IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට

( එස් .ඩි.කොඩිකාර )

කොටපොළ  පැවති  දෙනියාය  අධ්‍යාපන කලාපයේ     ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද  වැටී අද  (09)  සවස මිය ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි .

මෙසේ මිය ගොස් ඇත්තේ දෙනියායේ  පදිංචි (27) හැවිරිදි අවිවාහක වරුණි අසංකා මධුභාෂිණී නැමැති දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ  සේවය කරන  ගුරුවරියකි.

ඇද වැටුණු ගුරුවරිය පසුව  දෙනියාය මූලික රෝහලට 1990 සුව සැරිය  ගිලන්රථයකින් රැගෙන යන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරිය දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධ තත්ත්වවලට ලක්වී  ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සම්බන්ධ ශල්‍යාකර්මයකට ද ලක්කර ඇති බව ඇයගේ ඥාතීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (10)

විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට

Demuni Uduwara Tuesday, 09 November 2021 10:47 PM

එතුමියට උතුම් නිවන් සැප ලැබේවා!

:       0       11

sharm warn Wednesday, 10 November 2021 08:58 AM

මේ ගුරු මවට නිවන් සුව පථංඅවාඅ නැවත මෙවන් කාලකන්නි පාලකයන් සිටින රටක ඉපදෙන්නට නොලැබේවා කියලත් පතනවා (කට්ටිය තලු මරන්න බලාගෙන හිටපු ප්‍රවෘර්තියක් ඉතින් )

:       12       6

RANJAN Wednesday, 10 November 2021 09:03 AM

දුෂ්කරතා මද ආණ්ඩුව පඩි වැඩි කරනවා කියද්දීත් මේ වගේ උද්ගෝෂණ කරන්නේ අයි ?වෙන දේශපාලන අරමුණක් තියෙන්නේ .මෙයාලට ඕනේ කොහෙන් හරි බිල්ලක් ගන්න

:       11       6

NuwanWednesday, 10 November 2021 11:40 AM

ආණ්ඩුවට දුෂ්කරතා කොයින්ද? එසේ නම් සැප වාහන 250 ක් ගෙන්නුවේ කොහොමද? මොලේ කොළොප්පන්ද?

:       4       6

BamunuarachchiWednesday, 10 November 2021 12:54 PM

දන්නා මගුලක් කතා කොරනවා හලෝ. 250 ගෙන්නුවා නම් නම් එජාපයෝ, සජබයෝ, ජෙප්පෝත් ඒවා බාරගන්න ඇතිනේ. කටමැත දොඩවලා තමයි පාදිලි කෙනෙකුට සී.අයි.ඩී. එකට එන්න කිව්වේ... කිව්ව දේ සනාථ කරන්න...

:       2       4

JAYASEKARA Wednesday, 10 November 2021 09:50 AM

ස්ටාලින්ට කියන්න

:       6       6

අබිලින් Wednesday, 10 November 2021 10:15 AM

මියගිය ගුරුවරියට අසනීප තත්වයක් තිබුනා නම් ඇයව පෙලපාලි යාමෙන් වැලැක්වීම පාසැලේ ගුරුවරුන් මෙන්ම සංගමයේත් යුතුකම වෙනවා .එසේ නොකලාට පාසැලේ ගුරුවරු වග කිව යුතුය (1994 දී උපගුරු තනතුර අහෝසි කර තිබියදී තවමත් උපගුරු ලෙස ලියන අයට එහෙම අවබෝධයක් කොයින්ද)

:       4       9

jayasekaraWednesday, 10 November 2021 02:31 PM

ඔය ඔක්කොටම වගකියන්න ඕනැ... සුබෝධිනීලා තමයි..

:       0       1

kamal Wednesday, 10 November 2021 10:16 AM

යනකොට අපි ඔක්කොම කරපු හොඳ තියලා කල පව් ටික විතරයි අරගෙන යන්නේ

:       1       4

RaveendraWednesday, 10 November 2021 01:24 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. වැඩි පිරිසක් මෙම යථාර්තය පිළිගැනීමට කැමතිම නැත. අපගේ මතකය දිවයනවා 1977 ට පෙර සරසවි දරුවෙකු උද්ඝෝෂණයකදී මියයාමෙන් පසු එ්වා කරේ තියාගෙන විපක්ෂය සහ ජෙප්පන් නටපු නාඩගම් ටික. මේකත් හොඳ අවස්ථාවක් උගතාණෝ සමග ඔහු පිටුපසින් සිටින දියව් දියව් කුමාර ප්‍රමුඛ ජෙප්පන්ට, උද්ඝෝෂණවලට. මොකද උගතාණෝ මේ දිනවල මාතෘකා සොයමින් සිටිනවා එල්ලෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 688 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 14 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 522 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 874 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1557 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 821 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21719 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 360 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site