සැපයුම අඩාල වීම (බැලුනයක් පුපුරා) හේතුවෙන් මොළය අකර්මණ්‍ය වීම හේතුවෙන් පස් හැවිරිදි දියණිය (අප දන්නා පරිදි) මිය ගියේය. ඇයගේ සිරුර දියණියගේ දෙමාපියන්ට භාර දී ඇත්තේ රු 900,000/- ක පමණ බිල් පතක් ද සමඟිනි. නමුත්, මෙම සිදුවීම බොහෝ මාධ්‍ය ආයතන මඟින් (අප බැලුවේ අන්තර්ජාල සංස්කරණය) අනාවරණය කර තිබූ නමුත්, ඔහුන් අදාළ රෝහල දමන්නේ නැත. මිය ගිය දැරියගේ සියලු විස්තර ඔවුන් දනී. අදාළ සිදුවීම ද සියලු අදියර සහිතව දනී. ඡායාරූපද ගෙන ඇත. නමුත්, රෝහල කුමක්දැයි නොපවසන බැවින් ඔහුන් එය දන්නේ නැති බව පෙනී යයි. එබැවින් බොහෝ දෙනෙකුට එය පෞද්ගලික රෝහලක් පමණක් විය. (නි)

:       0       0

කිවි Friday, 15 February 2013 07:29 AM

ලොකු අත්තක් අල්ලා ගත්තොත් මිනියක් මරලා වුණත් ගැළවෙන්න පුලුවන්, මේ ලංකාවේ. (නි)

:       0       0

රාජු Friday, 15 February 2013 07:28 AM

හැම තැනම නම් ගම් ප්‍රසිදධ කරන එකේ මෙම සිද්ධියට අදාල අයගෙ නම් ගම් ප්‍රසිදධ කරන්න බැරිද? කවුරුහරි පොලිසියට අල්ලගෙන යනකොටම පත්තරේ නම ගම වැටෙනවා නේද? ඇයි මෙතැනදී එය කරන්න බැරි? (නි)

:       0       0

අමිල Friday, 15 February 2013 07:34 AM

ලංකාවෙ වෛද්‍ය වෘත්තිය ජාත්‍යන්තරවත් ඉතාමත්ම ඉහළින් තියෙන්නෙ. සාමාන්‍යයෙන් අනිත් රටවල්වල නියමිත ලෙඩුන් ප්‍රමාණයක් තමයි බැලිය යුතු. නමුත් ලංකාවෙ ගොඩක් බලන්න සිද්ධ වෙනවා.වෛද්‍ය පහසුකම් වැඩිකරන්න ඕනෑ. තව දෙයක් තමයි මිනිස්සු ගහන්නෙම වැඩක් කරන මිනිහට. දොස්තරලත් මේ අදහස් දක්වපු අය කියන විදියට කළා නම් කවුරුත් වචනයක් කතා කරන්නෙ නැහැ. කවුරුහරි වෛද්‍යවරයෙක්ට ගැහුවා කීවොත් හිතින් කොච්චර සතුටු වෙනවද? ඇයි ඒ? හිත් කොච්චර දූෂිතද,ගුණමකුද? (නි)

:       0       0

කුමාරි Friday, 15 February 2013 07:35 AM

අපිනම් වරද කාගේද කියල කලින්ම දන්නවා. එහෙත් ඒ වරද කරපු දොස්තර කියන්නේ ළමයාගේ නරක වෙලාව වෙන්නැති කියලා. වරදක් කරලත් බය නැතිව මේ වගේ වනචාරී කතා කියනවට දෙන දඩුවම මොකක්ද? දෙන තීන්දුව අපිට හිතා ගන්න පුළුවන්. (නි)

:       0       0

වරුණ Friday, 15 February 2013 07:38 AM

මෙහෙමත් රටක අපිත් ඉන්නවනේ? (නි)

