IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි

( ඉන්දිකා රාමනායක )

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න  ප්‍රදේශ  කිහිපයක  දැඩි රථවාහන  තදබදයක් පවති.
 
පාඨමාලාගාස්තු ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගෙන ඔවුහු  මෙසෙල විරෝධතාවයෙහි නියැලි සිටිති.
 
සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාව පැත්වූ අතර පසුව සිසුන්ට  කොමිෂන් සභාව තුළට ඇතුළු විමට  බලධාරීන් අවසර ලබා දී තිබිණි.
 
උද්ඝෝෂණය තවමත් පැවැත්වෙයි.
 

 



අදහස් (6)

විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි

Ruhunu Monday, 20 January 2020 08:51 AM

හරක් ටික අදත් ගාල කඩාගෙන...

:       107       235

Bamunuarachchi Monday, 20 January 2020 10:22 AM

එකම විසඳුම ඩ්‍රෝන මගින් දෙබර කූඩු හෙළීම.

:       5       40

කපුරුහාමි Monday, 20 January 2020 11:00 AM

විරෝධතා,වර්ජන විශ්වවිද්‍යාල සිසුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. මේවා කවදාවත් ඉවරවෙන ප්‍රශ්න නෙවෙයි ?

:       0       0

sampath Monday, 20 January 2020 11:41 AM

මේ ළමයි ඉල්ලම් සම්බන්ධව ටිකක් හොයලා බැලුවොත් හොඳ විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉතා අධිකයි. ඇත්තටම ගාස්තු රහිතව අධ්‍යාපනය දුන්නා නම් හොඳයි. මේකත් දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් වගේ පාසල් හැරගිය දරුවන් ඉන්නේ...

:       49       0

BamunuarachchiMonday, 20 January 2020 01:33 PM

මේ අයට ජේවීපී එක තිබෙනකම් ඉල්ලීම් තිබෙනවා. දෙබර කූඩු දැමීම තමයි එකම විසඳුම.

:       0       0

ranjith Tuesday, 21 January 2020 05:35 AM

නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මේවා දේශපාලන ප්‍රෝඩා විතරයි ජනතාව මුලා කරලා හෙමිහිට ඔක්කොම පුත්ගලික කරණය කරන එක තමයි කරන්නේ. සල්ලි නැත්නම් බෙහෙත් ගන්නවත් බැරි රටක් නිර්මාණය වෙමින් පවතිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 9 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 73 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 148 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 5317 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 654 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2749 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site