IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වරෙන්තුකරු කරවටක් දියේ බැහැලා

ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක වරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී ගොඩ ගන්නට ඉඩ නොදීම නිසා පොලිසිය යුද හමුදාවේ ද සහාය පැතීය.  මාතර ඇකුරැස්ස රොෂාන් කුමාර එසේ එල්ලී සිටි පුද්ගලයාය. ඔහුගේ  පියා ද ඇළ ඉවුරට වී පුතා දෙස බලා සිටියේය.



අදහස් (0)

වරෙන්තුකරු කරවටක් දියේ බැහැලා

සිසිර Friday, 25 May 2012 03:36 PM

වැරදි කරනකොට තේරුනේ නැද්ද ?

:       0       0

ජගත් Friday, 25 May 2012 03:42 PM

ඇයි ගොඩට ගත්තේ ??

:       0       0

සෝමදාස Friday, 25 May 2012 03:45 PM

බෙල්ලට තොන්ඩුවක්දාල එල්ලන්න....

:       0       0

බන්ගලියා Friday, 25 May 2012 03:54 PM

තාත්තෙක් විදියට කෙතරම් දුක ඇද්ද මේ වගේ පුතෙක් දිහා බලන් ඉන්න.අපි සමාජයක් විදියට කෙතරම් පිරිහිලාද?කෙතරම් දුකක්ද?

:       0       0

ප්‍රසන්න Friday, 25 May 2012 04:17 PM

දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට - නොවව් මිනිසුනි කිසි විට

:       0       0

සුසන්ත Friday, 25 May 2012 04:19 PM

ගඩොල් බාගෙකින් ඔලුවට ගහන්න

:       0       0

රජිත් මංජුල, Friday, 25 May 2012 04:20 PM

ඔහොමම දිවියලෝකේ යන්න අරින්න....පාපතරයෙක් ‍බේරගන්න ගිහින් හොඳ මිනිහෙක් දියට බිලි වෙන්නෙ නැතිව.....

:       0       0

රෝයි Saturday, 26 May 2012 03:20 PM

සිත්‍රී දූෂකයන්ව බාගෙට මැරෙන්න දෙන්න ඕන....

:       0       0

බණ්ඩාර Saturday, 26 May 2012 03:27 PM

මැරෙනකම් වතුරෙ තියන්න තිබුණෙ...

:       0       0

ෆෙයරෑස් Saturday, 26 May 2012 03:27 PM

පොලිසියේ වෙඩි උණ්ඩ පත්තුවෙන්නෙත් අහිංසකයන්ට විතරයි

:       0       0

සංගා Friday, 25 May 2012 04:29 PM

පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත‍‍....

:       0       0

අමිල Friday, 25 May 2012 04:32 PM

අපි එහෙම පැන්න නම් මෙලහකටත් මලකද.මුන්ට සොබාව ධර්මයත් සපෝට්.ගෑණුන්ගේ කරුමේ තමයි

:       0       0

නසාර් Friday, 25 May 2012 04:36 PM

මොහු වතුරේ හිටපුදෙන්.නඩුව විභාග කර මරණීය දණ්ඩනය නියම කරන්න

:       0       0

කෝලිත Friday, 25 May 2012 04:35 PM

එල්ලිලා හිටපු අත්ත කපන්න කෙනෙක් ඔතන හිටියේ නැද්ද ?

:       0       0

ශ්‍රී ලංකා Saturday, 26 May 2012 05:36 PM

මුන්ට දෙන්න ඕනේ දඩුවම් ඇතුලේ තියෙනවා....(මම ඇතුලට ගිහින් නැහැ කවදාකවත්,යන්නෙත් නැහැ)

:       0       0

දිනේෂ්, Friday, 25 May 2012 04:44 PM

අනේ පව් තාත්ත, දරුවො හදල ලොකු මහත් කරල, දැන් දුක් විදිනවා....

:       0       0

දුමින්ද Friday, 25 May 2012 05:25 PM

මෙහෙම අපරාධකරුවන්ට මරණ දඩුවම හෝ අවයව ඉවත් කර සමාජ ගත කිරීම නොකළහොත් තවත් කාන්තාවන් මොහුට බිලිවේවි

:       0       0

රන්ජන් Friday, 25 May 2012 05:44 PM

හැගීම් පාලනය කර ගන්න බැරි බව සිද්ධි දෙකින්ම පැහැදිලියි

:       0       0

මචන් Tuesday, 29 May 2012 04:28 PM

රුහුණේ අභිමානය !!!

:       0       0

අසංක Saturday, 26 May 2012 08:08 PM

පිරිසිදු ජලය අපිරිසිදු කරන්න එපා ....

:       0       0

අලිබබා Friday, 25 May 2012 06:03 PM

නාන්න පුතේ නාන්න. රටේ නීතයක් නැතිවුනාට අපේ මිනිස්සු එකතුවෙලා නුඔගේ අවයව කපල, කොටල, මරල එල්ලා කටින් කොරන්න ඕනි ඔක්කොම කොරල ඉවරයි. ආයේ නීතියක් ඕනිත් නෑ. උසාවි යන්න ඕනිත් නෑ.

:       0       0

සුදු නංගා Saturday, 26 May 2012 03:06 AM

මේ වගේ උන් ලේසියෙන් මැරෙන්නෙ නැති හැටියක්..

:       0       0

රණවක Saturday, 26 May 2012 06:52 AM

මිනිසුන් ජීවත් වෙන මානසික පරිසරය තුළ ඔවුන් විවිධ වැරදි දේ කරති.ඒවා නීති විරෝධී හෝ වෙන යම් ඒවා හෝ විය හැක.අපි එවැනි පුද්ගලයින් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතුය. අපි හිතන්නේ මේ වන හැම දේටම ඔවුන් වැරදි බවයි.නැත.මේ සමාජයටද එහි වගකීම යම් තරමක් හෝ අයිති වේ.එවැනි පුද්ගලයින් හට ඔවුන් සතු වගකීම් ගැන අවබෝධයක් අප විසින් ලබා දිය යුතුය. එම පුද්ගලයින් හොද පුද්ගලයින් කර නඅවත මෙම සමාජයට රැගෙන ආ යුතුය.

:       0       0

ජයලත් Saturday, 26 May 2012 10:22 AM

පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත‍‍.

:       0       0

දිමුතු Saturday, 26 May 2012 11:28 AM

බුද්ධිමත් පැහැදිලි කිරීමක්.

:       0       0

සමන් Saturday, 26 May 2012 12:31 PM

ඔය වගේ එවුන් ගොඩට අරන් පෙති ගහලා පාරට දාන්න ඕනි බල්ලන්ට කන්න.පවු අහිංසක දෙමවුපියන්

:       0       0

සිසිර Saturday, 26 May 2012 12:45 PM

රණවක මහත්තයා බුද්ධිමත්ව හිතලා තියෙනවා

:       0       0

සන්ජීව Friday, 25 May 2012 03:28 PM

අනේ සබන් කෑල්ලක් දෙන්න

:       0       0

සමන්ත Friday, 25 May 2012 03:30 PM

මේ පාපතරයින්ව දිය රකුසාට බිලි දෙන්න ඕනි

:       0       0

චූටි Friday, 25 May 2012 03:30 PM

මහ උලු ගෙදෙද්දි කාලෙකින් නාන්න ලැබුණම මෙහෙම වෙනවා

:       0       0

මැක්ස් Saturday, 26 May 2012 01:00 PM

අනේ, මුන්ට මැරෙන්නෙ දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 151 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 172 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 72 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1236 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1503 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 126 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site