:       0       0

නාත් Tuesday, 19 February 2013 09:23 AM

එදා උතුරු නැගෙනහිර යුද්ධ කාලේ , වෛද්‍යවරු නොහිටිය නම් උතුරු නැගෙනහිර යුද්ධෙ කරලත් ඉවරයි, ඔය කියන වෛද්‍යවරුත් ඒ කාලෙ උතුරු නැගෙනහිර වැඩ කරන්න ඇති , ඒ හින් දා පව් නොකරපු පින් වතෙක් ඉන්නව නම් ගල් ගැහුවට කමක් නෑ.(නදී)

:       0       0

සුනිල් Friday, 15 February 2013 09:24 PM

දිනපතාම ඔය වාගේ සිද්ධි ඕනෑ තරම් සිදුවුණාට ඒ පරික්ෂණ කරන්නෙත් ඒ අය නිසා මෙච්චර කල් බොරු කළ බවයි ඔප්පු වෙන්නේ. (නි)

:       0       0

දුසන්ත මාතර Friday, 15 February 2013 07:55 AM

ඉතා ඉක්මනින් වාර්තාව රටට හෙළිකිරිම ගැන අදාල අංශවලට ප්‍රණාමය! අදාල චුදිතයන්ට ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

අනුෂ්ක Friday, 15 February 2013 08:01 AM

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව පෙරේරා මහත්තයෝ. (නි)

:       0       0

චාමර Friday, 15 February 2013 02:25 PM

පැහැදිලිවම....පැහැදිලිවම.... (දී)

:       0       0

අමිල Friday, 15 February 2013 09:45 PM

අපේ මිනිස්සුන්ට කිවුවට තේරෙන්නෙ නැහැ නාත්. මොකද දොස්තර මහතෙක්ට ගහන්න හම්බ වෙන්නෙ කොයි වෙලාවෙද බලාගෙන ඉන්නෙ. ගොඩක් දොස්කරවරු එහෙමයි කියන්නෙ දොස්තරලා කී දෙනෙක් ගැන දැනගෙනද? ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න,දොස්තරලා මුදලාලිල නෙමෙයි. ලංකාවෙ වැඩියෙන්ම වෘත්තීය අසාධාරණයට ලක්වෙලා ඉන්නෙ වෛද්‍යවරු. ඒ රටවල වෛද්‍ය පහසුකම් ලබාගන්න උහුලන්න බැරි ගානක් ගෙවන්න වෙනවා. ඒ මදිවට මෙහෙ අධික රෝගින් පිරිසක් බලන්න වෙනවා. අපේ අයට කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඇන්ටන් Friday, 15 February 2013 08:16 AM

ඒ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හිතන්නේ එයාලා තරම් උගත්, බුද්ධිමත් කට්ටියක් වෙන කොහේවත් නැහැ කියලා. (නි)

:       0       0

අමරවික්‍රම Friday, 15 February 2013 08:17 AM

මේ වගේ තමන්ගේ රාජකාරිය වගකීමක් නැතුව කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

නාත් Tuesday, 19 February 2013 09:57 AM

මහත්තයෝ ඔබතුමා ඔය කියන විදියට ජීවිතේ කවදා හරි වැඩ කරලා තියනවද ? ඔබ තුමාගෙ රස්සාව මොකක් ද කියලත් කීව නම් බලන්න​.(නදී)

:       0       0

සරත් Friday, 15 February 2013 08:26 AM

නැගණියට සාධාරණයක් ඉටු වේවා! (නි)

:       0       0

චාමර Friday, 15 February 2013 08:29 AM

මෙතන ලොකු වරදක් වෙලා තියෙනවා තමයි. ඒත් මම නම් හිතන්නේ මේක කාගේත් අවාසනාවට වෙලා තියෙන දෙයක් කියලයි. නොසැලකිලිමත් කමට සමාවක් නැහැ තමයි. ඒඋනාට අතට හානියක් කිරීමේ චේතනාවෙන් ප්‍රතිකාර කලාය කියලා මම හිතන්නේ නැහැ. මේ රටේ ඕනතරම් හොඳ වෛද්‍යවරු ඉන්නවා..(ස)

