(අංජුල මහික වීරරත්න,ලාල් එස් කුමාර සහ ඉන්දිකා රාමනායක )
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 4 දෙනකු කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් අතරතුර දී අද (18)රාත්‍රී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
මෙම පිරිස කැළණිය විශ්වවිද්‍යාලය අසල සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
දැනට රිමාන්ඩ් භාරයේ සිටින කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනකු නිදහස් කරන්නැයි කියමින් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද රාත්‍රියේ කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිට උද්ඝෝෂණය කර තිබේ.
උද්ඝෝෂකයන් ප්‍රධාන මාර්ගය අවහිර කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරුවත් පොලිසිය ඊට ඉඩ නොදෙමින් දැඩි රැකවල් ලා සිටින අයුරු දැකගත හැකි විය.
(ඡායාරූප ලාල්.එස්.කුමාර)
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විරෝධයක් නිසා කැලණි සරසවිය අසල උණුසුම්
Jayalath Friday, 19 May 2023 02:53 AM
කාලකන්නි හැත්ත ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙ නැහැ
Lal Friday, 19 May 2023 05:43 AM
මුදලිගේ උන්නැහේ නම් දැන් සමාජ පිළිලයක්
Jagath Wickramasekara Friday, 19 May 2023 07:57 AM
හොඳ වැඩේ... වැද්දාව අත්අඩංගුවට ගන්න
P.d goonawardena Friday, 19 May 2023 11:42 AM
බල්ලෝ විද්‍යාලෙට ඇවිත් විද්‍යාලේ බල්ලට ගිහින්....