IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැරදි මිනිහා අත්අඩංගුවට අරන් ලක්ෂ තුනක් ගෙවයි

  වරෙන්තුකරුවකු වෙනුවට ඒ හා සමාන මුලකුරු සහිත නම ඇති ව්‍යාපාරිකයකු රහස් පොලිසිය විසින් 2010දී අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ තුනක් ගෙවන ලෙස රජයට නියෝග කළේය.

අංගොඩ ,හිඹුටානේ  පදිංචි  ඕමන්ත මුදලිගේ දොන් ගාමිණී  විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට   පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ,පොලිස් සැරයන් මෙන්ඩිස් (14209) සහ පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම සිසිර ද ආබෲ  ,අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ එකඟත්වයෙන්  විනිසුරු සිසිර ද ආබෲ මහතා ප‍්‍රකාශිත තීන්දුව අනුව පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට හේතු නොමැති බවත්  ඔහු අත්අඩංගුවට ගැනීමත් රදවා තබා ගැනීමත් නීතියට පටහැනි බවත් කියයි.

 



අදහස් (0)

වැරදි මිනිහා අත්අඩංගුවට අරන් ලක්ෂ තුනක් ගෙවයි

රොකි Saturday, 22 October 2016 02:07 PM

මේ වන්දිය රජයෙන් ගෙවිය යුත්තේ ඇයි. අදාළ නිලධාරීන්ගෙන් අය කර ගත යුතුව තිබුන නේද? (අ)

:       0       0

රජිත් මංජුල Thursday, 20 October 2016 12:20 PM

ඒ කාල වකවානුවේ ඔය වගේ වැඩ ගොඩක් වුනා මහජන මුදල් වුනත් අගතියට පත් යට යුක්තිය ඉටු වුනා ඒක හොදයි (හේ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 20 October 2016 08:45 AM

මේ රටේ මොනවද නොවෙන්නේ (ම)

:       0       0

හෆීල් Thursday, 20 October 2016 09:08 AM

රුපියල් ලක්ෂ තුනක් වන්දි ලෙස ගෙවන ලෙස රජයට නියෝග කිරීම මහජන මුදල්. රජයේ මුදල් කියන එක මහජන මුදල්. හැම පැත්තෙන්ම මහජනයාට තමයි බර. (ම)

:       0       0

සම්පත් පතිරණ Thursday, 20 October 2016 09:13 AM

අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න කල් ගත වෙනවා වැඩි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 399 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 640 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 959 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1585 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1017 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site