IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විරෝධතාවක් නිසා පාරක් වැසේ

භික්ෂූන්වාහන්සේලාගේ විරෝධතාවක් නිසා කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලු පාරට පිවිසෙන මාර්ගය වසා දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.

අවට පොලිසි රැසක නිලධාරීන් කොල්ලුපිටියට කැඳවා ඇත.



අදහස් (0)

විරෝධතාවක් නිසා පාරක් වැසේ

නීල් Sunday, 26 May 2013 12:55 PM

සමහරක් භික්ෂුන්වහන්සේ සහ අන්තගාමී කණ්ඩායම් මේරටින් බුදුදහම ක්‍රමානුකුලව අතුගා දැමීමේ කුමන්ත්‍රණයක මුල් අඩිතාලම සකසමින් සිටිති.(අ)

:       0       0

නාමල් Sunday, 26 May 2013 12:55 PM

මෙහෙම විරෝධතා කරන එක වැරදියි (නි)

:       0       0

කෝලිත Sunday, 26 May 2013 07:29 PM

හරක් මස් කන්න එපා නම් නොකා ඉන්න , මස් කඩ ටික ඉබේම වැහිලා යාවි , මස් කන්න ඕනේ අය‍ට කඩ කීපයක් ඉතුරුවේවි , එතන කිසි වැරද්දක් තියෙනවද ? මිනිස්සු මෙතරම් අන්තවාදී වෙලා තියෙන්නේ මොකද ?(නදී)

:       0       0

මොහාන් පෙරේස් Sunday, 26 May 2013 01:13 PM

නීල්, ඔබ 100% ඇත්ත කිව්වේ (නි)

:       0       0

හදපාන්ගොඩ Sunday, 26 May 2013 01:29 PM

ගිහියන් මෙන්ම හාමුදුරුවරුනුත් ගව මස් කෑමෙන් වැළකිය යුතුයි. සියළු දෙනා මේ ක්‍රමය අනුගමනය කළහොත් ඉදිරි අනාගතයේ දිනක සියළු ගව මස් කඩ වැසි යාවි (නි)

:       0       0

පෙරේරා Sunday, 26 May 2013 01:44 PM

දැන් සමහර මිනිස්සු කරන දේවල් දැක්කම සතුන්ටත් අන්තය කියලා හිතෙනවා. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 26 May 2013 01:48 PM

මට පෙනෙන විදියට අපේ නිර්මල බුදුදහම අන්තවාදී කොටසක් වැරදී විදියට පාවිච්චි කරනවා. මෙයින් සිදු වන්නේ උගත් පිරිස් වෙන්වී යාමයි. මේ විදියට ගියාම තලේබන්වරු සහ අපේ මේ අන්තවාදී භික්ෂුන් අතර වෙනසක් නැහැ (නි)

:       0       0

මාන් Sunday, 26 May 2013 01:51 PM

මිනියක් බෙදාගන්න මරාගන්න හදන සිංහලයාගේ බුද්ධාගම් හිමිවරුන්ව සමාදාන කරන්න ඩී.අයි.ජී. මහත්තයෙක් එන්න ඕනෑ නම් ...?? (නි)

:       0       0

තිසල් Sunday, 26 May 2013 01:54 PM

දැනටමත් ෂියා සහ සුන්නි මුස්ලිම් ගැටුම් මගින් මුස්ලිම්වරුන් සංහාරය ඇතිකළ අයම බුද්ධාගමටත් ඒ දෙයම කරන්නට අඩිතාලම දමා ඇති බවට ලකුණු පෙනේ. බොහෝ පිරිසක් අවි අතට ගන්නට පවා සැරසෙන්නට ඉඩ ඇති බව සිතේ. වෙනත් ආගම් වලට පෙර අන්තගාමී නොවන බෞද්ධයන් විනාශ කල යුතුයි කියා ලගදීම ඇසුනොත් පුදුම නොවෙමි. බුද්ධාගම මා කිසි දිනෙකත් නොසිතු අන්තයකට ගෙනයමින් තිබේ. අනේ අපේ රට ජාතිය සහ බුදුදහමින් පෝෂණය වුන සංස්කෘත්යට වෙන විනාශය. මට මහා බයක් දැනේ. (නි)