:       0       0

චමිලා Friday, 15 February 2013 08:29 AM

වෛද්‍ය වෘත්තිය සුනඛයාට යාමට හේතුව දෙවිවරුන් වැන්නන් අතරමැද්දේ යක්ෂයින්ද සිටින බැවිනි. (නි)

:       0       0

සෑම් Friday, 15 February 2013 08:30 AM

පෙරේරා කිවු දේ හොඳයි.....(ස)

:       0       0

ජගත් Friday, 15 February 2013 08:35 AM

දැන් ඉතින් බලාගෙන ඉන්න කොමිසම දඩුවම් දෙනකල්. ඕක වෙනකොට ලබන කල්පය වේවී. " අපි දැස් දල්වා බලාසිටිමු " (නි)

:       0       0

රශ්මි Thursday, 14 February 2013 09:10 PM

සිදුවූ විපතට වන්දි ගෙවන්න වෙයි (දී)

:       0       0

සනත් Saturday, 16 February 2013 12:15 AM

නැතුව වෙන කාගේද (දී)

:       0       0

පහන් Friday, 15 February 2013 03:09 PM

100% ඇත්ත සම්පුර්ණ වරද ඒ රෝහල සතුයි (දී)

:       0       0

ප්‍රභාත් Friday, 15 February 2013 09:02 AM

ලංකාවේ දොස්තරලා හුගක් දක්ෂ වුණත් හිතක් පපුවක් නැති අය වැඩියි. (නි)

:       0       0

කපිල Friday, 15 February 2013 09:03 AM

පෙරේරාට ජයවේවා...!!!(ස)

:       0       0

ගමගේ Thursday, 14 February 2013 09:21 PM

හඩනගපු නිසා ඇත්ත හෙළිවුණා. (නි)

:       0       0

ලලිත Friday, 15 February 2013 09:10 AM

කකුල් මාරු කරලා වෙන කකුලක් කඩපු දොස්තරලාට මොකද වුණේ? හෙදියන්ව දූෂණය කළ දොස්තරලාට මොකද වුණේ? ඔය තවමත් යසට ඉන්නේ? (නි)

:       0       0

සුජීව Thursday, 14 February 2013 09:33 PM

නියමයිනේ. (නි)

:       0       0

සදුනි Thursday, 14 February 2013 09:34 PM

සාධාරණය ඉටු වේ දැයි අපි බලාසිටිමු. (නි)

:       0       0

තුෂාර Thursday, 14 February 2013 09:34 PM

මේවගේ දොස්තරලාට කිසිම රස්සාවක් කරන්න බැරි තැනට දඩුවම් දෙන්න. මොන අපරාධයක්ද අර අචලාට කළේ? (නි)

:       0       0

රොශාන් Friday, 15 February 2013 09:34 AM

පෙරේරා කිවුවෙ වැරදි කතාවක්. රටේ අවාසනාවට ඒ වගේ අණුවනයොත් ඉන්නවනෙ(ස)

:       0       0

මේනක Thursday, 14 February 2013 09:44 PM

අවසන ්වශයෙන් මා හට කීමට ඇත්තේ ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින නොව කිසිදා සංවර්ධනය කළ නොහැකි රටක් යන්නයි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 February 2013 09:45 PM

හාපෝ! මේවා අහනකොට අසනීපයක් හැදිලා රෝහල් වලට යන්නත් බයයි. (නි)

:       0       0

ananda perera Friday, 15 February 2013 09:42 AM

දොස්තරලා හිතං ඉන්නෙ ලෙඩුන් තමන් වෙනුවෙන්ය කියල. මෙය වෙනස් විය යුතුයි. තමන් ලෙඩුන් වෙනුවෙන්ය කියල. මුදල් පසුපස හබා යන දොස්තරලාට එරෙහි ව්‍යාපාරයක් ගොඩ නොනැගුනොත් අනාගතයේදී ලෙඩුන්ට දෙයියන්නෙ පිහිටම තමයි.(ස)

:       0       0

රොහාන් Thursday, 14 February 2013 09:52 PM

කාලෙකට පස්සේ හොද කමිටු වාර්තාවක්. (නි)

