IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විරෝධතාකරුවෝ මාධ්‍යවේදියාටත් හරස් වෙති

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට්    තරගය ආරම්භ කිරීමට පෙර්, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ සහ ඕස්ට්‍රේලියා     ජාතිකයෝ පිරිසක්  මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා සංකීරණය ඉදිරිපිට දී ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවත්වූ   උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය එසැණ මාධ්‍යවේදියාගේ රාජකාරියට දිගින් දිගටම බාධා කළේය.

ඔහු එතැනින් ඉවත් කිරීමට ඔවුහු බොහෝ වෙර දැරූහ. එම කණ්ඩායමට සහාය දුන් ඕස්ට්‍රේලියා ජාතිකයකු ඔවුන්ගේ එම ක්‍රියාව වැළැක්වීය. කිසිම මාධ්‍යවේදියකුට ඇඟිල්ල දික් කිරීමට  අයිතියක් නැතැයි ඔහු ඔවුනට කියා දුන්නේය.

ශ්‍රී ලංකා රජයේ හමුදාව සාමාන්‍ය වැසියන් 40,000 දහසකට වැඩි ප්‍රමාණයක්    ඝාතනය කර ඇති බවත්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින්වන සනත් ජයසූරිය    රාජපක්ෂ රජයේ මන්ත්‍රීවරයෙකු බවත්, අර්ජූන රණතුංග එදා රාජපක‍ෂ රජයේ    කොටස් කාරයෙකු බවත්, අජන්තා මෙන්ඩිස් යුද්ධය පැවති කාලයේ ශ්‍රී ලංකා හමුදාවේ  සේවය කළ අයෙකු බවත් පවසන ඔවුහූ, අතීතයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව     ක්‍රියා කළ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවද වහාම තහංචි පැනවිය යුතු    බව උද්ඝෝෂණයට හේතු ලෙස දෙමළ සරණාගත කවුන්සයලය, දමිල තරුණ සංවිධානය සහ    සරණාගත ක්‍රිවාකාරීත්ව එකමුතුව කියා සිටියේය.



අදහස් (0)

විරෝධතාකරුවෝ මාධ්‍යවේදියාටත් හරස් වෙති

කුරුවිට Wednesday, 26 December 2012 10:11 PM

ඉස්සර නම් මෙහෙම කට්ටියට කිවුවේ “පඹයෝ“ කියලා. (නි)

:       0       0

නිසාම් Thursday, 27 December 2012 02:57 PM

මේ අය යුද්ධය දවස් වල ලංකාවෙන් ගිය සරණාගතයොද? (නි)

:       0       0

මොහොමඩ් Thursday, 27 December 2012 03:02 PM

දම්සර, ඩොලර් වලට වහවැටුණේ නැත්නම් ජාතිමාමකත්වය කතාකරන සාමාන්‍ය මිනිස්සුන්ට හිගාකන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 27 December 2012 03:36 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ලංකාවෙන් ගිය දෙමළ ජාතිකයෝ විතරද? කෝ සිංහල අය? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 26 December 2012 11:53 PM

කොහොම කිවුවත් ලංකාවට එරෙහිව අදෘශමාන හස්තයක් ලෝකයේ සැරිසරන බව මෙවැනි සිදුවීම් වලින් පැහැදිලි වෙනවා. (නි)

:       0       0

පුබුදු Thursday, 27 December 2012 12:48 AM

තව කෑගහපුදෙන්. අපිට මොකෝ? (නි)

:       0       0

පුබුදු Thursday, 27 December 2012 12:53 AM

දම්සරට මම 100%ක් එකගයි. (නි)

:       0       0

අතපත්තු Thursday, 27 December 2012 05:00 AM

පිච් එක මැද සිංහ පැටව්..! කුලියට මේ වගේ කෑගහන එකත් අද විනෝදාංශයක් වෙලා.. මුරලි ගැන කතාවක් නැද්ද මේ අය..? (නු)

