(මුදිතා දයානන්ද)
වන විනාශයට එරෙහිව කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොටුවේ සහ පිටකොටුවේ මාර්ග රැසක වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ඇති මෙම විරෝධතාව ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වී කොළඹ කොටුව දක්වා පා ගමනින් ගමන් ගත්තේය.
ඡායාරූප ගයාන් අමරසේකර
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විරෝධතාවක් නිසා කොටුවේ වාහන තදබදයක්
මුණසිංහ Tuesday, 23 March 2021 01:47 AM
88-89 කාලයේ මෙයාලා පාරවල්වලට දාන්න ගස් කොච්චර කැපුවාද? කොයිතරම් පරිසරය විනාශ කළාද? ගිනි තියපුවා මතකද? මෙයාලා දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා.
Ranasinghe Tuesday, 23 March 2021 03:44 AM
විල්පත්තුව...!!!
sharm warn Tuesday, 23 March 2021 08:39 AM
මෙච්චර මිනිස්සු හඬ නගද්දී, අර බබාලන්තයේ ජනාධිපති කියනවා... එයා පරිසරය රකිනවාලු... ගෙදර පරිසරයද, නැතිනම් ඇමෙරිකාවේ පරිසරයද දන්නේ නැහැ රකින්නේ..?
BamunuarachchiWednesday, 24 March 2021 03:33 AM
මේවා ජෙප්පන්ගේ ව්‍යාපෘති.... ඔබත් නිකන් බබා වෙන්නේ නැතුව එක එකාගේ කතාවලට රැවටෙන්නේ නැතුව කරුණු හොඳට සොයාබලා කතා කරන්න. ඔතන ඉන්න එක ගොබ්බයෙකුට කියන්න පුලුවන්ද පෙන්නන්න පුලුවන්ද...? අහවල් රජයේ කැලේ තමයි එළිකරන්නේ කියලා. හොයලා බැලුවම ඔප්පු තිබෙනවා. ඊ ළඟට කරන්නේ ඔප්පුවල සත්‍යතාවය සොයා බලනවා. එතකොට දැක්කා 1997ට කලින් රජයට තිබුණු කැලෑවකට 1997 ඔප්පුවක් ලැබිලා... කියලා. කොහොමද මේ ඔප්පුව හැදුනේ...? සමහර විට ක්‍රවුන් ටයිටල් එකක් වෙන්නත් පුළුවන්. ඔය වගේ ගැටළු තිබෙන්නේ ඒ නිසා බබා වගේ අඬන්නේ නැතුව බුද්ධිමත්ව කරුණු සොයා බලන්න.
Bamunuarachchi Wednesday, 24 March 2021 03:34 AM
ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්... අර හාදයා මුලතිව්වල අක්කර දහස් ගණනක් එළිකරන කොට මේ ගෝතයින් කොහෙද සිටියේ? ඒ විතරක්ද ජන කොට්ඨාශයක් ප්‍රමිතියකින් තොරව පදිංචි කිරීමෙන් ප්‍රදේශවල ජන අනුපාතය වෙනස් කළා නේද..?
Bamunuarachchi Wednesday, 24 March 2021 03:37 AM
ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්. මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් විනාශ කල කෙනාගේ වෙස්මුහුණ දැක්කේ නැහැනේ. ඒ එයා ජෙප්පන්ගේ යහළුවෙක් නිසා වෙන්න ඇති...