:       0       0

සුමිත් Thursday, 14 February 2013 09:50 PM

එහෙනම් කට්ටිය ගෙදර යන්න සූදානම් වුණා නම්.... (නි)

:       0       0

සුදේශ් Friday, 15 February 2013 09:51 AM

පෙරේරා මේ මොනවද කියන්නේ...? අද උදේ බිරිඳගෙන් ගුටි කෑවද දකුණට බනින්නේ...? (ස)

:       0       0

සුභාෂිණි Saturday, 16 February 2013 04:40 AM

ලංකාවට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ. (නි)

:       0       0

පහන් Friday, 15 February 2013 10:03 AM

පුත්ගලික රෝහලකදී මට සත් කමක් කරන්න වුනා දොස්තර මගෙන් ඇහුවා අපි දැන් ඔයාව සිහිනැති කරන්න යන්නේ එක කරන්න ඉන්ජෙක්ෂන් එක ගනන්නද බිල පෙන්නන්නද කියලමම කිව්වා බිල පෙන්නන්න කියල ?සිහිනැති උනා අගේට

:       0       0

ඩයස් Saturday, 16 February 2013 04:44 AM

ලංකාවේ දොස්තරලා කැමති නැහැ ලෙඩාගෙ පාර්ශවයට රෝගය කියන්න. ඒ තරමට ඔවුන් උද්දච්චයි. පුද්ගලීක දොස්තර විභාග පාස් කරන අයත් ඈලජික්. මොකද වැඩිපුර දොස්තරලා බිහිවුණාම ඩිමාන්ඩ් එක නැතිවෙන නිසා. මේක අප දකින්නේ ඊර්ෂ්‍යව හැටියටයි. අනේ අපේ ලෙඩ්ඩුන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම පිහිටයි. මේ පුද්ගලික රෝහල් වලට නීති කෙටුම්පත් නැද්ද? ඇමතිතුමා මහජනයාගෙ පැත්ත ගත්තොත් මහජනයා හැමදාම ඔබලාව තනිකරන්නේ නැහැ. (නි)

:       0       0

දම්මි Friday, 15 February 2013 04:23 PM

ජයමාල් ඔබ හරි (දී)

:       0       0

නිස්සංක Thursday, 14 February 2013 10:15 PM

මේක හොද අවස්තාවක්, ඒ වෛද්‍ය වරයා කැපුවේ නීති සුසුවියකගේ අතක් (දී)

:       0       0

හේරත් Friday, 15 February 2013 04:25 PM

වරදට දඩුවම් ලැබුනොත් තමයි හරි (දී)

:       0       0

හේරත් Thursday, 14 February 2013 10:16 PM

නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සනත් Saturday, 16 February 2013 06:42 PM

ආයේ අහන්න දෙයක් නැහැ (දී)

:       0       0

විනුක් Friday, 15 February 2013 10:18 AM

ඉස්සරයි දොස්තර මහත්තුරු හිටියේ. දැන් ඉන්නේ දොස්තර මුදලාලිලානේ. (නි)

:       0       0

කින් බෙනට් Thursday, 14 February 2013 10:20 PM

දොස්තර කමට සුදුසු නැති දොස්තර කෙනෙක් .හොඳට හොයල බලන්නල මෙයාට දෙස්තර සුදුසුකම් තියෙනවමද කියල . හොරට විභාග පාස්වෙලාද දන්නේ නැ මෙච්චර කල් දොස්තර කම කලේ . (දී)