:       0       0

සෑම් Thursday, 27 December 2012 05:56 AM

මෙයාලා නත්තලට පාටියක් දාන්න මේක අවස්ථාවක් කරගනීවි. (නි)

:       0       0

කුමාරි Thursday, 27 December 2012 06:17 AM

මෙයාල තමයි සාමාන්‍ය දෙමළ ජනතාවගෙ ලොකුම හතුරන්. ප්‍රභාකරන් මැරුවෙ සිංහල ජනතාව විතරක් නොවේ, ඔහුගේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විරුද්ධවෙන අහිංසක දෙමල ජනතාවත් දහස් ගනණින් ඝාතනය කළා. අහිංසක දෙමල දරුවන්ගෙ අනාගතය සහමුලින්ම විනාශ කළා. ඵ් ම්ලේඡ්ඡ ක්‍රියාවන්ට ඩොලර් එවලා ප්‍රභාකරන්ට සහයෝගය දුන්නෙ මේ වෙනත් රටවල ඉදන් ලංකාවට බොරු චෝදනා කරන අයම තමයි. මේ අයගෙ අත් වලත් ඔවුන්ගෙම අයගෙ ලේ තැවරිල තියෙනවා.ලංකාවට බොරු චෝදනා කළාට ඵ් පව් මැකෙන්නෙ නැහැ. විදවන්න වේවි කවදා හරි. මිනීමරු කොටි සාමාජිකයොත් ඔය අතරෙ ඕනෑ තරම් ඇති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා තමයි අද උතුරෙත් නැගෙනහිරත් ඉන්න ජනතාව නිදහසේ හුස්මක් ගන්නෙ දශක තුනකට පස්සෙ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 26 December 2012 05:24 PM

මෙයාලා නැවතත් යුද්ධයක් පටන් ගන්නද යන්නේ? (නි)

:       0       0

සමන් Wednesday, 26 December 2012 05:28 PM

අපිත් ගියා තරගය බලන්න. සුද්දන්ව අරන් තියෙන්නේ කුලියට කියලයි අපිට නම් දැනගන්න ලැබුණේ. (නි)

:       0       0

සද්දා Wednesday, 26 December 2012 05:33 PM

ෆෙඩරල් රාජ්‍යයක් ඇති ඕස්ට්‍රේලියාව මේ වගේ දේවල් වලට ඉඩ දෙන එක නීති සහගත නැහැ..මෙය මහත්වරුන්ිගේ ක්‍රීඩාවේ ප්‍රතිරූපය විනාශකිරීමක්.!(නු)

:       0       0

යොහාන් Thursday, 27 December 2012 10:15 AM

කෝ අපේ ඕස්ට්‍රේලියා වල ඉන්න ලාංකික ජනතාව? (නි)

:       0       0

සම්පත් Thursday, 27 December 2012 10:38 AM

බල්ලන් බිරුවා කියා කදු පහත් නොවේ. (නි)

:       0       0

රශ්මි Thursday, 27 December 2012 11:22 AM

කොහොමත් අපේ කට්ටිය ඔය දගලන්නේ ලංකා‍වේ නම නැතිකරන්නයි. (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 26 December 2012 06:40 PM

එතකොට ප්‍රභාකරන් මිලේච්ඡ විදිහට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අහිංසක මිනිස්සු දහස් ගණනක් මරපු ඒවා එයාලට මතක නැතුව ඇති. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 27 December 2012 11:47 AM

අපි දැන් ජීවත්වෙන්නේ නිදහස් රටක. ඕවා වැඩිය ගණන් ගන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 26 December 2012 06:42 PM

මේ අයට හොද පාඩමක් ඉගැන්විය යුතුයි. (නි)

:       0       0

ගයාන් Thursday, 27 December 2012 11:47 AM

කෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න ෆේස්බුක්වල මහ කලු සිංහලයො වගේ අදහස් දාන උදවිය? (නි)

:       0       0

කැටවල Wednesday, 26 December 2012 06:51 PM

ලැජ්ජාවක් නැති මිනිස්සු. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 27 December 2012 11:56 AM