:       0       0

යොහාන් Sunday, 26 May 2013 02:05 PM

මිනිසුන් තුල ඇති බුදුදහම පලුදු කරනවා මේ සිදුවීමෙන් (නි)

:       0       0

මහේෂ් Sunday, 26 May 2013 02:15 PM

නීල් කියන්නෙත් අසාධාරණය හමුවේ සිංහල බෞද්ධයන්ගේ පිබිදීම දරාගෙන ඉන්න බැරි කෙනෙක්ද කොහේද? (නි)

:       0       0

මහේෂ් Sunday, 26 May 2013 02:15 PM

නීල්, කියන්න බලන්න කොහොමද එහෙම වෙන්නේ කියලා. ඔයාටත් අසාධාරනය හමුවේ සිංහල බෞද්ධයන්ගේ නැගිටීම දරාගෙන ඉන්න බැරි කමද? (නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 26 May 2013 02:15 PM

කරුණාකර මුස්ලිම් කඩ ටික රැකදෙන්න. උද්යෝගය වැඩි වුනොත් ගල් පහරවල් එල්ල වීමට පුලුවන් (නි)

:       0       0

නිශාන්ත Sunday, 26 May 2013 02:16 PM

හරිම දුකයි ලංකාව ගැන. රට අන්තවාදී වෙලා (නි)

:       0       0

සෑම් Sunday, 26 May 2013 02:18 PM

එතකොට හාල්මැස්සන්ට ජීවත්වීමේ අයිතිය නැද්ද? කුකුලන්ට නැද්ද? හරක්ට විතරද තියෙන්නේ? දිවි නසාගත් හාමුදුරුවන්ගේ මිනිය විකුණලා මෙහෙම සංදර්ශන කරනවාට අපි විරුද්ධයි (නි)

:       0       0

අසංක ප්‍රේමරත්න Sunday, 26 May 2013 02:33 PM

නීල් කුමන්ත්‍රණ සේරම පටන්ගන්නේ පන්සල් අතුගලා අසපු හදලා, දේශපාලනයට එන්න පටන්ගෙන මාලිගා හදපු කට්ටිය නිසා කියලයි මම හිතන්නේ. (නදී)

:       0       0

සම්සුදීන් Sunday, 26 May 2013 10:39 PM

බුදු හාමුදුරුවෝ කියලා දුන් බෞද්ධාගමක් දැන් ලංකාවේ නැහැ. හාමුදුරුවරුත් කල්ලි බෙදිලා. මෙච්චර කල් නොදුටු දේවල් දැන් සිදුවන්නේ (නි)

:       0       0

පුෂ්පෙ Sunday, 26 May 2013 02:58 PM

සුද්දගෙ ක්‍රමය තමයි සත්තු ටික කොහෙට හරි කොටු කොරලා ගෙයක් හදා දී වටේ සත්තු ටික මරලා ඒ ඇත්තො අන් සත්වයින්ගෙන් තොරව වාසය කිරීම. නමුත් හෙළයෝ එහෙම නෙමෙයි. අලි වැටවල් එදා තිබ්බෙ නැහැ. අදට වඩා අලි එදා හිටියා. හෙළ විදිහට තමයි අපි තවත් එක සතෙක් විතරයි. අනිත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. එයයි අපේ හාමුදුරුවරු අවධාරණය කොර සිටින්නෙ. මුග්ද මිනිස්සුන්ට මේක නොතේරේ.(නදී)

:       0       0

සත්‍යා Sunday, 26 May 2013 03:00 PM

සත්ව ඝතනය ඇතුළු සියළුම ඝාතන තුරන් වේවා. එයයි භික්ෂූන්ගේ පැතුම.(නදී)

:       0       0

ලලිත් Sunday, 26 May 2013 04:10 PM

මුළු මහත් ලෝකයම හිනස්සන වැඩ. බුදුහාමුදුරුවන් මේ දේවල්ද කළේ? මේ දේවල්ද කරන්න කිවුවේ? මග හොඳට තියේනම් - යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ - මං මුලාවූ එකෙකු සේ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 27 May 2013 05:43 AM