:       0       0

මධුර Thursday, 14 February 2013 10:22 PM

මගෙ තාත්තාගෙ මල්ලීගෙ මරණය සිද්ද උනෙත් ඔය කියන මාතර මහ රොහලේ තමයි.පැය 3ක් ට්‍රොලියෙ තියාගෙන හිටිය.එක දොස්තර මහත්තයෙක් බලන්න අවෙ නැ. එදා අපට නියමාකාර දඩුවමක් දෙන්න බැරි උනා නොසැලකිලිමත් අයට.මෙ රටේ ලොකු වියදමක් දරනව දොස්තර විභාගය සමත් වෙනකම් එයාලට ඉගෙනගන්න. එවට සල්ලි වියදම් කරන්නෙ බදු ගෙවන අපි.දෙවියො වගෙ දොස්තර මහත්වරුත් ඉන්නව.එත් සල්ලි ගැන විතරක් හිතන අය නිසා තමයි මෙ වගෙ දේවල් වෙන්නෙ.මෙක හොද පාඩමක්.හොද දඩුවමක් දෙන්න ඔන මෙයාලට. (දී)

:       0       0

කින් බෙනට් Thursday, 14 February 2013 10:23 PM

ගොඩක් දොස්තරලා ලෙඩ්ඩුන්ට හරියට සලකන්නේ නැ . විශේෂයෙන්ම චැනල් සෙන්ටර් වලට එන දොස්තරලා . එයාල බලන්නේ කොහොම හරි ඉක්මනට අඩු වෙලාවකින් වැඩි ලෙඩ්ඩු ටිකක් බලල වැඩියෙන් ගාණ සාක්කුවේ දාගෙන ගෙදර යනඑක විතරයි . මටත් එහෙම අත්දැකීමක් තියෙනවා . (දී)

:       0       0

පෙරේරා Thursday, 14 February 2013 10:40 PM

වන සිව් පාවුන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දී)

:       0       0

කමල් Friday, 15 February 2013 11:04 AM

පෙරේරා දකුණ තිබුණෙ නැත්නම් ඔයාලා මෙලහකටත් කොටියගේ දාසයෝ වෙලා...(ස)

:       0       0

සමිත් Friday, 15 February 2013 11:03 AM

පෙරේරා දකුණ තිබුණොත් රට තියෙයි. ඒක මතක තියා ගන්න..(ස)

:       0       0

දමිත් Thursday, 14 February 2013 11:31 PM

දැන් මොකද්ද මේකට දෙන දඩුවම (දී)

:       0       0

පහන් Friday, 15 February 2013 11:28 AM

මගේ රට බේරාගත් රණවිරුවන්ට ජයවේවා (දී)

:       0       0

අනුර Friday, 15 February 2013 05:08 PM

වෛද්‍යවරුන්ට තියෙන ගරුකිරීම මේ වගේ දේවල් වලින් නැති වෙනවා.(නදී)

:       0       0

රංග Thursday, 14 February 2013 11:53 PM

කෝ අර රජයේ වෛද්‍ය නිලධාරීන් කියන කට්ටිය .. මීඩියාවලට විරැද්ධව වර්ජනයකුත් කලා නේද? මීඩියාවලට බැන බැන මීඩියාවලින්ම ප්‍රසිද්දිය ඉල්ලනවා.. මීඩියා ඉන්නේ වැරදි කරන කට්ටියගේ කිලිටි හෝදන්න නෙමෙයි.... මෙන්න ඇත්ත.. දැන් දෙමුකෝ...උත්තර... වැරදි දොස්තර කියලා ඔප්පු වුණානේ (දී)

:       0       0

දම්මි Friday, 15 February 2013 11:33 AM

මේවගේ දොස්තරලාට කිසිම රස්සාවක් කරන්න බැරි තැනට දඩුවම් දෙන්න. මොන අපරාධයක්ද අර අචලාට කළේ? මොහු වෛද්‍ය සේවයෙන් නෙරපිය යුතුයි. (නි)

:       0       0

සිරිසේන Saturday, 16 February 2013 08:20 AM

මම නම් කියන්නේ මේ රටේ දොස්තරලා ඔක්කොම හන්දි වල එල්ලන්න ඕනෑ. හැමෝම රෝහල් වර්ජනේ කරමු. නූලක් බැඳගෙන කට්ටිඩිකම් කරගෙන සුව වෙමු. උගත් සෞඛ්‍ය ඇමතිතුමාලගෙන් බෙහෙත් ගමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 152 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 801 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 638 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 343 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2597 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 957 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site