ඔහොම යං ඔහොම යං. අපිට ඒ යුද්ධය නැවත අවශ්‍යයි. අපිත් උදවු කරන්නම්. (නි)

:       0       0

අනුර Wednesday, 26 December 2012 07:05 PM

අපොයි! අපි බයවෙයි ඕවට? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 26 December 2012 07:29 PM

අම්මපා මම අදනේ දන්නේ සුදු ජාතිකයොත් මෙයාලට ආවඩනවා කියලා. (නි)

:       0       0

සම්පත් Wednesday, 26 December 2012 07:29 PM

අපේ ජනාධිපතිතුමා එක්ක ඔය එක එක්කෙනාට ඕනෑ ඕනෑ නැටුම් නටන්න හම්බ වෙන්නෙ නැහැ. එතුමා කාටවත් භය නැති අභීත නායකයෙක්. (නි)

:       0       0

බෝපගේ ඕස්ට්‍රේලියාව Wednesday, 26 December 2012 07:36 PM

මෙයාලා තමයි සරණාගතයන් මුවාවෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් එවීම සංවිධානය කරන්නෙ.. ලංකාවට මානව හිමිකම චෝදනා කරලා ලංකාව ගැන වැරදි චිත්‍රයක් මැවිය යුතුයි මෙයාලාගේ වැඩවලට.. (නු)

:       0       0

මහේෂ් Thursday, 27 December 2012 12:38 PM

මොහොමඩ්, යුද්ධය ඕනෑ ඔහේටනේ. බලනකොට දෙමළ මිනිස්සු ඔහේලට වැඩිය හොදයි. (නි)

:       0       0

සමන් Wednesday, 26 December 2012 08:17 PM

මාධ්‍ය නිදහස කෝ (දී)

:       0       0

ගැමුණු Wednesday, 26 December 2012 08:14 PM

මාධ්‍ය කොහොමද එහෙම නවත්වන්නේ (දී)

:       0       0

සුදේෂ් Thursday, 27 December 2012 01:17 PM

ඊළගට මොහොමඩ්ව තමයි අල්ලගන්නේ. පරිස්සමින් ඉන්න. (නි)

:       0       0

රිනාස් Wednesday, 26 December 2012 08:28 PM

මෙන්න අපේ රටට තියෙන ප්‍රශ්න. මේවායින් ගැළවෙන්න උත්තර හොයන්නෙ නැතුව තව තවත් බොරුවට කෑගහනවා. ජය ශ්‍රී ලංකා! (නි)

:       0       0

කුරුවිට Thursday, 27 December 2012 01:40 PM

රශ්මි අපේ ‍එක්කෙනෙක්. (නි)

:       0       0

සදරුවන් Wednesday, 26 December 2012 08:33 PM

මෙයාලට ඕනෑ මානව දයාව නෙමෙයි, සල්ලි. (නි)

:       0       0

දම්සර Wednesday, 26 December 2012 08:37 PM

මෙම අනතුර දුරදීම හැදින සිංහල අපිත් ජාතියක් හැටියට එක්සත් වී කටයුතු කළයුතුයි. අපේ රට අපේ ජාතිය නසන්නට මාන බලන වෘකයන් හදුනාගෙන එඩිතරව මුහුණ දෙන්නට ශක්තිය අපට තියනවා. ඒ බව ඉතිහාසය ශාක්ෂි දරණවා. අවශ්‍යවන්නෙ එකමුතුකමයි. ඩොලර්වලට වහවැටී ජාතියට විනකරන සිංහල වෙස්ගත් වෘකයින්ද සිටිනවා. ජාතිය රණ් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය ‍රැකගන්නට මෙලො වේ සමත් වෙතොත් පුත නුඹ වේ (නි)

:       0       0

රස්ෆාන් Wednesday, 26 December 2012 08:41 PM

අපේ ජනාධිපතිතුමා ඉන්නකල් අපිට නම් බයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 151 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 480 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 281 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 197 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 942 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 803 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site