බුදුහාමුදුරුවෝ කවදාවත් කියල නැහැ සිය දිවි නසාගන්න , පාරවල් වසාදමන්න කියලා. මේ වැඩ නිසා වෙන්නේ බුදුදහම හැල්ලුවට ලක් වෙන එකයි. මොවුන්ට විරුද්ධව නීති මගින් තදින් ක්‍රියා කළ යුතුයි. මේ ගොල්ලෝ රටට ජාතියට වන පාඩුව ගැන හිතන්නේ නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 27 May 2013 05:51 AM

මේහේ ඉන්න කොටි හිතවාදීන් උත්සාහ කරන්නේ බෞද්ධයන් තලේබාන් සංවිධානය වැනි මරාගෙන මැරෙන අන්තවාදී පිරිසක් බවට ලෝකයට පෙන්නුම් කරන්න. මේ වැනි විකාර වැඩ නිසා සිද්ධ වෙන්නේ කොටින්ට වාසි ලැබීමයි. (නි)

:       0       0

කුමාර් Sunday, 26 May 2013 04:29 PM

මෙහෙමත් උද්ගෝෂණ තියෙන රටක් මම දැකලා නැහැ

:       0       0

රංජනී Sunday, 26 May 2013 05:03 PM

ප්‍රශ්නේ හාමුදුරුවොත් කුකුල් මස්,මාලු,කරවල වලදනවනේ. (නි)

:       0       0

කමල් Sunday, 26 May 2013 05:19 PM

කුකුලට විරුද්ධව කවුරුත් කෑ ගහන්නේ නැද්දෝ?? කුකුලට විතරක් ඇයි මේ කෙනහිලිකම්. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 26 May 2013 06:01 PM

භික්ෂුන්ම තමා දානයකට මස් බෝජන ඉල්ලන්නේ. සමහර භික්ෂුන් දානයකට බණකට ආරාධනා කළහම අහනවා තියෙන කෑම බීම. සමහරු ඉල්ලනවා එයාලා කියන තැනින් ශබ්ද විකාශන ගෙනෙන්න. සියල්ලටම කලින් ලොකු දිග වට්ටෝරුවක් සහිත නමක් දෙනවා වරුවක් කියවන්න. මේ ඔක්කොම මනස්ගාත. විකල්පය මස් නොකා සිටීම. අනුන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෑ (නි)

:       0       0

ෆාරු Sunday, 26 May 2013 06:39 PM

ශාසනයට නින්දා කරලා අපාගත වෙන්න හදන්නේ ඇයි? මහමෙව්නාව අසපු වලින් පිරිසිදු බුදු වදන් අපට ලැබෙනවා. ඒවා අහන්න එතකොට හරි මග තේරේවි. අද පැරණි විහාර විනාශ කරනවා. උතුරේ ඒවා දැන් ඉවරයි. නැගෙනහිර ක්‍රමානුකූලව විනාශ කරගෙන යනවා. මිනිස්සු විහිලු කර කර ඉන්නේ නැතුව මොනවා හරි කරලා ඒවා රැකගන්න (නි)

:       0       0

හේරත් Sunday, 26 May 2013 12:30 PM

ගමනේ යා! (නි)

:       0       0

ආශා Sunday, 26 May 2013 07:08 PM

මිනිස්සුන්ට විරෝදය පාන්න බැරිද අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවන පරිදි

:       0       0

අපොන්සු Monday, 27 May 2013 09:14 AM

බුදුන් කවදාවත් සුද්ධෝදන රජ තුමාගෙන් ඉල්ලුවාද බුද්ධ වචනය අනුගමන නොකරන අයට විරුද්දව නීතිදාලා ඒ අයට බලෙන් බුද්ධාගම අදහවන්න? ලංකාවේ වැඩි පිරිසක් (භික්ෂුන් ඇතුළුව) උපතින් බෞද්ධයෝ උනාට පිළිපැදීමෙන් බෞද්ධයන් නොවෙන බව රහසක් නොවේ.(නදී)

:       0       0

සෑම් Sunday, 26 May 2013 12:45 PM

ඔවුන් හඬ නගන්නේ මිනිසුන්ට වගේම අනෙකුත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබාදීමටයි(අ)....

:       0       0

මාලිංග Sunday, 26 May 2013 07:08 PM

අපි මොනවා කරන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 653 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 307 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 694 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2523 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 497 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site