IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විරෝධයෙන් පින පෑදෙයි

ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයකු ගුවනින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන තිබූ තීරණයක් ඕස්ට්‍රේලියා මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධානයක දැඩි විරෝධය හමුවේ වැළකී ගොස් ඇතැයි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඔහු මෙල්බර්න් ගුවන්තොටුපළින් ලංකාව බලා පිටත් කර යැවීමට සූදානම් කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ක්‍රියාකාරීහු පිරිසක් මෙල්බර්න් ගුවන් තොටුපළේ විරෝධතාවයක් කළහ. ගුවන්තොටුපොළේ කලබලය වැළැක්වීම සඳහා ඔහු පිටත් කර නැත. ඔහු මේ වනවිට මෙල්බර්න් නුවර ආගමන විගමන රැඳවුම් භාරයේ පසුවේ.

 

 



අදහස් (0)

විරෝධයෙන් පින පෑදෙයි

මොහොමඩ් ඛාන් Wednesday, 04 February 2015 04:33 AM

ඔය එවන එක එදා නැවතුනාට පස්සේ දවසක ගුවන් ගත කරලා එවයි.(නදී)

:       0       0

සමන්ති Thursday, 05 February 2015 02:16 PM

ඩයස්පෝරාව දෙමළ විතරද ? අයි සිංහල නැද්ද ? (දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 03 February 2015 08:48 PM

හර්තාලය ටැමිල් ඩයස්පෝරාවෙන් අනිවාර්යෙන්ම කරන්න ඇති. සිංහලයෝ කවදද තමුන්ගේ එකෙක් වෙනුවෙන් ඕවා කරන්නේ. පුලුවන්නම් තව පෙත්සම් දෙක තුනකුත් ගහයි ඔහුව යවන්නම. කිසිම රටක ඉතිහාසයේ තියෙනවද අපේ ඈයෝ අපේ එකෙක් ගැන කරපු උද්ඝෝෂණයක් (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 03 February 2015 11:10 AM

ඊළඟට මෙහෙට ඇවිත් දේශපාලනයට එන්න ඕන කියලා හර්තාල පෙන්වයි. මේක මහා විහිළුවක් වෙලානේ. (හේ)

:       0       0

නිලංග Tuesday, 03 February 2015 11:12 AM

මේගොල්ලන් මෙහෙ ඉඳන් ලංකාව ගැන මහා පොලව උහුලන්නේ නැති බොරු කියල පුරවැසිකම් ගන්නවා. ඒක ලැබුන ගමන් ඊළඟ ප්ලේන් එකේ නැගිලා ඇවිත් ලංකාවට ගොඩ බැහැල මැතිවරණ වේදිකාවට නගිනවා. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 03 February 2015 11:16 AM

මේගොල්ලන්ගේ වැඩ නිසා නිත්‍යානුකුල විසා මත මෙහෙ ආව ලාංකිකයන්ටත් නැති ප්‍රශ්න ඇති වෙනවා. මෙයාලා කට ඇරියොත් ලංකාව ගැන බොරුමයි කියන්නේ. ඒ මදිවට මෙහෙ ජීවත් වෙන්නෙත් බොරුවෙන්මයි. (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 03 February 2015 09:37 PM

ඇයි මගලි ලංකාවේ නෙවෙයිද ඉන්නේ ? සරණාගත තත්ත්වය පෙන්නලා ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම අරන් ලංකාවේ පුරවැසිකම නැති කර ගත්තොත් සංචාරක විසා මත මෙහෙ ඇවිත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න බැහැ. (නදී)

:       0       0

අශාන් Tuesday, 03 February 2015 11:38 AM

පිටුවහල් කරන්නේ බොරුවට ආපු කට්ටිය.අනේ මංදා කිව්වා වගේම මේක විහිළුවක්(දිල්)

:       0       0

තරිඳු Wednesday, 04 February 2015 10:29 AM

මේ අය පිටත් කරන තරමට හොඳයි. පිටත් කරන්න ඕන නවුරු දූපතට. (නදී)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Tuesday, 03 February 2015 12:57 PM

ඉතින් මොකෝ දේශපාලනය කරන්න පුළුවන් තහනමක් නැහැ නේ. ඔයානේ විහිලු කතා කියන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 709 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 522 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 754 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 568 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 485 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 306 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site